ලෝකයම අතුගා දමන මීළඟ වසංගතය පාකිස්තානයේ? ☢️

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,922
    10,277
    113
    Screenshot_20220421-172151_Facebook.jpg


    https://aninews.in/news/world/asia/...vid-strains-in-pakistan-expert20220414160032/
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉන්දියන් නිව්ස් සයිට් ඵකක්නේ..චීනා කරා කියල ඉන්දියාවම හදයිද දන්නෑ..හදන වෙෙරස් කෙසේ වෙතත් ලංකාවේ අපිට ණය දීල අපිව බංකොලොත් කරපු ඵක තමා ලොකුම වෙෙරස් ඵක.
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    ගොටගේ ප්ලැන් එක ඔක වෙන්න ඇති, ඔයවෙනකොට ලංකාවට පෙට්‍රොල් ඩීසල් ජුන්ඩක්වත් නැතිවෙනවා. ඉතින් අපේ රටට ප්ලේන් නැවු කිසි එකක් එන්නේ නෑ, එතකොට ලෝකෙම ඉවරයි ලංකාව ඉතුරුයි.:lol::lol::lol:
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    අමරිකවෙයි. ඉන්දියාවෙයි ලණු කන්න එපා බෝල