ලෝකයේ ඇවිදීමට ඇති දිගම මාර්ගය,
~~~~~~~~~~~~~~~~~~~~~~~
කේප් ටවුන් (දකුණු අප්‍රිකාව) සිට මගදන් (රුසියාව) දක්වා වේ. මේ ගමන සඳහා ගුවන් යානා හෝ බෝට්ටු අවශ්‍ය නැත.ගමන අවසන් වන තෙක් පාලම් සහිත මාර්ග තිබේ.
මෙම මාර්ගයේ දුර කිලෝමීටර් 22,387 (සැතපුම් 13911) ක් වන අතර එය ගමන් කිරීමට පැය 4,492 ක් ගතවේ.
නොනවත්වා ඇවිදීම මගින් දින 187 ක් හෝ දිනකට පැය 8 ක් ඇවිදීම මගින් දින 561 ක් මෙම ගමන අවසන් කිරීමට ගතවනු ඇත.
මෙම මාර්ගය , රටවල් 17ක්, වේලා කලාප හයක් සහ වසරේ සියලුම කාලවල් හරහා ගමන් කරයි.