ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    මේ ගොන් ප්‍රශ්ණයම පංච මහා වාද වලදී පාදිලි කාරයෝ හාමුදුරුවන්ගෙන් ඇහුව බව තමුන්නාන්සේ දන්නේ නැද්ද?

    භාවනා කඩේ දීපු notes වල ඒක තිබුනේ නැද්ද?

    බුදුන් වහන්සේට මෙවැනි දේවල් දැන ගන්න පුළුවන් මෙනෙහි කලොත් විතරයි. උද්ද්කරාමපුත්‍ර ආදීන් මිය ගිය බව නොදැන උන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කරන්නට කල්පනා කළ විට ඔවුන් මිය ගිය බව දැන්වූයේ දෙවියන්ය. එවිට ඔවුන්ගේ තත්වය මෙනෙහි කරන බුදුන් ඔවුන් අරූපතලයේ උපත ලබා ඇති බව දුටු සේක (මෙය පංච මහා වාද වලදී පාදිලියාට දීපු උත්තරයයි ) .

    මේ පිළිතුරම තමුන්ටත් දෙන්නට වීමෙන් පෙනී යන්නේ තමුන්ගේ හිස් බවයි. අර පාදිලියාගෙයි තමුන්ගෙයි වෙනසක් තියනවාද කියලා හිතල බලන්න.

    මීට අමතරව නීරෝධ සමාපත්තියෙන් නැගිට සිටි කාශ්‍යප මහරහතන් වහන්සේ රවටා ඉතා දිළිදු පවුලක් ලෙස රඟපා ශක්‍රයා හා සුමනා දේවිය දානයක්ද දුන්හ.

    කාශ්‍යප මහරහතන් වහන්සේ තමන් රැවටුන බව දන්නේ ආහාර වල සුවඳ ගැන සැක සිතී, මෙනෙහි කිරීමෙන් පසුවය.

    යමක් කර්මය නිසා සිදුවන බව දන්නා විට බුදුන් වහන්සේ කිසිදිනක එය වලකන්නට කටයුතු කර නැහැ. දෙව්දතුන් ගල් පෙරලන බව බුදුන් වහන්සේ නොදැන සිටි සේක්ද?

    පිලිගනිමි මගේ මෝඩකම අවංකවම. මෝඩයන්ගේ මෝඩ ප්‍රශ්නවලට උත්තර දෙන්න ගිහින් මාත් මෝඩ උත්තරා දෙනවා! තේරුන කළ මෝඩකම.

    ධර්මයත් ලොවට දේශනා කරන්නට පෙර සමාධියෙන් එය විමර්ශනය කල බවද කවුරුත් පිලිගන්නේ නැහැනේ. ඔක්කොම හිතන්නේ එක පාරටම එක තත්තපරෙන් ඔක්කොම අවබෝධ උනා කියලනේ.
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ ගොන් ප්‍රශ්ණයම පංච මහා වාද වලදී පාදිලි කාරයෝ හාමුදුරුවන්ගෙන් ඇහුව බව තමුන්නාන්සේ දන්නේ නැද්ද?

    භාවනා කඩේ දීපු notes වල ඒක තිබුනේ නැද්ද?

    බුදුන් වහන්සේට මෙවැනි දේවල් දැන ගන්න පුළුවන් මෙනෙහි කලොත් විතරයි. උද්ද්කරාමපුත්‍ර ආදීන් මිය ගිය බව නොදැන උන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කරන්නට කල්පනා කළ විට ඔවුන් මිය ගිය බව දැන්වූයේ දෙවියන්ය. එවිට ඔවුන්ගේ තත්වය මෙනෙහි කරන බුදුන් ඔවුන් අරූපතලයේ උපත ලබා ඇති බව දුටු සේක (මෙය පංච මහා වාද වලදී පාදිලියාට දීපු උත්තරයයි ) .

    මේ පිළිතුරම තමුන්ටත් දෙන්නට වීමෙන් පෙනී යන්නේ තමුන්ගේ හිස් බවයි. අර පාදිලියාගෙයි තමුන්ගෙයි වෙනසක් තියනවාද කියලා හිතල බලන්න.

    මීට අමතරව නීරෝධ සමාපත්තියෙන් නැගිට සිටි කාශ්‍යප මහරහතන් වහන්සේ රවටා ඉතා දිළිදු පවුලක් ලෙස රඟපා ශක්‍රයා හා සුමනා දේවිය දානයක්ද දුන්හ.

    කාශ්‍යප මහරහතන් වහන්සේ තමන් රැවටුන බව දන්නේ ආහාර වල සුවඳ ගැන සැක සිතී, මෙනෙහි කිරීමෙන් පසුවය.

    යමක් කර්මය නිසා සිදුවන බව දන්නා විට බුදුන් වහන්සේ කිසිදිනක එය වලකන්නට කටයුතු කර නැහැ. දෙව්දතුන් ගල් පෙරලන බව බුදුන් වහන්සේ නොදැන සිටි සේක්ද?

    mn, don't connect gods with Buddhism, it makes Buddhism looks silly internationally. Real Buddhism has no gods, all god concepts are just fairy tales what people made.
     
    Last edited:

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    නුපුරුදු අදහසක්

    "නත්ථි ඣානං අපඤ්ඤස්ස නත්ථි පඤ්ඤා අඣායතො
    යම්හි ඣානඤච පඤ්ඤාච සචෙ නිබ්බාන සන්තිකෙ"

    සම්මුති ධර්මයේ පරමාර්ථය ඇත්තේ ප්‍රායෝගික ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුලයි. එයට පිවිසෙන අයට ප්‍රඥාව වැඩේ. එයට නොපිවිසෙන අයට ඥාණයත්, ප්‍රඥාවත් නැත. ඒ අයට සම්මුති සුරංගනා කතා මිසක් පරමාර්ථ ධර්මයක් නැත. මේ ඉහත ගාථාවේ තෙරුමයි.

    අපේ ඇත්තෝ බුද්ධ ධර්මය කියා දකින්නේ සුරංගනා කථා මිස ධර්මය නෙමෙයි. ඉතින් සුරංගනා කථාවම පෘථක්ජනමාධ්‍යක්නේ. ඉතින් පෘථක්ජනයන්ට ඒක සැපයි. කවියකින් බණක් කිව්වම ඒ ස්වරයෙහි ඇලිලා ගැලිලා තව භවයකට ශක්තිමත් අඩිතාලමක් යොදන්න උත්සහ කරන එක පෘථක්ජන ස්වභාවය. අපි කථාකරන සෑම වචනයක්ම පෘථක්ජන මාධ්‍ය. ඉතින් බුදුන්ට වුවත් ටික වෙලාවකට හරි සමාධියෙන් පෘථක්ජන මාධ්‍යයට එන්න වෙනවා තමන් වහන්සේ පරමාර්ථයෙන් දෙසූ දම පෘථක්ජන මාධ්‍යයෙන් දෙසීමට. ඉතින් ඒ බණ පදයක්වත් තේරුම් නොගෙන දුවන්නේ කොහාටද කියල මමවත් දන්නේ නැහැ.

    වැඩි දෙනා පිළිනොගත්, නුපුරුදු අදහසක් ප්‍රකාශ කළ විට, මහජනයා අතර කැලඹීමක් හටගැනීම නොවැළැක්විය හැකි සිද්ධියකි. එනිසා ඇතැම්විට භයානක, අන්තරාදායක දේ පවා සිදුවන බවට ඉතිහාසය සාක්ෂි දරයි. ක්‍රියා වේගයේ පමණට කැළඹීම පැතිරෙයි.

    බුදුන් වහන්සේගේ අදහස්වලට එදා සිටි නොයෙක් දෙනා විරුද්ධ වූහ. ඔවුහු උන් වහන්සේ මැරීමට නොයෙක් කූට උපක්‍රම යෙදූහ. වරක් උන්වහන්සේ විනාශ කිරීමට ගලක් පෙරළුහ. තවත් වරෙක උන්වහන්සේ විද මරන්නට දුනුවායන් යැවූහ. අනෙක් වරෙක රා බී උමතුවූ ඇතෙකු ලවා පාගවා මරන්නට වෑයම් කලහ. මේ සියල්ලටම වඩා නින්දිත ලෙස ඔවුහු උන්වහන්සේගේ පවිත්‍ර චරිතය කිලුටු කරන්නට තැත් කලහ.

    බුදුන් වහන්සේ හැමදෙනම පිලිගත් සාමාන්‍ය වැඩ පිළිවෙලක යෙදුණු සේක්නම්, රටේ මෙබඳු කැළඹීමක් ඇති වන්නට කිසිත් යුතුකමක් නැත.

    අද තත්වයද එලෙසමය. වැඩි දෙනා නොපිළිගත් නුපුරුදු සත්‍ය අදහස් ප්‍රකාශ කළ විට මහ ජනයා අතර කැළඹීමක් ඇතිවී තිබේ. සත්‍ය එතැනයි! ණුවණැත්තන්ටයි!
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    මේ ගොන් ප්‍රශ්ණයම පංච මහා වාද වලදී පාදිලි කාරයෝ හාමුදුරුවන්ගෙන් ඇහුව බව තමුන්නාන්සේ දන්නේ නැද්ද?

    භාවනා කඩේ දීපු notes වල ඒක තිබුනේ නැද්ද?

    බුදුන් වහන්සේට මෙවැනි දේවල් දැන ගන්න පුළුවන් මෙනෙහි කලොත් විතරයි. උද්ද්කරාමපුත්‍ර ආදීන් මිය ගිය බව නොදැන උන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කරන්නට කල්පනා කළ විට ඔවුන් මිය ගිය බව දැන්වූයේ දෙවියන්ය. එවිට ඔවුන්ගේ තත්වය මෙනෙහි කරන බුදුන් ඔවුන් අරූපතලයේ උපත ලබා ඇති බව දුටු සේක (මෙය පංච මහා වාද වලදී පාදිලියාට දීපු උත්තරයයි ) .

    මේ පිළිතුරම තමුන්ටත් දෙන්නට වීමෙන් පෙනී යන්නේ තමුන්ගේ හිස් බවයි. අර පාදිලියාගෙයි තමුන්ගෙයි වෙනසක් තියනවාද කියලා හිතල බලන්න.

    මීට අමතරව නීරෝධ සමාපත්තියෙන් නැගිට සිටි කාශ්‍යප මහරහතන් වහන්සේ රවටා ඉතා දිළිදු පවුලක් ලෙස රඟපා ශක්‍රයා හා සුමනා දේවිය දානයක්ද දුන්හ.

    කාශ්‍යප මහරහතන් වහන්සේ තමන් රැවටුන බව දන්නේ ආහාර වල සුවඳ ගැන සැක සිතී, මෙනෙහි කිරීමෙන් පසුවය.

    යමක් කර්මය නිසා සිදුවන බව දන්නා විට බුදුන් වහන්සේ කිසිදිනක එය වලකන්නට කටයුතු කර නැහැ. දෙව්දතුන් ගල් පෙරලන බව බුදුන් වහන්සේ නොදැන සිටි සේක්ද?

    මෙන්න මේක තේරුම් කරදෙන්න තමයි මාත් මෙච්චර වෙලා උත්සහ දැරුවේ. ඉතින් ඔයාටම තේරුනානේ.

    * බුදුන්ට මෙනෙහි කරන්න ඕන දේවල් මෙනෙහි කරල ප්‍රථ්‍යක්ෂ කර ලොවට දේශනා කළ සේක. එය දහමයි.

    * අනිත් අයගේ ඕපාදූප ගැන අවබෝධයක් ගැනීමට බුදුන්ට වුවමනා නැත. අරහත් සිත වැඩකට නැති දේවල් ගැන මෙනෙහි කර නිකන් කාලය කා දමන්නේ නැත.

    * කර්මයක් තිබේනම් එයින් පලා යෑම බුදු සිරිත නොවේ. කර්මයට නිර්භයව මුහුණ දීමයි. යමක් කර්මය නිසා සිදුවන බව දන්නා විට බුදුන් වහන්සේ කිසිදිනක එය වලකන්නට කටයුතු කර නැහැ.

    මෙන්න මේ ටික ඔයාගේ කටිම්ම කියවුන එකට මම සතුටුයි. ඉතින් ඔබ මට බැණ වැදුනු මගේ හිස් බවට මෙය කදිම පිළිතුරක් වෙයි කියා සිතමි. අනික මා ලියූ පෝස්ට් ඔබ පිළිවෙලින් කියවා නැති බවක් ඇත.

    මෙහිදී පෙර මගේ මෝඩ කම ප්‍රකාෂ කලේ වැරැද්ද ඒ සැටියෙන් නිහතමානීව දැකීමටද ණුවන තියෙන්න ඕන බවට සහ අනිත් අයට ආදර්ශයක් වෙන්නයි. මානයෙන් සථ්‍ය නොදැක පලා යන්නන් හට මට කරන්නට ඇත්තේ අනුකම්පා කිරීම පමණි.
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    dana gandai ahanne, budunta mall pooja karama pin sidda wenne nedda, ewa mathu athma waladee pin widiyata pala denne nedda, me topic ekata adalawai
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    රහතුන් දුටුවත් උන් වහන්සේ රහත්බව නොදැන උන්වහන්සේගෙන් බණපදයක්වත් නොඇසීමට වරම් නොලැබීමත් පෙර පව තමයි. ඉතින් මාර්ගඵල උත්තමයන් දැක දැකත් ඔහුන් මාර්ගඵල ලබපු විත්තිය නොදැන ඔහුනට අපහාස කිරීමත් සතර අපාගතවන කර්ම!!! "මමනම් මාර්ගඵල තාම ලබල නැහැ. ඔබනම් ලබාපු බව පේනවා"
    මම මේ ත්‍රෙඩ් එක දිගටම කියවගෙන ආවෙ..කොහෙන්ද බලළ එලියට පනින්නෙ කියල.:rolleyes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    mn, don't connect gods with Buddhism, it makes Buddhism looks silly internationally. Real Buddhism has no gods, all god concepts are just fairy tales what people made.

    බෞද්ද දෙවියො ගෑන අහලවත් නෑද්ද.....
    බුදු හාමුදුරුව් මහා මOගල සුත්‍රය දෙශනා කලෙ දෙවියෙක් ඈවිල්ල අහපු පර්ශ්නයකට....
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    dana gandai ahanne, budunta mall pooja karama pin sidda wenne nedda, ewa mathu athma waladee pin widiyata pala denne nedda, me topic ekata adalawai

    වරක් බුද්ධාලම්බන ප්‍රීතියෙන් බුදුන් දෙස බලා සිටි පුද්ගලයාට කිව්වේ "ධර්මය දකින්න එවිටයි ඔබ මා දකින්නේ". ඉතින් පිළිම වන්දනාව, පර්වත වන්දනාව, වෘක්ෂ වන්දනාව බුදුන් තදින්ම විරුද්ධ වූයේනම් ඇයි අපි ඒ බුදු වදන අමතක කර ඒ පසු පස යන්නේ.

    බුදුන් දෙසුයේ ධර්මය ණුවනැත්තන්ට කියලා. ඉතින් මල් පහන් පූජා කිරීමෙන් තමාට ලැබෙන මානසික සුවය තාවකාලිකයි. අනිත්‍යයි. ඉතින් නිත්‍ය වූ නිවන් සැපට කැමති නැද්ද? ධර්මය ප්‍රායෝගිකව යෙදෙන්න නිවන් දකින්න!
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    මම මේ ත්‍රෙඩ් එක දිගටම කියවගෙන ආවෙ..කොහෙන්ද බලළ එලියට පනින්නෙ කියල.:rolleyes:

    ඔහොම යනකොට බලළා එලියට පනියි. මීයෝ ටිකනම් පව් කියල හිතෙනවා. මක් කරන්නද. බලළාගෙන් මීයෝ ටික පරිස්සම් කරගන්න :D
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    දෙවියන්

    බෞද්ද දෙවියො ගෑන අහලවත් නෑද්ද.....
    බුදු හාමුදුරුව් මහා මOගල සුත්‍රය දෙශනා කලෙ දෙවියෙක් ඈවිල්ල අහපු පර්ශ්නයකට....

    දෙවියන්:
    දෙවියන් යනු මේ විශ්වයේ ජීවීන් කොට්ඨාශයකි. එනම් පිටසක්වල ජීවීන් කීවාට කම් නැත. ඉහල තල වල නැතහොත් ඉහල චක්‍රාවාට වල සිටින ග්‍රහා මණ්ඩල වල සිටින ජීවීන් උසස් තාක්ෂණයකින් යුක්තයි. එම තාක්ෂනය සහ ඔහුන්ගේ බුද්ධිය මනු ලොවටනම් අරුමයකි. ඉතින් ඔහුන් ඔබ සිතන මනඃකල්පිත දෙවියා වගේ නොවේ. පිටසක්වලිනුත් ආව බුදුන්ගෙන් ධම් පදයක් අහගන්නට එනම්, ඔයගොල්ලො කියන විදියට දෙවියනුත් ආවා.

    ඇස් දෙක ඇරගෙන මේ ආර්ටික්ල් එක කියවන්න. ඇස් දෙක ඇරගෙන කිව්වේ නුවණ විවර කරගෙන.

    According to certain authors, intelligent extraterrestrial beings called ancient astronauts or ancient aliens have visited Earth, and this contact is connected with the origins or development of human cultures, technologies, and religions. A common variant of the idea include proposals that deities from most, if not all, religions are actually extraterrestrials, and their technologies were taken as evidence of their divine status.

    Proponents of ancient astronaut theories often maintain that humans are either descendants or creations of beings who landed on Earth thousands of years ago. An associated idea is that much of human knowledge, religion, and culture came from extraterrestrial visitors in ancient times, in that ancient astronauts acted as a “mother culture”. Other proposals include the idea that civilization may have evolved on Earth twice, and that the visitation of ancient astronauts may reflect the return of descendants of ancient humans whose population was separated from earthbound humans.
     
    ඔයාඅ කොහොමද කියන්නේ මම හිතන එක වෑරදි කියල ........
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    ඔයාඅ කොහොමද කියන්නේ මම හිතන එක වෑරදි කියල ........

    ඔව් ඔව් ඔයා කියන එක හරි, හැබැයි ඔයාගේ පැත්තෙන් විතරයි, ඒ දවස්වල ඔයත් හිටියා මට මතකයි. :yes::yes::yes:

    මම කරන ජෝක්ස් සීරියස් ගන්න එපා. මම තරහට නෙමෙයි කියන්නේ. විහිළුවට ;););)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බුදුන් හා ගෙතුනු සුරංගනා කථා ගොඩක් ඇත. ඒවා පරමාර්ථයෙන් තෝරා බේරා ගත් කළ එහි අන්තර්ගත ධර්මය සොයා ගත හැක.

    ඔයගොල්ලෝ මෙ කවිය අහල ඇතිනේ

    අම්බලමේ පිනා පිනා
    වලං කදක් ගෙනා ගෙනා
    ඒක බිඳපු ගොනා ගොනා
    උඩ පැන පැන හිනා හිනා.

    මේ කවිය දන්න පැරණි ඇත්තෝනම් මෙහි තේරුම දන්නවා. ඔයගොල්ලෝ දන්නේ නැති නිසා මම අර්ථය කියන්නම්.

    මේ කය නැමැති වලංකද බිඳ දමා, එය සෑදූ අම්බලමේ පිනා නැමැති වඩුවා පරාජකළ අපේ බුදුන් (ගොනාට සමාන කර ඇත්තේ බුදුන්වයි ) ජය ගත්තේ උපේක්ෂාවෙන් සිනා සෙමිනි.

    බුදුන් ගොනාට සමාන කලා කියල මට බනින්න එපා. මේක සිංහලයේ මහා කවියන් ගෙතූ කවියක්. ඔහුන් පරමාර්ථය දැක්ක. ඒක ඔහුන්ට තේරෙන ලෙස කිව්වා. මේක මම හදල කියපු එකක් නෙමෙයි, අත්ත මුත්තල මේවා දන්නවා අර්ථයත් එක්කම.

    මම මේ කවිය දැක්වූයේ මෙහි සැඟවුන අර්ථය පහදා දීමටයි. අපේ හැම සුරංගනා කතාවකම පරමාර්ථය සැඟවී ඇත.
    එහෙම නැතුව සුරංගනා කථා වලට නිකම්ම සාධු! සාධු! සාධු! කියල වැන්දට වැඩක් නැහැ
    පරමාර්ථය සොයන්න. ජයගන්න ධර්මය

    මම අනිත් කරුණූ ගැන නම් වැඩිය දන්නේ නෑ.. නමුත් මේකේ ඔබ කියලා තියෙන එකක් වැරදියි.. මෙහි ගොනා නෙමෙයි... ඒක ගොන වෙන්න ඕනෙ. ගොන යනුවෙන් අදහස් කරන්නේ ගෞතම වගේ දෙයක්. එහෙම නැතුව ගොනා කියන සතා නෙමෙයි. මට මේක අපේ සීයා කෙනෙක් ගොඩාක් කාලෙකට ඉස්සෙල්ල කියලා දීපු එකක්.
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    මම අනිත් කරුණූ ගැන නම් වැඩිය දන්නේ නෑ.. නමුත් මේකේ ඔබ කියලා තියෙන එකක් වැරදියි.. මෙහි ගොනා නෙමෙයි... ඒක ගොන වෙන්න ඕනෙ. ගොන යනුවෙන් අදහස් කරන්නේ ගෞතම වගේ දෙයක්. එහෙම නැතුව ගොනා කියන සතා නෙමෙයි. මට මේක අපේ සීයා කෙනෙක් ගොඩාක් කාලෙකට ඉස්සෙල්ල කියලා දීපු එකක්.

    බොහෝම ස්තූතියි වැරැද්ද පෙන්වූවාට :yes:
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    මම මේ ත්‍රෙඩ් එක දිගටම කියවගෙන ආවෙ..කොහෙන්ද බලළ එලියට පනින්නෙ කියල.:rolleyes:

    බළලා මල්ලෙන් එලියට පැන්නා, මීයෝ ටික හිස් ලූ ලූ අත දුවන්න පටන් ගත්තා. ඉතින් මට මොකෝ මම උන් දුවපුදෙන්, මම දුවල හති වැටිල ඉන්නේ. දිව්වම හති වැටෙනවා කියල තේරුම් අරගෙන දුවන එක නතර කරා.
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    සුවඳ පිරි සඳුන් සඳ
    සුවඳ පැතිරෙයි සැම සත
    සැපත පැමිණෙයි සිසිල සමගින
    සැපත එතැනයි සිපිරි සුනිවන

    සඳුන් කඳ සුවඳ දෙන්නේ යම් සේද, නිවන නැමැති සැපත විශ්වයේ සිසිලස පතුරවයි.