ලෝකයේ ඕනෑම TV චැනල් එකක් LIVE බලන්න (Full HD ද ඇත)

TheManFromNowhere

Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    IPTV hama ekakma illegal naha. Ehenam Peo TV th illegal wenna epayi.

    අසාධාරණ නෑ බං...ස්ට්‍රීම් 1000 ගාණක් ස්ට්‍රීම් කරන සර්වර් එකක් පවත්වාගනෙ යන්න කොච්චර සල්ලි ඕනද
    Ekanam aththa thamayi. Eth ape data ganan ne. :(
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,237
    351
    83
    cccam da ganillako oya serama balanna puluwan HD masekata Rs 250 wenne but decorder ekak ganna wenawa. satalite TV
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉතින් මේක හරියන්නෙ 150GB Internet පැකේජ් තියන... සල්ලි තියන අයට තමා... ටීවී පිස්සන්ට නම් වැඩේ පාඩු නෑ

    ආ කියන්න අමතක වුණා... ගොඩක් අය 24/7 Porn TV channel ත් දෙනව මේ එක්ක