ලෝකයේ අලුත්ම Lambogini එක ශ්‍රී ලංකාවෙන් විකිණීම&#34

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මොනවා උනත් දාල තියන විස්තරේ බලපන් සුද්දෙක් දැක්කොත් ලැම්බෝ එකක් හොයන් ගිහින් හැප්පිලා මැරෙනවා

    RACING CAR MARINA WP 07
    RECONDITION TOYOTA ENGING & GEYAR BOX
    1500CC
    NEW BATERY & TYRE
    SUNROOF
    ALLOWEEL & DISC BRAKE
    RACING BODY KIT
    POWER STERIYAN
    LETER SHETE SET
    NO LEES
    2014 LISEN & INSURENS
    ALL DOCUMENT AVILABLE
    RS 345000
    0756942822



    Reply by email 0756942822 Rs. 345,000

    Category: Cars
    Location: Colombo 15, Colombo
    Body type: Coupé/Sports
    Brand: Lamborghini
    Condition: Used
    Fuel type: Petrol
    Transmission: Manual
    Engine capacity: 1500 cc
    Mileage: 10000 km
    Model: car racing
    Model year: 2013





    පට්ට නේ ... ඉංගිරිසි ටික..

    මම හිතන්නෙ මූට සෙනසුරු අපලේ හරි වෙන මොකක් හරි ගෙවාගන්න බැරි අපලයක් තියනවා ඇති . ඒකයි මූ මේ ලංකාවෙන්ම කුනුහරුප අහගෙන ඒ අපලේ ගෙවාගන්ඩ හදන්නේ.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    වෙලාවට Ferruccio Lamborghini 1993 දී Heart Attack එකකින් මැරුණා.. නැත්තන් මනුස්සයා සියදිවි හානි කරගන්නවා.. හැබැයි මේක Stephan Winkelmann ට දකින්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අහිංසක මනුස්සය මොනා කර ගනීද දන්නේ නෑ මේක දැක්කොත්...
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    Lamborghini මාකට් එක මෙච්චර අඩුවෙලාද බන්.:eek::eek:
    ලංකාව දැන් හරි දියුණුයි.:):)
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මොනවා උනත් දාල තියන විස්තරේ බලපන් සුද්දෙක් දැක්කොත් ලැම්බෝ එකක් හොයන් ගිහින් හැප්පිලා මැරෙනවා

    RACING CAR MARINA WP 07
    RECONDITION TOYOTA ENGING & GEYAR BOX
    1500CC
    NEW BATERY & TYRE
    SUNROOF
    ALLOWEEL & DISC BRAKE
    RACING BODY KIT
    POWER STERIYAN
    LETER SHETE SET
    NO LEES
    2014 LISEN & INSURENS
    ALL DOCUMENT AVILABLE
    RS 345000
    0756942822



    Reply by email 0756942822 Rs. 345,000

    Category: Cars
    Location: Colombo 15, Colombo
    Body type: Coupé/Sports
    Brand: Lamborghini
    Condition: Used
    Fuel type: Petrol
    Transmission: Manual
    Engine capacity: 1500 cc
    Mileage: 10000 km
    Model: car racing
    Model year: 2013





    පට්ට නේ ... ඉංගිරිසි ටික..

    මම හිතන්නෙ මූට සෙනසුරු අපලේ හරි වෙන මොකක් හරි ගෙවාගන්න බැරි අපලයක් තියනවා ඇති . ඒකයි මූ මේ ලංකාවෙන්ම කුනුහරුප අහගෙන ඒ අපලේ ගෙවාගන්ඩ හදන්නේ.

    :lol::lol::lol::lol::lol::lol:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    [/SIZE] RACING CAR MARINA WP 07
    RECONDITION TOYOTA ENGING & GEYAR BOX
    1500CC
    NEW BATERY & TYRE
    SUNROOF
    ALLOWEEL & DISC BRAKE
    RACING BODY KIT
    POWER STERIYAN
    LETER SHETE SET
    NO LEES
    2014 LISEN & INSURENS
    ALL DOCUMENT AVILABLE
    RS 345000
    0756942822



    Reply by email 0756942822 Rs. 345,000

    Category: Cars
    Location: Colombo 15, Colombo
    Body type: Coupé/Sports
    Brand: Lamborghini
    Condition: Used
    Fuel type: Petrol
    Transmission: Manual
    Engine capacity: 1500 cc
    Mileage: 10000 km
    Model: car racing
    Model year: 2013



    racing body kit eka nan fatta laali walin gahalada manda......
    :lol::lol::lol::lol::lol::lol: