ලොහාන්ගේ පුද්ගලික ලේකම් වෙඩි තබාගෙන දිවි නසාගනී…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ලොහාන්ගේ පුද්ගලික ලේකම් වෙඩි තබාගෙන දිවි නසාගනී…


    හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන ඇත.

    සංජීව බස්නායක නම් මෙම පුද්ගලයා මහයියාව ප‍්‍රදේශයේ පිහිටි නිවසේදී මෙසේ වෙඩි තබාගෙන ඇති බව සඳහන්ය.

    වෙඩි වැදීමෙන් බරපතල තුවාලත් ඔහු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.


    කෙසේ වෙතත් වෙඩි තබාගෙන සිය දිවි නසා ගැනීමක්ද ඝාතනයක්ද යන්න තහවරු කර ගැනීමට පරීක්ෂණ සිදු කරමින් පවතී.

    sure ekatama lohan muwa maranna athi

    mehe waren lohange gu kapu @2osama @netudara