ලෝකයට සේවයක් කරමු අමතර අදායමක් උපයමු.

Fakemail

Member
May 20, 2016
27
10
0
ලෝකයට සේවයක් කරමු අමතර අදායමක් උපයමු.

Pixabay-Logo.png


අද කියා දෙන්නේ ගොඩක් අය දන්නා පික්සා බේ. (PIXABAY ) වෙබ් අඩවිය ගැනයි. මේක ගැන ගොඩක් graphic වැඩ කරන කොල්ලෝ දන්නවා ඇති. මේ නොදන්නා අය සදහායි. copyright law කියන එක රටේ දන්නා තරමින් ලොකුවටම කතා කෙරුන්නැති උනාට graphic වැඩ කරන අපේ කොල්ලෝ දන්නවා ඇති copyright law කොච්චර අපේ දේවල් වලට ප්‍රශ්න වැටෙන්න පුලුවන්ද කියලා. ඒ කිව්වේ අපිට අන්තර්ජාලයේ තියන කිසිම දෙයක් ඒවායේ අයිතිකාරයන්ගේ අවසරය නැතුව නැවත සංස්කරණය කිරිමටට් නැවත විකිනීමත් සිදු කර නොහැකියි, මෙන්න මේ දේ ප්‍රශ්නයක් නොවෙන විදියට මුළු ලෝකයේම ඕනෑම කෙනෙක්ට කතෘ හිමිකම් නොමැතිව photos,Vector graphics, illustrations,video අපිට ලබාදීම pixabay හි සේවයයි. මෙහි අපිට register වෙලා අපිට photos,Vector graphics, illustrations,video ඒවායේ ප්‍රමිතිය අනුව upload කිරීමට හැකියාව ලබාදී ඇත..මෙහි විශේෂය වන්නේ මෙහිදී අපි ලෝකයට ලබාදෙන දෙයහි වටිනාකමක් තිබේනම් අපිට donate ලබාදීමට ඉඩපහසුකම් සලසාදී තිබීමයි. අප ලබා දෙන්නේ උසස් photos,Vector graphics, illustrations,video නම් ඒවායේ සේවය ලබාගන්න ඇතැම් පුද්ගලයන් අපිට මුදල් donate කිරීම සිදුකරයි. එය අපේ paypal ගිණුමට ලබාගන්න පුළුවන්.

උදාහරණයකට මේ කෙනාගේ pixabay profile එක බලන්න. https://pixabay.com/en/users/OpenClipartVectors-30363/ මොහු වසර 2013 සිට අද දක්වා images 23290ක් නිර්මාණය කර upload කර ඇත්තේ කුමක් උදෙසා දැයි ඔබම විමසා බලන්න.




සිංහල ජාතියට , සිංහල කොල්ලන්ට ජයෙන් ජය.
 
Last edited:

Fakemail

Member
May 20, 2016
27
10
0
aththatama kohomada bn meke donation seen eka wenne ? eke direct donate wenne pixabay ekata neda

මචන් pixabay register වෙලා settings යන්න එතන දකුණු අත පැත්තේ තියෙනවා "PayPal email address for donations" එකේ paypal email එක දාන්න. සේව් කරන්න :yes::yes::yes::yes::yes::yes: