matanm lankawa hoda buddist ratak hinda
neththan apith aathal ekata saththu marana pinakdahamak nokarana rata ipadunanm marila apagathwe
wena labbaknam na merate![]()
ලංකාව ලෝකෙන්ම උතුන්ම රට වෙලා තිබුනා.. 
ලංකාව ලෝකෙන්ම උතුන්ම රට වෙලා තිබුනා..
ඒත් දැන් ඒකෙ ඉන්න උට්ටිගෙ පුතාලා සෙට් එක ඒ රට ලෝකෙම පජාතම රට කරගෙන යන ගමන්![]()

ඇයි මම ඔව් කිව්වේ.
අපේ රටේ නිධාන දෙකක් තියනවා. එකක් බුදු දහම ආශ්රිත අපේ අධ්‍යාත්මික නිධානය අනික අපේ රටේ නිධානයක් වගේ තියන භෞතික සම්පත් සහ ස්වභාව සෞන්දර්ය. මම හිතන්නේ මේ දෙක හරියට ප්‍රයෝජනයට ගත්තොත් ලෝකේ දියුණුම රටක් වෙන්න උනත් පුළුවන් කමක් අපේ මේ පුංචි රටට තියනවා. මම හිතන්නේ නෑ මේ වගේ combination එකක් තියන රටවල් වැඩිය මේ ලෝකේ තියනවා කියල.
සමහර රටවල් වල ඉන්න මිනිස්සු ලංකාව කියන්නේ මොකක්ද වත් දන්නේ නෑ. ලංකාව කිව්වහම බොහොමයක් රටවල කවුරුවත් ගණන්ගන්නේ වත් නෑ. නමුත් මේ දියුණු රටවල් දියුණු වෙලා තියන මුලික හේතුව තමයි මිනිස්සු නීතියට ගරු කිරීම. තවත් හොඳට හිතල බැලුවොත් මේ කරන්නේ බලෙන් හරි මිනිස්සු සහ පාලකයෝ පස් පවෙන් වැලැක්වීම සහ දස රාජ ධර්මයෙන් රට පාලනය කරවීම. මේක බුදු දහමෙන් අල්ප මාත්‍රයක් විතරයි. නමුත් මුළු ත්‍රිපිටක ධර්මයම තියන අපිට මේක කොච්චර හොඳට කරන්න පුලුවන්ද? එහෙව් අපි පන්සිල් හැමදාම කිය කිය අවුරුදු 2500 පම්පෝරි ගහලා අපේකම ඇපයට තියලා පිටරටින් සැප විඳිනවා
ඉතින් මේ වගේ potential එකක් තියන රටක් මේක
තව එකක්, අපේ අධ්‍යාපන ක්‍රමය තුල අපි Einstein, Planck, Newton, Archimidis වගේ අයට තමයි ඉහල තැනක් දීලා තියෙන්නේ. ඇයි අපි මහා පඥාවන්තයෙක් වෙච්ච බුදුහාමුදුරුවන්ට මේ වගේ තැනක් දෙන්නේ නැත්තේ? මම හිතන්නේ බෞද්ධ දර්ශනය කියන්නේ අපේ රටේ තියන හොඳම මොළ ටික අරගෙන ගැඹුරින් අධ්‍යනය කල යුතු දෙයක් මිසක් ඒකට කවි සින්දු ලිය ලිය සාහිත්‍යක් ගොඩනැගිය යුතු දෙයක් නෙමෙයි කියලයි.

ඕකෙන් එකයි හරි...බුදු දහම ආශ්රිත අපේ අධ්‍යාත්මික නිධානය....එකත් තව වැඩි කාලයක් තියෙන්නේ නැහැ
Lankave unta mulin ugan nanna ona religion eka nemi Sri Lanka Law eka lankave Inna ungen 50% vada danne lankave common law eka mokakda kiyala.ehen Muslim untika unge eka oluwe thiyagena yanawa mehen Sinhalu Anith eka oda thiyagana yanna hadanawa, mole thiyana un tika rata dala yanawa ithin eka thena pajatha vena eka ahannath deykda.