ලෝකයේ දිගම ඉංග්රීසි වචනෙ
ලෝකයේ දිගම ඉංග්රීසිවචනය ගැන අසා තිබේනවාද? ඒ ගැන අසා තිබෙන අය ඉන්න පුලුවන්. ඒත් මේ කියන්න යන්නේ නොදන්න අයටයි. ලෝකයේ දිගම ඉංග්රීසි වචනයේ අකුරු 189,819 ක් තියනවා කියලා යාලුවෝ දන්නවද. මේ වචනේ කියවගන්න පැය තුනකට වැඩි කාලයක් යනවා. මේ තියෙන්නේ ඒක කියවපු වීඩියෝවක්.
ඒත් මොකටද මේක බලලා ඩේටා ඉවර කරගන්නේ.
කැමති අයට කියවන්න ට්රයි එකක් දෙන්න ඕනෙ නම් මෙන්න තියෙනව වචනෙ.
මේ පිටුවට ගිහින් බලන්නකෝ. ත්රෙඩ් එකක එක පාරට දාන්න පුලුවන් උපරිම අකුරු ගාන 20,000 යි. ඒකයි මේ ලිංක් එකට යන්න කියන්නේ
කියවනව තියා බලන්නත් අමාරුයි නේද.

Last edited: