ලෝකයේ අසිරිමත් දේවල් ටිකක් බලමුද ?
අයිස්ලන්තයේ තියන මේ ගල් කුඩා ගල්වැටිය රයිනෝසිරස් කෙනෙක් වගේ නේ ද ?
බිස්මත් කැටයක් (ස්එටික)
හිම කුණාටුවකින් පසු කැනඩාවේ ගස්
උඩු යටිකුරු වුණු අයිස් කුට්ටියක්
ජපානයේ ෆුජි කන්දේ හෙවනැල්ල කිලෝමීටර 24ක් දක්වා විහිදෙනවා ලු
Berchtesgaden ජාතික උද්‍යානය, බැවෙරියාව , ජර්මනිය
බහමාස් හි දියයට කුඩා සබ්මැරින් යාත්‍රා ආධාරයෙන් පිහිනීම.
උණු දිය උල්පතක් , යෙලෝස්ටෝන් ජාතික උද්‍යානය , ඇමෙරිකාව
කිලෝමීටර 11ක් දිග මේ අපූරු පාලම පිහිටලා තියෙන්නේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා වල
ස්පාඤ්ඤය යේ තරඟයක් අතරතුර නිරූපනය කෙරුණු මිනිස් කුළුණක්
ගොළුබෙල්ලෙක් දිය බිඳුවක් පානය කරමින්
ජාත්‍යන්තර වායු බැලුන් සැණකෙළිය , එංගලන්තයේ බ්‍රිස්ටල් නුවර (Bristol, UK)
ඇලි මොණරෙක් එහෙම නැතිනම් සුදු මොණරෙක්
“Open Water” ලෙස හැඳින්වෙන මේ අපූරු සිතුවම කන්වසයක් මත තෙල් සායමින් නිර්මාණය කලේ රෑන් ඔට්නර් (Ran Ortner) කියන ශිල්පියා. බලන්න එහි සජීවී බව !
ලෝකයේ විශාලම මකුළු විශේෂය : ගොලියත් මකුළුවෙක්. කුරුල්ලන්ව ආහාරයට ගන්නවා

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.