ලෝකයේ දුෂ්කරතම පාසල් ගමන!!!!

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කොහොමද මේ ඉස්කෝලෙ යාම!!!!!

    හැම රටකම දරුවන් පාසල් යනවා. මෙය සුලබ සිද්ධියක්‌.
    එහෙත් චීනයේ 'පිළි' ගම්මානයේ පාසල් දරුවන් තමයි ලොව දුෂ්කරම පාසල් ගමනේ යෙදෙන අය.

    දරුවන් වයස 6 සිට 17 දක්‌වා වූ අයයි. කඳු අතර පිහිටි පිළි ගමේ ජීවත්වන වැඩිදෙනා ගොවීන් සහ එඩේරුන්ය.


    ගම විශාල එකක්‌.
    ගමේ පාසල පිහිටියේ සැතපුම් එකසිය විස්‌සක්‌ ඈතින්.
    එයින් සැතපුම් හැත්තෑවක්‌ වාහනවලින් යා හැකිය. ඉතිරි සැතපුම් 50 ම යා යුත්තේ පයින් හෝ ඔටුවන් පිටය. ඇතැම් තැනෙකදී ඔටුවන් නවතා කඳු දිග බඩගාන්නටත් පාසල් ළමයින්ට සිදුවෙනවා. මේ පාසලට යන ළමයින් ලොව දුෂ්කරම පාසල් ගමනෙහි යෙදෙන ළමයින් වීමට ඉඩ තිබෙනවා.

    ඉතින් අවුරුද්දකට සිව් වතාවක්‌ මේ ළමයින් ගෙදර එනවා.



    "පිළි"ගමට යාමට දින කීපයක්‌ අවශ්‍යයි. බොහෝවිට නිවාඩු කාලය අවසන් වීමෙන් පසු ගමේ දරුවන් පාසලට එන විට එය ඇරැඹී සතියක්‌ පමණ ගත වෙලා.




    මේ ගමනේ බියකරුම සහ දුෂ්කරම කොටස වන්නේ කන්දක්‌ උඩින් වැටී ඇති අඩි පාරයි. අඟල් කිහිපයක්‌ පමණක්‌ පළලින් යුත් මේ අඩි පාර දෙපැත්තෙහි තිබෙන්නේ අඩි 1000 ක්‌ ගැඹුරු හෙලක්‌.
    :nerd::nerd::nerd:




    ඒ අඩිපාර පහුවූ පසු මේ දරුවන් ගංගා හතරකුත් තරණය කළ යුතු වෙනවා.
    :oo::oo::oo:




    school1x.jpg




    ඒවායේ ජලය අයිස්‌ තරම් සීතලලු.
    ඒවා හරහා දමා ඇති ඒ දඬුවැනි පාලම්වල පළල අඩියකි.


    school2.jpg





    ඇතැම් විට කුඩා දරුවන් කරේ තබාගෙන මේ ගංගාවලින් එතෙර කිරීමට ගුරුවරුන්ට සිදුවේ. පසුගිය කාලය තුළ මෙයින් කීප දෙනකුම ගඟටත් වැටුණා.
    :(:(


    "පිළි" ගමේ දෙමව්පියන් හිතන්නේ මේ දුෂ්කර ගමනින් පසු පාසලට ළඟාවී අකුරු කරන තම දරුවන් ඕනෑම දුෂ්කර ජීවිතයකට මුහුණ දීමට තරම් ශක්‌තිමත් පුද්ගලයන් වීමට ඉඩ ඇති බවයි.
    :cool::cool::cool:



    හිම කාලයට ගංගා හතර තරණය කිරීම ඉතා පහසුය. මන්ද ඒවායේ ජලය අයිස්‌ බවට පරිවර්තනය වන නිසයි. ඒ මත පයින් යාමටත් හැකියි.
    :yes::yes:





    කෙසේ නමුත් "පිළි"ගමේ පාසලට වෙනත් පැත්තකින් පාරක්‌ කැපීම මේ දවස්‌වල සිදුවෙනවා. පාර හදා ඉවර වෙන්නේ 2013 දීයි.
    :):):)


    චීනයේ ජාතික ප්‍රතිපත්තිය වෙන්නේ හැම ළමයකුටම නොමිලේ අධ්‍යාපනය ලබාදීමයි.





    20/11/2011 දින දියග පුවත්පත ඇසුරෙනි.
     
    Last edited:

    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    adeee mewa dakkama mata man ganam duka hithenawa appa.. api mea podi wassak wassath iskole cut karanna hadnawa.. bt megollo mechchara amaruwen igena ganna darana duka dakkama.. mata nam api fana podi lajjawakuth athi wenawa...
     
    • Like
    Reactions: Fire Eye

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    අනේ අපේ මහා ශිෂ්‍ය සංගමේ අයියා කෙනෙක්ට කියන්න ටක් ගාල විසදුමක් අරන් දෙයි. හොස්ටල් එකේ වතුර නැති උනාමත් ස්ට්‍ර්යික් කරන අපේ අයියලා ඕකට ටකස් ගාල විසදුමක් අරන් දෙයි . එක්කො ලමයින්ට හෙලිකොප්ටර් අරන් දෙයි නැත්තන් අවුරුද්දකටම ඔය ස්කෝලෙ වහල දායි ප්‍රශ්නේ ඉවරයි.
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    adeee mewa dakkama mata man ganam duka hithenawa appa.. api mea podi wassak wassath iskole cut karanna hadnawa.. bt megollo mechchara amaruwen igena ganna darana duka dakkama.. mata nam api fana podi lajjawakuth athi wenawa...

    ඒකනම් සහතික ඇත්ත සහෝ...
    අපි බලන් ඉන්නෙම පනින්නනේ...
    :dull::dull::dull:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    adeee mewa dakkama mata man ganam duka hithenawa appa.. api mea podi wassak wassath iskole cut karanna hadnawa.. bt megollo mechchara amaruwen igena ganna darana duka dakkama.. mata nam api fana podi lajjawakuth athi wenawa...


    :yes::yes::yes::yes:


    අනේ අපේ මහා ශිෂ්‍ය සංගමේ අයියා කෙනෙක්ට කියන්න ටක් ගාල විසදුමක් අරන් දෙයි. හොස්ටල් එකේ වතුර නැති උනාමත් ස්ට්‍ර්යික් කරන අපේ අයියලා ඕකට ටකස් ගාල විසදුමක් අරන් දෙයි . එක්කො ලමයින්ට හෙලිකොප්ටර් අරන් දෙයි නැත්තන් අවුරුද්දකටම ඔය ස්කෝලෙ වහල දායි ප්‍රශ්නේ ඉවරයි.

    :P:P:P:P
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bumpbump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump