කවුරුත් කියපු එකක් ඒ විදියටම ඔයත් කියනවා, ඒ කියන්නේ නමට බෞද්ධ. එහෙමත් නැත්තන් ලේබල් බෞද්ධයා. බෝධි පූජා කරන වෙලාවේ පැයක් දෙකක් භාවනා කරන්න මනුස්සයෝ මොලේ පෑදෙන්න.
කවෘත් කියල කිව්වෙ කාටද... මම කිව්වේ නම් ඈත්ත දේ....

කවුරුත් කියපු එකක් ඒ විදියටම ඔයත් කියනවා, ඒ කියන්නේ නමට බෞද්ධ. එහෙමත් නැත්තන් ලේබල් බෞද්ධයා. බෝධි පූජා කරන වෙලාවේ පැයක් දෙකක් භාවනා කරන්න මනුස්සයෝ මොලේ පෑදෙන්න.

But as I know Buddha didn't get any good result by doing that, but we need results. So doing something which won't give u good result is useless. For Buddha its ok, because he almost attained nirvana.
some people In India worship stones, sun,moon,dogs,cats,trees,cows and etc. so according to u that also wise and good, because those people too believe these stones, sun,moon,dogs,cats,trees,cows and etc are gods.thats totally true when u looking at the problem in open mind.... (i have the same vision)
its useless to feed a statue.....
but when some one give foods and worship a statue he never think that statue is a peese of clay... he believe that statue is our load Buddha... his inner feeling become the PINA... the thing that he done is no useful for any one...
චේතනාව තමයි කර්මය බවට පත්වෙන්නේ......
anyone cant say this should ,this shouldn't do...... if some one feel no use of worshiping statue its up to him.. no worries... but someone says its the thing that Buddha say..if you want to go to NIRVANA you should fallow this path....in that case.. i cant agree that.... that's what im saying...
usually im not fallowing any relligious hardly.... i like stay in open mind...But i born as a Buddhist... therefore i dont like to insult or change the Buddhism. thats all..
කතාව නම් ලස්සනයි....... එත්... බුදු පිලිමයක් මිනිහෙක් වදින්නේ ඈයි කියල තේරුම්ගන්න තරම් මොලයක් නෑති එක ගෑනනම් කනගාටුයි.......
බුදු හාමුදුරුවො අනිමිස ලෝචන් පුජාවෙන් කරෙ මොකක්ද..... ඔය ගහ දිහා බලන් හිටිය කියල ගහට වෑඩක් වෙනවද .... බුදු හාමුදුරුවන්ට වෑඩක් වෙනවද... නෑ නේ...... අපිට එතනිදි ගන්නේ ඒ ක්‍රියාව නෙමේ... ඒ ක්‍රියාවට හේතු උන් සිතිවිල්ලයි.... තෙරුනාද...... මම කියන්නෑ ඔබතුමා වෑරදි කියල...... කියන්නේ අන්තගාමි වෙන්න එපා කියලයි....
good result mean what.... you accept only physical good results....???? what about inner feelings.. that means අද්‍යාත්මය....
is it enough when a person have good foods,good cloths,safety place...???
if anyone need to make their minds calm, they can follow any good method. But what I said is people don't get results what they expect by giving food for statues. People give/offer food for statues not to make their minds calm and quiet, they expect other things. You know that.some people In India worship stones, sun,moon,dogs,cats,trees,cows and etc. so according to u that also wise and good, because those people too believe these stones, sun,moon,dogs,cats,trees,cows and etc are gods.
If you believe in something that is really doesn't exists there, its foolishness.
Eg- there's a big stone and someone tell you that inside of it has diamonds, so u protect it carefully, but one day you break the stone and you see there's no diamonds, so what you believed about the rock simply became nothing. worship to statues also like that. you believe something that really doesn't exists in the statue.
you dint get the point...... චෙතනාව තමයි කර්මය වෙන්නේ...........
according to your idea , no use of doing මෛත්‍රී භාවනාව.. cuz nothing good will happen to any person.... if someone saying.. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා, සුවපත් වෙත්වා..
ශා පෑනල යන්න මරු උත්තරය..... කියන්නකො එහෙනම් ස්ත්සතියෙ කොහොමද බුදු හාමුදුරුවො පරික්ශන පෑවත්තුවෙ කියල දෑන ගන්නත් එක්ක....
"පඨමං බෝධි පල්ලංකං- දුතියංච අනිම්මිසං
තතියං චංකමණං සෙට්ඨං- චතුත්ථං රතනාඝරං
පඤ්චමං අජපාලංච - මුචලින්දේන ජට්ඨමං
සත්තමං රාජායතනං - වන්දේතං මුනි සේවිතං"
පළමු සතිය - බෝරුක මුල දෙවන සතිය - අනිමිසලෝචන පූජාව තෙවන සතිය - රුවන් සක්මන සිව්වන සතිය - රැවන් ගෙය පස්වන සතිය - අජපල් නුග රුක මුල හයවන සතිය - මුචලින්ද නාග දරණය තුළ සත්වන සතිය- රාජායතන නම් කිරිපළු රුක මුල.
සත් සතිය කියන්නේ මොකද කියලවත් අනවබෝධය ඇත්තවුන් මේ ගාථා පාඨය මන්ත්‍රයක් ලෙස අනවබෝධයෙන් ජපකරමින් යතිකා කරති.
තමා සොයාගත් නිර්මල දහම එනම් "සිතෙහි නොඇලීම (නිවන )" ලෝකයාට දෙසීමට පෙර ප්‍රථ්‍යක්ෂ කරගත් සේක. මේ සතිය තුලම බුදුන් වහන්සේ විවිධ ඉරියව් වලින් සමාධිසුවයෙන් වැඩ සිටි සේක. එනම් තම නිවන වෙනස් වන ධර්මථාවයක්ද, නොවෙනස්වන ධර්මථාවයක්ද කියා ප්‍රථ්‍යක්ෂකරගැනීමට බුදුන් වහන්සේ තම නොඇලෙන සිත එනම් ප්‍රභාෂ්වරවූ සිත මෙලොව සෑම තත්වයන් යටතේ නිරාවරණයකොය එය නොවෙනස්ව පවතී යැයි ප්‍රථ්‍යක්ෂකර දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස වාගේම අර්ථය පිණිසත් දේශනා කළ සේක!
ජලය විවිධ තත්ව යටතේ වෙනස් වේ, එනම් අඩු උෂණත්වයේදී ඝන ලෙසද, කාමර උෂ්ණත්වයේදී ද්‍රව ලෙසද, අධි උෂ්ණත්වයේදී වායු ලෙසද පවතී. එනම් මෙලොව සෑම භෞතික වස්තුවක්ම විවිධ තත්ව යටතේ වෙනස් වුවද (අනිත්‍ය ස්වභාවය ), තමන් වහන්සේ සොයාගත් ධර්මය විශ්වයේ කොතැනක වුවද නොවෙනස්ව පවතින්නක් බව ප්‍රථ්‍යක්ෂ කර ගත් සේක!
මෙය මෙසේ වටහනොගත් මෝඩ පෘථක්ජනයා බාහිරෙන් සමාධිසුවයෙන් සිටි බුදුන් දෙස බලා බුදුන්ගේ නේත්‍රා යුගලයෙන් බෝධිය පූජා ලැබූ බව පවසති. බුදුන්ට කාටවත් පූජා පවත්වන්න අවශ්‍යතාවයක් නැත. අරහත් වූ සිතට පූජාව කෙළි බඩුවකි. අපි බුදුන්ට පූජා කළ යුතුය. බුදුන්ට කළ යුතු උතුම්ම පූජාව "ධර්මයෙහි හැසිරීමයි"

තමා සොයාගත් නිර්මල දහම එනම් "සිතෙහි නොඇලීම (නිවන )" ලෝකයාට දෙසීමට පෙර ප්‍රථ්‍යක්ෂ කරගත් සේක. මේ සතිය තුලම බුදුන් වහන්සේ විවිධ ඉරියව් වලින් සමාධිසුවයෙන් වැඩ සිටි සේක. එනම් තම නිවන වෙනස් වන ධර්මථාවයක්ද, නොවෙනස්වන ධර්මථාවයක්ද කියා ප්‍රථ්‍යක්ෂකරගැනීමට බුදුන් වහන්සේ තම නොඇලෙන සිත එනම් ප්‍රභාෂ්වරවූ සිත මෙලොව සෑම තත්වයන් යටතේ නිරාවරණයකොය එය නොවෙනස්ව පවතී යැයි ප්‍රථ්‍යක්ෂකර දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස වාගේම අර්ථය පිණිසත් දේශනා කළ සේක!
ජලය විවිධ තත්ව යටතේ වෙනස් වේ, එනම් අඩු උෂණත්වයේදී ඝන ලෙසද, කාමර උෂ්ණත්වයේදී ද්‍රව ලෙසද, අධි උෂ්ණත්වයේදී වායු ලෙසද පවතී. එනම් මෙලොව සෑම භෞතික වස්තුවක්ම විවිධ තත්ව යටතේ වෙනස් වුවද (අනිත්‍ය ස්වභාවය ), තමන් වහන්සේ සොයාගත් ධර්මය විශ්වයේ කොතැනක වුවද නොවෙනස්ව පවතින්නක් බව ප්‍රථ්‍යක්ෂ කර ගත් සේක!

මේවා කියවලා මොන පැත්තෙන් හිනා වෙන්නද කියලා තේරෙන්නේ නැහැ...
බුදු වීමයි දශ බල ආදී නොයෙකුත් බුද්ධ ඥාණයන් සියල්ලත් පහළ වීමත් සිදු වුනේ එකවරමයි.
මේ පුද්ගලයා කියන විදිහට බුදු හාමුදුරුවන්ටවත් ෂුවර් නැහැ තමන් ලැබූ නිවන ලෝක තත්වයන් ඉදිරියේ වෙනස් නොවන දෙයක් බව. ඒ බව ෂුවර් කරගන්න බුදු හාමුදුරුවන්ටවත් සති ගානක් ගිහිල්ලා තියනවා....!
නිවන සංස්කාර ධර්මයක් නොවන බව නොදන්නා කෙනෙක් බුදු වුනා කියලා කියන්නේ කොහොමද?
බුදු දහම විකෘති කරන මේ වගේ මිනිස්සු ඔය දවස් ගණනින් නිවන් දක්කන භාවනා කඩ වලින් සිල්ලර ගණනට හොයා ගන්න පුළුවන්.

මේවා කියවලා මොන පැත්තෙන් හිනා වෙන්නද කියලා තේරෙන්නේ නැහැ...
බුදු වීමයි දශ බල ආදී නොයෙකුත් බුද්ධ ඥාණයන් සියල්ලත් පහළ වීමත් සිදු වුනේ එකවරමයි.
මේ පුද්ගලයා කියන විදිහට බුදු හාමුදුරුවන්ටවත් ෂුවර් නැහැ තමන් ලැබූ නිවන ලෝක තත්වයන් ඉදිරියේ වෙනස් නොවන දෙයක් බව. ඒ බව ෂුවර් කරගන්න බුදු හාමුදුරුවන්ටත් සති ගානක් ගිහිල්ලා තියනවා....!
නිවන සංස්කාර ධර්මයක් නොවන බව නොදන්නා කෙනෙක් බුදු වුනා කියලා කියන්නේ කොහොමද?
බුදු දහම විකෘති කරන මේ වගේ මිනිස්සු ඔය දවස් ගණනින් නිවන් දක්කන භාවනා කඩ වලින් සිල්ලර ගණනට හොයා ගන්න පුළුවන්.
චීනයේ සමහර පළාත් වළ තවමත් කොණ්ඩය බදින චීන්නු ඉන්නවලු...
ඒගොල්ලෝ පාවිච්චි කරන Forum එකක් තිබුනොත් මම හොයලා කියන්නම්.
මේවා ගිහිල්ලා එයින් එකක දාන්න...
machan me kathavanam veradie ,meka hinda thamai ape evunta hena gehila thiyenne ....kawru hari deyak kivvama uu eva karalada arakada mekada kiyala ahanava.....anith evunge eva hoyanne nethuva ..ubata hondainam uba karapan machan neththan nikan hitapan ..... anith evun karana evain apita vedak ne neda .... api kaloth vitharai apita .....දෑන් ඔයාගේ පාරමි පිරිලද තියෙන්නේ....

හැමෝම තම තමන් ගැන ධනාත්මකට සිතීමට හැකිනම් මෙවැනි ප්‍රශ්ණ අසන්නේ නැත. තම තමන්ගේ ශක්තිමට්ටම් ගැන අනුන්ට හැඟවීමට උත්සහ කිරීම මෝඩකමක් ලෙස මම දකිනවා. ඒ මොකද මම කරගන්න දේ මට, ඔයා කරගන්න දේ ඔයාට. මට සෙන් කතාවක් මතක් උනා.
එක්තරා ස්වාමින් වහන්සේ නමක් පින්ඩපාතයේ නියරක් දිගේ යනවිට එක්තර පුද්ගලයෙක් උන්වහන්සේව මඩට තල්ලු කරමින් ගියා, උන්වහන්සේ කිසිත් නොකියා ගියා, එය දැකපු තවකෙනෙක් උන්වහන්සේව මඩෙන් එලියට අරගෙන මඩ සෝදා දැම්ම, එහෙත් උන්වහන්සේ කට පියාගෙන තම ගමන ගියා. අවිට උන්වහන්සේට උදව් කල මනුස්සයා උන්වහන්සේගෙන් ඇහුව්වා ඇයි මම මෙච්චර උදව් කරලත් ස්තුතිවත් නොකලේ, ඇයි අරූ මඩට තල්ලු කරලත් බැන්නේ නැත්තේ. උන් වහන්සේ කිව්ව "උ ඌට කරගත්තා, උඹ උඹට කරගත්තා" කියලා...
ඉතින් මට කියන්න තියෙන්නේ මම මට කරගන්නවා, උඹ උඹට කරගන්නවා. ඉතින් අපි හමෝටම අනුන්ගේ පාරමී ගැන නොහිතා තම තමන්ගේ ගැන තම තමන් වබෝධයක් අරගෙන සතුටින් ජීවත් වෙන්න. මට මම ගැන සතුටුයි!!!

මේවා කියවලා මොන පැත්තෙන් හිනා වෙන්නද කියලා තේරෙන්නේ නැහැ...
බුදු වීමයි දශ බල ආදී නොයෙකුත් බුද්ධ ඥාණයන් සියල්ලත් පහළ වීමත් සිදු වුනේ එකවරමයි.
මේ පුද්ගලයා කියන විදිහට බුදු හාමුදුරුවන්ටවත් ෂුවර් නැහැ තමන් ලැබූ නිවන ලෝක තත්වයන් ඉදිරියේ වෙනස් නොවන දෙයක් බව. ඒ බව ෂුවර් කරගන්න බුදු හාමුදුරුවන්ටත් සති ගානක් ගිහිල්ලා තියනවා....!
නිවන සංස්කාර ධර්මයක් නොවන බව නොදන්නා කෙනෙක් බුදු වුනා කියලා කියන්නේ කොහොමද?
බුදු දහම විකෘති කරන මේ වගේ මිනිස්සු ඔය දවස් ගණනින් නිවන් දක්කන භාවනා කඩ වලින් සිල්ලර ගණනට හොයා ගන්න පුළුවන්.
චීනයේ සමහර පළාත් වළ තවමත් කොණ්ඩය බදින චීන්නු ඉන්නවලු...
ඒගොල්ලෝ පාවිච්චි කරන Forum එකක් තිබුනොත් මම හොයලා කියන්නම්.
මේවා ගිහිල්ලා එයින් එකක දාන්න...
ඔන්න තව ටිකකින් mhdsuranga කියයි තමන් මාර්ග ඵ්ල ලබපු කෙනෙක් කියල ....
බුදුන්ටත් බඩේ අමාරුවක් හැදුනානොවැ පිරිනිවන් පාන කාලෙදී. ඒක මේ හැමෝම දන්නවානේ. ඇයි ඉතින් ඒ බඩේ අමාරුව හොඳකරගන්න සති ගානක් ගත උනානේ මෙච්චර පින් බල ඇති බුදුන්ටත්. මෙන්න මෙහෙම මටත් කියල ඔයාගේ තර්කට බිඳින්න පුළුවන්. එහෙත් බුදුන්ට කරන අපහසයක් යැයි සිතා නිහඬ වෙමි!
දවසක් කඩිමුඩියේ දිවයන ගොවියන් දුටු බුදුන් එක් ගොවියෙක්ගෙන් මෙසේ ඇසුවාලු "කොහෙද ඔයගොල්ලො දුවන්නේ" කියල. හ්ම්ම් මට තියෙන පුදුමේ මෙච්චර ඥාණ තියෙන බුදුන් ඇයි අසවල් එක්කෙනාගෙන් ඇයි දුවන්නේ කියල ඇහුව්වේ.
මට දෙන්න පුලුවන් පිලිතුර මේකයි. ඥාණය තිබුනා කියලා ක්ෂනිකයකින් සියල්ල හමාර කරගන්න බැහැ. එහෙමනම් බුදුන්ට සර්වබල ඥාණය තිබුන කියල ඉස්සෙල්ලම රහත් උන අයව එක දවසකින් රහත් කරවන්න බුද්ධ ඥාණ බලයෙන්.
ඉතින් සැබෑ බුදුන් සැබෑ ලෙසම නොදුටු ඔබට මට කියන්න තියෙන්නේ බුදුන්ගේ සරණයි කියල නෙමෙයි. දෙයියන්ගේ සරණයි කියල.
ඒ කට හේතු තමයි බුදු හාමුදුරුවෝ තමන්ගේ ඤාණය.. ඔය වගේ සිල්ලර දෙවල් වලට පාවිචිචි නොකිරිම........ අවශ්ශ්ය තෑනට අව්ශ්ශ්‍ය දේ කරා.........අහල ඈතිනේ අර ගගෙන් එගොඩ වෙන්න ගිය කතාව
දවසක් කඩිමුඩියේ දිවයන ගොවියන් දුටු බුදුන් එක් ගොවියෙක්ගෙන් මෙසේ ඇසුවාලු "කොහෙද ඔයගොල්ලො දුවන්නේ" කියල. හ්ම්ම් මට තියෙන පුදුමේ මෙච්චර ඥාණ තියෙන බුදුන් ඇයි අසවල් එක්කෙනාගෙන් ඇයි දුවන්නේ කියල ඇහුව්වේ.
බුදුන්ටත් බඩේ අමාරුවක් හැදුනානොවැ පිරිනිවන් පාන කාලෙදී. ඒක මේ හැමෝම දන්නවානේ. ඇයි ඉතින් ඒ බඩේ අමාරුව හොඳකරගන්න සති ගානක් ගත උනානේ මෙච්චර පින් බල ඇති බුදුන්ටත්.