ලෝකයේ අසිරිමත් දේවල් ටිකක් බලමුද ?

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ලෝකයේ අසිරිමත් දේවල් ටිකක් බලමුද ?

    අයිස්ලන්තයේ තියන මේ ගල් කුඩා ගල්වැටිය රයිනෝසිරස් කෙනෙක් වගේ නේ ද ?

    799255-900-1446211486skala_nosorog_bazaltovaya_islandiya_95209_2560x10801.jpg


    බිස්මත් කැටයක් (ස්එටික)

    797455-900-1446211486187147-1920x1200.jpg


    හිම කුණාටුවකින් පසු කැනඩාවේ ගස්

    798705-900-1446211486large_0b5b174857.JPG


    උඩු යටිකුරු වුණු අයිස් කුට්ටියක්

    798305-900-1446211486flip-2.jpg


    ජපානයේ ෆුජි කන්දේ හෙවනැල්ල කිලෝමීටර 24ක් දක්වා විහිදෙනවා ලු

    797655-900-14462114863496300-ten-dejstvuyuschego-vulkana-fudziyama-d.jpg


    Berchtesgaden ජාතික උද්‍යානය, බැවෙරියාව , ජර්මනිය

    798105-900-1446211486b03b7470a86e3f14b43e8cae89685b5e_large.jpeg


    බහමාස් හි දියයට කුඩා සබ්මැරින් යාත්‍රා ආධාරයෙන් පිහිනීම.

    798155-900-1446211487boss-underwater-adventure-mahogany-bay-isla-roatan-2.jpg


    උණු දිය උල්පතක් , යෙලෝස්ටෝන් ජාතික උද්‍යානය , ඇමෙරිකාව

    798355-900-1446211487foto014.jpg


    කිලෝමීටර 11ක් දිග මේ අපූරු පාලම පිහිටලා තියෙන්නේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා වල

    798755-900-1446211487looooooong_bridge.jpg


    ස්පාඤ්ඤය යේ තරඟයක් අතරතුර නිරූපනය කෙරුණු මිනිස් කුළුණක්

    798055-900-14462114879_18.jpg


    ගොළුබෙල්ලෙක් දිය බිඳුවක් පානය කරමින්

    797255-900-144621148703.jpg


    ජාත්‍යන්තර වායු බැලුන් සැණකෙළිය , එංගලන්තයේ බ්‍රිස්ටල් නුවර (Bristol, UK)

    797605-900-14462114873496276-7-avgusta-startoval-36j-mezhdunarodnyj-.jpg


    ඇලි මොණරෙක් එහෙම නැතිනම් සුදු මොණරෙක්

    797855-900-14462114876399e2c0fc3dc3a1537a154dfc298c3d_large.jpeg


    “Open Water” ලෙස හැඳින්වෙන මේ අපූරු සිතුවම කන්වසයක් මත තෙල් සායමින් නිර්මාණය කලේ රෑන් ඔට්නර් (Ran Ortner) කියන ශිල්පියා. බලන්න එහි සජීවී බව !

    797905-900-144621148771.jpg


    ලෝකයේ විශාලම මකුළු විශේෂය : ගොලියත් මකුළුවෙක්. කුරුල්ලන්ව ආහාරයට ගන්නවා

    798455-900-1446211487foto025.jpg


    අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.​