ලෝකයේ කෙටිම විවාහය ශ්‍රී ලංකාවෙන්

fe-lix

Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    මේකනම් පොඩ්ඩක් හරි අව්ලක් නෑ වෙඩින් එකට කලින් නෙ. අරූට කොහොම ලැජ්ජාවක්ද එන්නෙ ලොකුවට වෙඩින් එක අරගෙන පැනි හදට යද්දි ගෑනි පැනල ගියා කිව්වම. සමාජෙට මූන දෙන්න බැරුව වෙස් මූනක් දාගෙන ඇති මේ දවස්ක් වල.

    පොර රට ජොබ් එකක් කරන එක්කෙනෙක් නෙහ්
    ආයේ ඒ රටටම යන්න ඇති
    😕😕
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම ලඟකදී ඉදන් දැකපු දෙයක් තමයි පත්තර කාරයෝ පත්තර විකුණා ගන්න ඔය වගේ පල් හැලි නිර්මාණය කරලා දානවා. සමහරවිට ඔය නිව්සුත් ඒ වගේද දන්නෙ නෑ.
     

    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    ශර්මා කියන්නේ ඕක තමා..කෝ ඉතින් අපේ උන් අහන්නේ නැහැනේ.:lol:


    ඔව් බන් ශර්මා කියන එකේ ඇත්තක් තියෙනවා කියල හිතෙනවා මීට අවරුදු 20ක් 30ක් විතර හිටපු කෙල්ලෝ නෙවි දැන් ලංකාවේ ඉන්නේ වැඩි හරියක් දැන් ඉන්නේ වෙසියෝ