ලෝකයේ දිගම

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මෙම මාර්ගයට මොන්ගෝලියාව,චීනය,ජපානය හා උතුරු කොරියාව යන රට වලට සම්බන්දක මාර්ග ඉදිකර ඇත

    ඕකෙ 2000 අවුරුද්දෙ අපේ රටේ කණ්ඩායමක් ගිහින් හෙනකට්ටක් කාල පොතක් ලියල තිබුනා, ආසියාවෙන් පෙරදිගට කියල, ඒකෙ තියනවිදියට ඔය කෝච්චියට ටිකට් ගන්නෙත් හොරපාරෙන් , මොකද ටිකට් ඉවරවෙනවා කලින්, ඕකෙ යනවනන් ඒ පොත කියවල ගියොත් වැදගත් දේවල් ටිකක් දැනගන්න පුලුවන්.
     
    • Like
    Reactions: mudantha

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana

    ඒ පොත කොහෙන්ද හොයාගන්නෙ මචං
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    මරු film එක. ඔකේ තියනවා රටකින් රටකට මාරු වෙද්දී රේල් පීලි වෙනස් වෙනකොට පෙට්ටි ගලවල වෙනස් කරන හැටි එහෙම.
     
    • Like
    Reactions: mudantha

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    Thanks for Sharing 2+​

    bump ++rep

    TFS. Rep +7

    එළ.....
    රෙප්....

    මරු film එක. ඔකේ තියනවා රටකින් රටකට මාරු වෙද්දී රේල් පීලි වෙනස් වෙනකොට පෙට්ටි ගලවල වෙනස් කරන හැටි එහෙම.

    එළකිරි ආ ඔන්න මාත් දුන්න
    repped.gif
    repped.gif
    repped.gif