රෙද්ද තමා, සල්ලි තියනවනම් ඕව ඇතුලෙ සැපට ඉන්න පුලුවන්.ඩේට් කියලවත් රෝහල් ගත වෙන්න බැරි උනොත් ආප්ප පාටි තමයි..
රෙද්ද තමා, සල්ලි තියනවනම් ඕව ඇතුලෙ සැපට ඉන්න පුලුවන්.ඩේට් කියලවත් රෝහල් ගත වෙන්න බැරි උනොත් ආප්ප පාටි තමයි..
ඌ ඒ තරම් කැරියෙක්ද බන්ලොහාන් නාමල් ට ගහන්න ගියාලු නේ එකේ ඇරියස් ද මේ
පස්සේ ඌ ඒක එලකිරියෙත් කමෙන්ට් එකක් විදිහට දැම්මලුපොල්ගොල්ලේ මහවැලි රීච් හොටෙල් එකේ කලින් share holders ලා රත්වත්තෙලා. ඔය ලොහාන් කාරයා නිතරම ඒ හොටෙල් එකට යනවලු ගෑනු එක්ක ( පට්ට කෑලිලු බස්සන්නේ) දවසක් මු ගෑනියෙක් එක්ක room එකක ඉන්නකොට ගෑනි reseption එකට දාපු කෝල් එකක් එහෙම්ම room එකට දාලා අලුතින් reseption එකට ආපු කොල්ලෙක් දන්නේ නැතුව. අර room එකේ හිටපු ගෑනි answer කරලා තියෙන්නේ
ලොහාන් කාරයා තුවක්කුව ඇරන් අරකට වෙඩි තියන්න හෙව්වලු. මු දවස් ගානක් හැංගිලා ඉදලා තියෙන්නේ. රස්සාවෙනුත් අස් කරලා.
උඹ ඒ විදියට නම් ආස ඒ විදියට හිතපන්පස්සේ ඌ ඒක එලකිරියෙත් කමෙන්ට් එකක් විදිහට දැම්මලු
link

michelle reimersකලින් ටීවි එකේ දිය කිදුරියක්ට හිටපු නිලියෙක්ටත් ඕකා ඇසිඩ් ගහලා තියේ ඌ තියන් හිටපු කෑල්ලක් ඒකත් මම දැන ගත්තේ කිරියේ ත්රෙඩ් එකකින් ලංසි නමක් තියෙන නිලියෙක්
කලින් ටීවි එකේ දිය කිදුරියක්ට හිටපු නිලියෙක්ටත් ඕකා ඇසිඩ් ගහලා තියේ ඌ තියන් හිටපු කෑල්ලක් ඒකත් මම දැන ගත්තේ කිරියේ ත්රෙඩ් එකකින් ලංසි නමක් තියෙන නිලියෙක්
Ranil එක්ක ඉල්ලන නැතුව වෙනම ඉල්ලන සින් එකට . රාජ්පාක්ෂලා ඉවරයි කියලා වුන් දන්නවා නේ බං. ඒක නිසා තග වෙන්න ඇති.ඌ ඒ තරම් කැරියෙක්ද බන්