ලෝකයේ ධනවත්ම තරුණ තරුණියෝ මෙන්න

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ලෝකයේ ධනවත්ම තරුණ තරුණියෝ මෙන්න

    [FONT=Malithi_Web]ලෝකයේ ධනවත්ම තරුණ තරුණියෝ මෙන්න




    ධනවතෙක්‌ වීම හැමෝගෙම සිහිනයක්‌. බිලියන 7.5 ක්‌ වන ලෝක ජනගහනයෙන් බිලියනපතියන් ගණයට වැටෙන්නේ 1815 දෙනෙක්‌ විතරයි. ලෝකයේ ම සුපිරි ධනවතුන් 1815 දෙනා වන මේ පිරිස සතු ධනය ලොව බොහෝ රටවල දල දේශීය ආදායමටත් වඩා වැඩියි. මේ අය අතරින් සියයට විස්‌සක්‌ම තරුණ තරුණියන් වීම විශේෂත්වයක්‌. ඒ තරුණ තරුණියන් අතර මේ වෙනකොට ඉන්න ඉහළම දස දෙනා තමයි මේ ඉන්නේ. මේ අය අතරින් බොහෝ දෙනෙක්‌ගේ දෙමාපියන් ධනවතුන් වුවත් තම දෙමාපියන්ගේ ධනය මත යෑපෙන්නේ නැතිව තමන් ද ව්‍යාපාර කරමින් ලොව ඉදිරියට පැමිණි අය වීම මේ අයගේ විශේෂත්වයයි.

    [/FONT]

    [FONT=Malithi_Web]
    busi2-2.jpg

    [/FONT]
     
    • Like
    Reactions: awjas2621

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මෙකේ පොට්ට හැරි නැනේ. බන්. ඌත් ඉන්නවා නේද? ගොඩක් යුඇස් වල ලමා නලු නිලියො බිලියනර්ස්ලා බන්. ටීනේජ් උන් එහෙම.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මෙකේ පොට්ට හැරි නැනේ. බන්. ඌත් ඉන්නවා නේද? ගොඩක් යුඇස් වල ලමා නලු නිලියො බිලියනර්ස්ලා බන්. ටීනේජ් උන් එහෙම.

    Billion newi ban million Uda ewun thama hari, According to Forbes

    Kylie Jenner, $41 million, age 19
    Justin Bieber, $83.5 million, age 23
    Jordan Spieth, $34.5 million, age 23
    Chance the Rapper, $33 million, age 24
    Neymar, $37 million, age 25
    Damian Lillard, $38.4 million, age 26
    Ed Sheeran, $37 million, age 26
    Fletcher Cox, $33.4 million, age 26
    The Weeknd, $92 million, age 27
    Andrew Luck, $50 million, age 27
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Billion newi ban million Uda ewun thama hari, According to Forbes

    Kylie Jenner, $41 million, age 19
    Justin Bieber, $83.5 million, age 23
    Jordan Spieth, $34.5 million, age 23
    Chance the Rapper, $33 million, age 24
    Neymar, $37 million, age 25
    Damian Lillard, $38.4 million, age 26
    Ed Sheeran, $37 million, age 26
    Fletcher Cox, $33.4 million, age 26
    The Weeknd, $92 million, age 27
    Andrew Luck, $50 million, age 27
    :sorry::sorry::sorry::sorry:

    ඔව් ඔව්.. බිලියන් නෙමෙයි. මිලියන් තමා. මට වැරදුනා. ඒත් ඉතින් පට්ටා සල්ලිනේ.
     
    • Like
    Reactions: tsomeone

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,986
    5,660
    113
    මේකේ Elon Musk නෑනේ. ඌ නාකි වැඩිද මේ ලිස්ට් එකට.

    Net worth 19+ Billion