ලොහාන් මැරුණේ කොහොමද?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,512
    7,883
    113
    මූ බීලා අක්මාව නරක් වෙලාද මලේ?

    මූ ගල් බොන්නේ නෑ.. හොඳ විස්කි ගහලා මලාද????
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,154
    46,893
    113
    අක්මාව නරක් වුනොත් බඩු තමා..ඉක්මණටම liver transplant ඵකක් කරන්න ඕන බේරෙන්න නම් නාමල් උඩුගම වගේ.කෝටි 2-3ක් යනවා වැඩේට (දැන් ඊටත් වැඩිද දන්නෑ).ලංකාවේ කරන්නේ නෑ ඒක..ඉන්දියාවේ හරි වෙන රටකට හරි ගෙනිහින් කරන්න ඕන..හැබැයි ඉතිං ඒක කරත් මැරෙන අය ඉන්නව..මම දන්න කෙනෙකුත් අවුරුද්දකට පස්සේ මැරුණා..ඕක කරාට පස්සේ කෑමෙන් බීමෙන් පට්ට විදිහට පරිස්සම් වෙන්න ඕන අවුරුද්දක් දෙකක් යනකන්..තේ කෝපි වත් බොන්න හොඳ නෑ..වෙලාවට බෙහෙත් ටික ගන්න ඕන..අැල්කොහොල් සිගරට් ජීවත් වෙලා ඉන්න කාලෙම බොන්න තහනම්..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347

    Fattly liver grade 3 panna kiyanne godak welawata iwaraiyi machan

    liver transplant hama ekatama hari yanne na

    lanakwe godak unta oya fatty liver 1 and 2 thiyanawa
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    drug addict
    uuwa arrest karapu welaawe kiwwa uu mokak hari drug ekakata addict kiyala
    උඹට මතකද සරත් ෆොන්සේකා දවසක් කිව්වා මේ පාර්ලිමේන්තුවේ දෙතුන් දෙනෙක් ඉන්නවා ice heroin එහෙම ගහන උන් කියලා එකෙක් තමයි හරීන් අනිත් එකා මූ වෙන්න ඇති. කට්ටියම බය වෙලා හිටියේ ලේ සාම්පල් දෙන්න වෙයි කියලා😁
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    කොහොම ඉන්න පුලුවන් උන්ද? 57 වලකජ්ජ කියන්නේ ගෙඩිය පිටින් තව දශක 3ක් විතර ඉන්න පුලුවන් සල්ලී ප්ලේස් එකයි තියන විදියට..ගොං පක්‍යි දැකලනැත්නම් බලාගනින්..ඌට උගෙන් වැඩකුත් නෑ පිට උන්ට වැඩකුත් නෑ
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    මුගෙන් එක හොදක් උනා රත්වත්තේ ඉන්නකල් හම්බයෝ මීක් නැ ඒ කලේ :lol:
     
    • Like
    Reactions: Black Monkey

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    874
    480
    63
    ලංකාවේ ඉතුරු වෙලා ඉන්න අන්තිම හරිම රදල family එකක අන්තිම පුරුකක් තමයි මු ..
    ethakota rugby players la dennek inne ratwatte namin?
    dennama trinity & dennama Kandy, and national play kara

    උඹට මතකද සරත් ෆොන්සේකා දවසක් කිව්වා මේ පාර්ලිමේන්තුවේ දෙතුන් දෙනෙක් ඉන්නවා ice heroin එහෙම ගහන උන් කියලා එකෙක් තමයි හරීන් අනිත් එකා මූ වෙන්න ඇති. කට්ටියම බය වෙලා හිටියේ ලේ සාම්පල් දෙන්න වෙයි කියලා😁
    eka wenna puluwanda?
    owa gahanawa kiyana aya honda penumata inne nane.. kettu wela muna sawuththu wela giya ayane... tv eke penwanne kudu karayo kiyala samahara news wala ehema henama awul penuma thiyena aya misak honda penumata inna aya newei ne..
    ------ Post added on Aug 16, 2025 at 1:48 AM
     
    • Like
    Reactions: Yin And Yang

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ලංකාවේ ඉතුරු වෙලා ඉන්න අන්තිම හරිම රදල family එකක අන්තිම පුරුකක් තමයි මු ..
    මූ රදලයින්ටත් රෙද්දක් ඇඳගෙන ඉන්න බැරි වැඩ කරේ