ayiya godak kal da ayiye england. api nam england gana danne na![]()

mama nam england wadi kal naha ban thama masa 9i![]()
ඔය මගුලට ගියා Knights Bridge එකෙන් එලියට අපු ගමන් වගේ තියෙන , හෙන ගණන් එකනේ. මොනවා කරන්නද අන්තිමේට £2 ටද කොහෙද දාල තියෙන ජෑම් බෝතලයක් අරගෙන ගෙදර ආව![]()
![]()
, ඔව් බන් ඔච්චර ගණන් දීල ගන්න අමුතු කැසිල්ලක් තියෙන්න ඕන.පට්ටයි පට්ටයි පට්ටම පට්ටයි ඈ
රෙප් පාරකුත් දුන්න ඔන්න


හැමදාම වගේ මැක්සා තමා..
REP 15+



Patta machan
Rep denna balu![]()
bump

thanxs![]()
rep beelu![]()

උබ ගේන්නෙම අලුත් දෙයක් අපිට ... බෙදා ගත්තට ස්තුති මචෝ
Rep ++++

Rep 2+
kawadath wage supirima thred ekak...rep udeta thamai bantuwo...reta mama inne phon katuwenne,,,
එලේ එල මචන්. තෑන්ක්ස් උඹේ ප්‍රතිචාරෙට !
කෝරලේමහත්තයා;14884994 said:එල..එල..මචං.වැදගත්..![]()

ela ela.....+5![]()

patta
ගොඩක් වටින ලිපියක්..
රෙප් කලින් දීලලු :/

![]()
Rep දෙන්න බැලුනේ
Maxxa!Thawa daapang... ++++8++++
තෑන්ක්ස් මචන් !Waaw patta rep denna wate yannalu

වටේ යද්දී බලාගෙන මචෝ. තෑන්ක්ස් !!Patta machanrep thama neththe
![]()

එච්චරම කල් නෑ බන් 2006 ආවේ

අවුරුදු 7 කොහොමද බන් පොඩි කාලයක් උනේ? හොඳ වෙලාවට උඹ නඩුකාරයෙක් නොවුනේ. නැත්තම් මිනිස්සුන්ට දෙයි අවුරුදු එකසිය ගානක විතර හිර දඬුවම්. 
ela ela
tfs
tfi
+8
එහේ ඉන්න යෙහෙළියක් එවල තිබ්බා පොඩි එකාට ටෙඩියෙක් හැරඩ්ස් ඒකෙන්..........
පොඩි එකා ඌට කියන්නේ හැරෝ කියල......
එකත් නරකම නෑ සහෝ.
අපිනම් Harrods bag එකත් විසි නොකර ළඟ තියාගන්නවා Harrods ගියා කියල පෙන්නන්න. එතරම් ඇම්ම. 
ela kiri .
rep added

බන්ටු;14887645 said:අහ් එහෙමද මචන්? කොයි පළාතේද ඉන්නේ? අපිනම් ඇවිත් ටිකක් කල් වෙනවා.

මම ඉන්නේ කැනරි වොර්ෆ්![]()
මං හිතුවෙ උඹ සෝමාලියාවෙ ඉන්නෙ කියලා..


මං හිතුවෙ උඹ සෝමාලියාවෙ ඉන්නෙ කියලා..
