ලෝකයේ පඩ වලිං තැබූ වාර්තා- FART RECORDS
පඩ පිලිබඳ යම් නිහඬතාවයකිං පස්සේ හිතුවා ආයෙත් පඩ පිලිබඳ උනන්දු පිරිසගේ අවදානය ගන්න පඩ ත්රේඩ් එකක් දාන්න..කොහොම උනත් විවිද පුද්ගලයන් PM හරහා දුරකතනය මගින් මෙන්ම කමෙන්ට් වලිනුත් පඩ ත්රේඩ් එකක් නැති අඩුපාඩුව පෙන්නල දුන්නු නිසා පඩ වාර්තා පිලිබඳ විස්තර ටිකක් දැම්මොත් හොඳයි කියලා....පඩ ටෝල්ක් නැතුව කතාවට බහිමු
ලෝකයේ දිගම පඩය පිලිබඳව වාර්තාව හිමිවෙලා තියෙන්නේ බර්නාර්ඩ් ක්ලෙමන්ස් කියන ලන්ඩන් ජාතිකයෙකුට..ඇරල තියනවා ඇරිල්ලක් විනාඩි දෙකයි තත්පර හතලිස් දෙකක් පුරාවට තනි පඩේ..
පැයකට අරින්ඩ පුලුවන් වැඩිම පඩ ප්රමානය පැඩලා වාර්තාව තියලා තියෙන්නේ Clyde Snodgrass කියලා අවුරුදු 17ක ඉන්න පොඩි කොලුවෙක්..දැනගන්ට තියන හැටියට මේක ගිනස් ලෝක වාර්තාවක්..මාස හයක් තිස්සේ පඩ අරින්ඩ පුරුදු වෙලා තියනවා...චීස් ,අල , බෝන්චි වගේ ඒවා තමයි වාර්තාව තියන්ඩ කාලා තියෙන්නේ විශේශයෙන්ම
තත්පර තිහක් වැනි කෙටි කාලයක් තුල කිහිල්ලයි අතයි යොදාගෙන වැඩිම පඩ ප්රමානයක් .ඒ කියන්නේ පඩ 114ක්ම යවලා කිහිල්ල භාවිතයෙන් පඩ ඇරිමේ වාර්තාව හිමිවෙන්නේ Hayden Pester කියන කෙනාට..කිහිල්ලෙන් පඩ යවන්ට එලකිරි දනා දන්නව නෙහ්..කිහිල්ලේ පොඩ්ඩක් දාඩියා දාල තියෙන්ඩ ඕනි..ඒ වගේ වෙලාවක අල්ල වකුටු කරල කිහිල්ල වහගෙන අනික් අත ඉහල පහල යවන්ඩ තියෙන්නේ..පඩ හඬ පිටවෙන සද්දේ එනවා එතකොට
කිහිලි පඩ භාවිතයෙන් පඩ ඇරලා ඔකෙස්ට්රාවක් වැඩිම පිරිසක් සම්බන්ද කරල කෙරිලා තියෙන්නේ ඇමරිකාවේ Stefanie Rieder, ගේ මූලිකත්වයෙන්..මේකට 39 දෙනෙක් සම්බන්ද උනා කියලයි වාර්තා වෙන්නේ
අත් දෙක කටට තියලා පඩ සද්දයක් විනාඩි හතයි තත්පර පනස් හතක් ඇරපු Jean Marc Saad තවත් පඩ වාර්තාවකට හිමිකම් කියනවා
ලෝකයේ දැනට යවලා තියන කුඩාම පඩය තවම ගනන් බලලා නෑ..පශ්චිම ප්රදේශයට කුඩා උපකරනයක් ඇතුල් කරලා ඒක මාර්ගයෙන් කුඩාම පඩය මැනීමට පර්යේශන තවමත් ක්රියාත්මකයි..
මේ කරුනු බලනකොට පේනවනේ..ඔබ සැහැල්ලුවකට හිතන් හිටියට පඩෙත් සෙල්ලං නෑ..පඩේනුත් කරනවනං කරන්ඩ ඕනි තරම් වැඩ තියනවා..පුලුවන් නම් ඔන්න අපේ කස්ටියටත් පඩයක් යවලා වාර්තාවක් කඩන්න පුලුවන් නම් ලෝක පූජිත පඩ පොරක් වෙන්ට පුලුවන්..
එහෙනං අදට ඔච්චරයි..නැවතත් පඩ ත්රේඩ් එකකිං හම්බෙමු..පඩ රෙප් බම්ප් දෙන්ඩ ඈ....

Last edited: