ලෝකයේ පළමු duel screen smartphone එක මෙන්න

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ලෝකයේ පළමු duel screen smartphone එක මෙන්න

    මේක රුසියානු කොම්පැනි එකක වැඩක්. මේකේ ටිකක් ගතියක් තියෙනවා කියල හිතෙන්නේ.

    YotaPhone 2.0

    මේකේ තියෙන විශේෂත්වය තමයි තිර (screen ) දෙකක් තිබීම. එක screen එකක් සාමාන්‍ය LCD එකක් වගේ. එතකොට අනිත් එක මොන මගුලකටද?

    අනිත් එක කළු සුදු Electronic paper වගේ තාක්ෂණයකින් හදන්නේ. එකත් touch screen. සාමාන්‍ය LCD එකක් විදුලිය දෙන්න ඕනේ එකේ තියෙන දේවල් පෙන්න. Electronic paper එකට එහෙම අවශ්‍ය නැහැ (හෝ ඉතාම සීමිත විදුලියක් අකුරු පින්තුර වෙනස් කරන්න). එක පත්තරයක් කියවනවා වගේ දෙයක්. අවට එළියෙන් තමයි පෙන්නේ. මේකෙන් ආලෝකය LCD එක වගේ දෙන්නේ නැහැ. එක රුපයක් දිගටම තියෙනවනම් විදුලිය ඕනෙම නැහැ.

    mail වගේ ගොඩක් දේවල් මේකෙන් බලාගන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට විතරක් LCD එක පාවිච්චි කරන්න පුළුවන්. බැටරි ඉතුරුකරගන්න ඕන නම් LCD එක නැතිව මේක පාවිච්චි කරන්න පුලවන්.

    අදහස මරු නේද?


    The world's first dual-screen always-on smartphone has arrived. Fully customizable always-on screen. Hands-free messaging and notifications. E-reading for up to 100 hours on a single charge. Full Android functionality on both screens. The smart-phone future. Now.


    russia__s-dual-screen-yotaphone-2-starts-sales-in-china.si.jpg


    YotaPhone-dual-screen-smartphone.jpg


    as2wg1phg1ri4zswrfgp.gif




    උපුටාගත්තේ

    http://rt.com/business/260793-russia-yotaphone-sells-china/

    https://www.indiegogo.com/projects/yotaphone-2-world-s-first-dual-screen-smartphone#/story

    මෙන්න Electronic paper ගැන
    http://en.wikipedia.org/wiki/Electronic_paper
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඕක ගන්න එපා ඔය ගානට බාගෙකටත් වඩා අඩුවෙන් Siswoo R9 darkmoon එනව

    Siswoo-R9-Darkmoon_1.png