ලෝකයම සමාඡ වාදි වුනානම් ?
ප්රංශ විප්ලවයෙන් ආරම්භ වුන සමාඡවාදය කාල් මාක්ස් ගෙන පොෂණය වු සමාඡවාදය.vladimir lenin ගේ පන්නරය වු සමාඡවාදයේ එහි උපරිම අවදිය වන සොවියට් රුසියාව බිහුවුන පසු සොවියට් යුනියන් එක දක්වා වර්ධනය වු සමාඡවාදය .යම් හෙයකින් ඒ ආර්තික පරිපාලනය නොනැසි පැවතුනානම් අද ලෝකය කොහොම තැනක් වේවිද මීට වැඩිය හොද ලෝකය බිහිවෙන්න තිබුනාද නැත්තම් මීට වැඩිය විනාශ කාරි දෙයක් වෙන්න තිබුනාද ? මට මේක නිකම් හිතට ආපු ගැටලුවක් ඔයලා මොකද්ද හිතන්නේ මේ ගැන මීට වැඩිය හොද වෙන්න තිබුනද?