Cancelled and Renewed TV shows of 2015/2016

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    V, Atlantis දෙකම Season 02 වලින් canceled කරා බන්. එකත් කමක් නැ හරියට ඉවර කරලා cancel කරානම්. බාගෙට ඉවර කරලා canceled කරනවා. මේ දෙකම හොද සුපිරි series බන්.
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    player cancel wge thama s01 eka ep9 adu kra:dull: blade fatta eke
    Player පට්ට බන්..
    තව ඔය වගේ පට්ට එකක් කැන්සල් කරා
    නම මතක් වෙන්නේ නැහැ..
    අර ළමයි වගයක් kidnap කරලා සීන් එකක් දෙන එකක්.. ඒ ළමයිගේ අම්මලා තාත්තලාට කියලා එක එක ඒවා කරගන්නවා..
    Season 1 යි ගියේ. :(