මේ තමයි ලෝකයෙ දැනට තියෙන ප්රධානතම Film Studios ටික..
අපි හැම අවුරුද්දෙම නානාප්රකාර Genre වල ෆිල්ම් විශාල ප්රමාණයක් බලන්නෙ මෙන්න මෙයාලා ඒවට නිෂ්පාදන සහ බෙදාහැරීමේ දායකත්වය දෙන නිසයි...
මේ අතරෙන් ප්රධාන studios හයක් තිබුනා. මේවා Movie Industry එක අතරෙ ලබාගෙන තියෙන ජනප්රියත්වය නිසාම මේවා The Big Six Studios කියලා තමයි හැඳින්නුවෙ. මේ හය තමයි,
1. Warner Bros. Pictures
2. Walt Disney
3. Paramount Pictures
4. 20th Century Fox
5. Universal Studios
6. Columbia Pictures
දැන් ඉතින් Walt Disney මගින් Fox Studios එක මිලදී ගැනීම නිසා දැන් මේක Big Five කියලත් කියන්න පුලුවන්. මේ අතරින් මෑතක් වෙනකන්ම Universal Studios සහ Warner Bros. Pictures මුල් ස්ථානවල වැජඹුනත් මේ වෙද්දි MCU සහ අනෙකුත් Disney Live Action ෆිල්ම් වල (Lion King වගේ Reboot සහ Star Wars සිනමා නිර්මාණ ) සාර්ථකත්වය නිසාම Disney පහුගිය වසර කිහිපයෙදි ලෝකයේ සාර්ථකම Studio එක බවට පත්වෙලා තියෙනවා..
ඉදිරියට සැලසුම් කරලා තියෙන Projects සහ Disney විසින් Fox මිලදී ගැනීමත් සමග ලැබුන අලුත් Resources එක්ක අනිත් Studios වලට ලංවෙන්න බැරි මට්ටමේ සාර්ථක මාවතක මේ වෙද්දි Disney ගමන් ගනිමින් ඉන්නවා කියන්න පුලුවන්. ඒ විදියට Disney දිගින් දිගටම සාර්ථක වෙද්දි WB, Universal සහ Paramount වගේ studios තමන් ලොකුවටම බලාපොරොත්තු තියාගනිපු නිර්මාණයන්ගෙන් පවා හිතපු තරම් ලාබ ලබාගන්න බැරුව යම් මට්ටමක පසුබෑමක තමයි මේ වෙද්දි ඉන්නෙ..
ඉතින් ඔයාලා හිතන විදියට මොකක්ද මේ අතරෙන් හොඳම Studio එක. වර්තාමානයෙ සිනමා නිර්මාණ වගේම අතීත සිනමා නිර්මාණත් එක්ක ගලපලා හොඳම උත්තරයක් දෙන්න බලන්න...
Copied From තතු සිනෙරූ

Last edited: