ලෝකයේ පාලනය දැනටමත් බුද්ධිමත් යන්ත්‍ර අතට ගොස් අවසන්ද?

sadeeep

Well-known member
  • Aug 24, 2007
    6,177
    1,017
    113
    www.youtube.com
    superb mchan. balan inna ahan inna puluwan widiyata karala thiyenawa. 25 kiyala dakka gaman wena ekak nam balanne na malaata. habai meka vinadi 25ma baluwa. pattai concept eka. me wage wedagath dewal karapan digatama. subsbribed!
     
    raamuwa

    Active member
  • Apr 6, 2019
    94
    215
    43

    මචෝ ගොඩාක් ස්තූතියි මේ ක්මෙන්ට් එකට! මට බයත් හිතුන විනාඩි 25 දිග වැඩිද කියල.
     
    • Like
    Reactions: Lahiru120

    raamuwa

    Active member
  • Apr 6, 2019
    94
    215
    43
    අදහස් පල කල සියළු දෙනාට ගොඩාක් ස්තූතියි!
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    මචො, උබේ විවියො නම් පට්ට, මමකලිනුත් කමෙන්ට් එකක කිව්වා.
    තාම හරියට චැනල් එක මිනිස්සු අතරට ගිහින් නැ, ලගදිම උඹේ චැනල් එක හිට් වෙනවා.

    දිගටම කරන්න.
    මගෙ චැනල් එක සබ්ස් 1000 ගැහුවෙ දවස් 4 න් විඩියො 6 කින්, උබේ මාකටින් වල අව්ලක් වෙන්න ඇති, ඒත් උබේ චැනල් එක එක ලෙවල් එකකට ආවම එතනින් එහාට නවත්තන්න බැරි වෙයි, Keep it up machan, All the best.
     
    raamuwa

    Active member
  • Apr 6, 2019
    94
    215
    43
    මචො, උබේ විවියො නම් පට්ට, මමකලිනුත් කමෙන්ට් එකක කිව්වා.
    තාම හරියට චැනල් එක මිනිස්සු අතරට ගිහින් නැ, ලගදිම උඹේ චැනල් එක හිට් වෙනවා.

    දිගටම කරන්න.
    මගෙ චැනල් එක සබ්ස් 1000 ගැහුවෙ දවස් 4 න් විඩියො 6 කින්, උබේ මාකටින් වල අව්ලක් වෙන්න ඇති, ඒත් උබේ චැනල් එක එක ලෙවල් එකකට ආවම එතනින් එහාට නවත්තන්න බැරි වෙයි, Keep it up machan, All the best.

    අඩෝ Thank you macho! මම මාකටිං කියල කරන්නෙ මෙතන පෝස්ට් කරන එක තමා මචෝ. බැරිද මට ටිකක් ඔය මාකටිං කතන්දරේ කියල දෙන්න? මං කොහෙද පෝස්ට් කරන්න ඕනි? පුළුවන්නං පොඩි සප් එකක් දියං. උඹේ චැනල් එක මොකද්ද? :)