ලෝකයේ තිබෙන විකාරම මත්පැන් වර්ග
ලෝකයේ තිබෙන විකාරම මත්පැන් වර්ග කිපයක් සහ කොක්ටේල් වර්ග කීපයක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේ අතරින් බොහොමයක් බොන්න තියා හිතන්නවත් බැරි තරම් අප්රිය ජනකයි. සමහරක් ඒවා කිසිම ගැලපීමක් නැති දේවල් කීපයක් ම්ශ්ර කරලා හදාගත්ත ඒවායි. ඒත් මේ මත්පැන් වර්ග පානය කරන්න කැමැති අයත් මේ ලෝකයේ ඉන්නවා.
නයි මිරිස් වොඩ්කා
Naga Chilli Vodka ලොව සැරම වොඩ්කා වර්ගය විදියට හදුන්වනවා. මෙය කොතරම් සැර බීමක්ද කයනවා නම් එහි ලේබලයේම ‘‘මෙය ඉතා බිහිසුනුයි. අපි යෝජනා කරන්නේ මෙය මිලදී ගන්නවත් හිතන්න එපා‘‘ ලෙස සටහන් කර තිබෙනවා.
මී පැටව් වයින්
ලපටි මී පැටියන් පන පටින් සහල් වලින් නිපදවාගත් වයින් වලට දමා පැසීමට සලස්වා තමයි මේ වයින් වර්ගය සාදා ගනු ලබන්නේ. මීයන්ගේ ශරීරයට වයින් හොදින් උරාගත් පසු මී පැටවුන්ද ආහාරය ගනී. මෙය චිනයේ සහ කොරියාවේ සාම්ප්රදායික ඖෂධයක් ලෙසයි සැලකෙන්නේ.
ශිෂ්ණ තුනේ අරක්කු
චීනයේ නිෂ්පාදනය කරන මෙය සීල් මත්සයින්ගේ, මුවන්ගේ සහ බල්ලන්ගේ ශිෂ්ණය අඩංගු මත් වතුර වර්ගයක්. මෙයින් පිරිමින්ගේ පුරුෂ ශක්තිය වර්ධනය වන බවයි පැවසෙන්නේ.
ගෝණුසු වොඩ්කා
චීනයේ අහාරයට ගන්නා ගොනුසු වර්ගයක් යොදා ගෙන සාදන මේ වොඩ්කා වර්ගය තවත් බීම වර්ගයක් සමග මිශ්ර කර හෝ නොකර බීමට ගන්න පුළුවන්. කකුල් අටක් සහ විෂ දල සහිත මේ සත්වයින් සියුම් කහට රසයක් එක් කරන බවයි පවසන්නේ.
පීසා බියර්
පීසා එකක් සමග බියර් බොන එක නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ. මේක පීසා බියර් එකක්. චිකාගෝවේ බියර් නිපදවන සමාගමක් විසින් හදුන්වා දුන් මෙම බියර් වර්ගය පීසා සහ බියර් මිශ්රකර සෑද්ර අමුතුම පානයක්
බියර් සහ කිරි
0%ක් බියර් සහ 50% කිරි මිශ්ර කර සාදා ගත්විට 100% භායානකයි. කිසිවිටක මිශ්ර කිරීමට ගැලපෙන්නේ නැති වර්ග දෙකක් වුවත් මෙයත් ලෝකයේ භාවිතා කරන මත් වතුර වර්ගයකි.
සර්ප පිත වයින්
මේ වයින් වර්ගය ඔයාලටත් හදා ගන්න පුළුවන්. හොද නයෙක් අල්ලගෙන උගේ පිත්තාශය කපා ගන්න. පිත්තාශයේ ඇති පිත මිරිකාගෙන හාල් වලින් සාදා ගන්නා වයින් සමග මිශ්ර කරගන්න. කීවට මේව කරල බලන්න එපා.
Kumis/Arkhi
මධම ආසියානු කලාපයේ අශ්වාරෝහකයින්ගේ ප්රියතම මත්පැන් වර්ගයක් වන මෙය වෙළඹුන්ගේ කරි පැසවීමනේ සදා ගන්නා පානයක්. සියවස් ගණනාවක සිට භාවිතයට ගන්නා මෙම පානය යෝගට් පානයක් තරම් උකු ගතියෙන් යුක්තය.
Infected Whitehead Shot
මේ බීමත් දැක්කම එපා වෙන එකක්. Swirl වොඩ්කා වලට චීස් හැන්දක් එකතු කර පානය කරන මේක විකාර පානයක්.
ඇගිලි කොක්ටේල්
Yukon Gold whiskey කියන විස්කි වර්ගය සහ වියලි මිනිස් පා ඇගිල්ලක් එකම වීදුරවක දමා බොන මේ ක්රමයත් ඉතාමත් අප්රිය ජනක මත්පැන් පානය කරන ක්රමයකි. ඩොසන් නගරයේ The Downtown හෝටලයේදී මෙම අත්දැකීම ඔබට ලබා ගන්න පුළුවන්. බය වෙන්න දෙයක් නෑ, වීදුරුවේ පහල ඇති ඇගිල්ල ඔබේ තොල් වල වදින තෙක් අන්තිම බින්දුව දක්වා මෙය පානය කිරීමට එහි සේවකයින් ඔබව ධෛර්යමත් කරාවි.
ගේ පරමාණු බෝම්බය
උතුරු කොරියාවේ ඒකාධිපති පාලකයාගේ නමින් හදුන්වන මේ පානය සාදා ගන්නේ අමුතුම විදහකටයි. ඇමරිකානුවන් අතර ජනප්රිය මැක්ඩොනලස් කෑම (, 1 Big Mac, 1 McDonald's large fries, 1 McDonald's tangy BBQ sauce, 1 McDonald's milk shake (all flavors) and 1 McDonald's apple pie) වර්ග කීපයක් බෙල්න්ඩර් එකකට දමා අඹරාගෙන එම මිශ්රණය සමග වොඩ්කා පානය කිරීමයි මෙහිදී සිදු කරන්නේ.
Gilpin පවුලේ විස්කි
James Gilpin විසින් නිපදවා ඇති මෙම වයින් වර්ගය වෙළදපලෙන් මිලදී ගත නොහැකියි. මේක හදන ආකාරය නම් එතරම් ප්රිය මානාප නෑ. Gilpin විසින් වැඩිමහළු දියවැඩියා රෝගීන් දෙදෙනෙකුගෙන් දිනපතා ලබා ගන්නා මුත්රා වලින් අධික සීනි සහිත සාරය වෙන්කර ගන්නවා. පසුව එම සාරය සහ පැසවන ලද විස්කි යොදා ගනිමින් මේ පානය නිර්මාණය කරනවා

Last edited:

8+