බෞද්ධ රටවල් දියුණුවෙන්නෙ නෑ; දියුණුවෙන්න ඕනෙ නන් ක්‍රිස්තියානි හරි මුස්ලිම් ආගමට බැඳියන්

ai umba ehema kiuve ? mokakda case eka![]()

හෙහ් කොයි බෞද්ධ රටද දැන් ද්යුණුවෙලා තියෙන්නෙ? මැලේසියාව, සිංගප්පූරුව, කොරියාව, කටාර් ,ඩුබායි, මේවත් 3 වෙනි ලෝකයේ රටවල් එත් දියුණු රටවලට තරඟයක් දෙනව, අපේ එවුන් ඩිග්‍රි ගහන් මේවායෙ ලේබර් ජොබ්ස් කරනවා. ශ්‍රී ලංකාව, මියන්මාර්, තායිලන්ත,ලාඕස් , කාම්බෝජ මේවා දියුණුවෙන්න හිතලවත් තියනවද?![]()












අපේ රටේ කිසිම කරුණකට ස්‌ථාවර ජාතික ප්‍රතිපත්තියක් නැත.
මේ කතාව නම් සම්පූර්ණ ඇත්ත.
එක ආණ්ඩුවකින් කරන දෙයක් වෙන පක්ෂයක් බලයට ආපුගමන් කරන්නේ එක්කෝ නවත්තන එක නැත්නම් තමන් මේක කරා කියලා පෙන්නන්න ඒ දෙය සම්පූර්ණයෙන් ම වෙනස් කරන එක.
අපේ මිනිස්සු හදන්න හොඳින් කියලා සාකච්ඡා කරලා බෑ.
හමුදා කුමන්ත්‍රණයකින් හරි බලය අල්ලලා අවුරුදු 10ක් විතර දැඩි පාලනයක් කලොත් මේ ජරා දේශපලන සංස්කෘතිය ඉවර කරන්න පුළුවන් වෙයි.
නැත්නම් හැමදා වෙන්නේ එකෙක් බලයට ආපුවාම ඔක්කෝම පරණ හිටපු එවුන්ගේ වැරදි. බලය නැති වුනාම ඔක්කෝම බලයේ ඉන්නවුන් ගේ වැරදි කිය කියා රට එක තැන පල් වෙන එක.

අපේ රටේ කිසිම කරුණකට ස්‌ථාවර ජාතික ප්‍රතිපත්තියක් නැත.
මට අනන්තවත් හිතිලා තියනවා සුද්දෝ තාම හිටියනම් හරි කියලා, සුද්දෝන්ව එලෙව්වේ ජාතිය හා සංස්කෘතිය රැක ගන්න ඕනි කියලනේ කෝ දැන් එක තියනවද ?

හමුදා කුමන්ත්‍රණයකින් balaya allapu gaman USA and Europe apita case adinavaa
api baudda ratak loke vadi kristhiyani rataval unge agenda thiyenava, mahinda udde karapu nisaa europe un ape malu ganna ekath navaththuvaa,
හමුදා palanayak apu gaman usa and europe un kelinma kiyanne lankava
sancharaya karanna sudusu ratak neme kiyala ape sancharaka arthike idala
ratama nattan, mona pajatha vade karath usa europe un muslim unta dena
thana lankava vage buddagame rata valata den na![]()
bumpහැදියාව බල්ලට ගියාම, ඒ නිසාම හට ගන්න ප්‍රශ්න වලින් මිනිසුන්ගෙ ඔලු පීඩනයට පත් උනාම, ඒ නිසා මුළු පරිසරයම (quantum level) නපුරු සිතුවිලි වලින් පිරුණම, එන පාලකයාගේ ඉඳල ඔක්කොම අප්සෙට්. ලංකාවට වෙලා තියෙන්නෙ අන්න ඒක තමයි.
මේ රට හදන්න නම් මුළු රටේම හැදියාව හදන්න ඕනේ. සිංගප්පූරුව වගේ හැම දේටම නීති රීති දාල, තියෙන ඒවා හරියට ක්‍රියාත්මක කරලා, රටේ මිනිස්සු පීඩනයට පත් වන තැන් සියල්ල නැති කරන්න ඕනේ. දැනටමත් මේ වගේ ක්‍රමවේද ක්‍රියාත්මක වෙන බටහිර හෝ වෙනත් සංවර්දිත ඕනෙම රටකින් මේකට උදාහරණ ගන්න පුළුවන්. ඒ රටවල් සියල්ලෙහිම ක්‍රමය (system ) උපරිමයෙන් වැඩ කරනවා. සංවර්දිත කියන සෑම රටකම තියෙන පොදු ලක්ෂණය තමයි මිනිස්සු පීඩනයට පත් වන කරුණු හරිම අඩුයි. අපේ රටේ මොන මට්ටමක පුද්ගලයෙකුට උනත් රටේ ජීවත් වෙනවා කියන්නේ ලොකු පීඩනයක්. මම දකින විදියට නම් අපේ ප්‍රශ්න සියල්ලටම හේතුව නිසි ක්‍රම වේදයක්, හැදියාවක් නැති එක.
ඉතින් මේ රට වලපල්ලට යන එක පුදුමයක් නෙමෙයි.