ලෝකයේ බල කදවුරු දෙක . වම දකුණ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලෝකෙ බ්ල කදවුරු දෙකයිනෙ . ඇමරිකාව ප්‍රමුක යුරෝපා දකුණු කදවුර . චීන රුසියා ප්‍රමුක වමේ කදවුර . ලංකාවෙ බෛ ප්‍රජාව ගොඩක්ම බර චීන රුසියා පැත්තට . ටික දෙනෙක් ඇමරිකා පැත්තට .

    ඉතින් බං චීනෙ පැත්තෙ ඉදල සතපහක වැඩක් නෑනෙ . බෝම්බත් දල පුකෙත් ඇරල යනකන් ඒ පැත්තෙ උන්ට කිසි සරනක් නෑනෙ. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    තාම චීනෙට රුසියාවට ආවඩන් උන් Like

    U5G3pje.jpeg
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    e ithin uba hithana hati neh,

    un roti kaka missile gahanwa

    mun pana epa kiyala bankar asse hangenwa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,782
    113
    බයියො කරන කියන දේවල් කවදාවත් එකිනෙකට ගැලපෙන්නෙ නෑ.

    බයියො ඊශ්‍රායාලෙට කැමතියි හැබැයි ඇමරිකාවට කැමති නෑ. ඊශ්‍රයල් කාරයො ඇමරිකන් කාරයොන්ගෙන් උදව් ගන්නවා නොදැක්කා වගේ ඉන්න්වා.

    බයියො ඉරානෙට කැමති නෑ හැබැයි රුසියාවට කැමතියි. ඉරාන් කාරයො රුසියාවෙන් උදව් ගන්නවා නොදැක්කා වගේ ඉන්නවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අපිට නම් ඕව ගැන දැනීමක් නෑ කිරියේත් ඉන්න සහ ජාතික මට්ටමේ ලෝක දේශපාලක විශ්ලේෂකයන්ට අනුව :

    1. ඇමරිකාව සහ බටහිර ජාතින් - රටවල් තෙල් සදහා අයුධ සදහා අල්ල ගන්න , ඒ රටවල් වල පාලනයන් වෙනස් කරන ලෝකේම ඔව්ෂද මාෆියා තියං ඉන්න හඳට ගියා යයි බොරු කියන , යුද්දයක් දිනන්න බැරි (ලෝකේ දිනපු එකම යුද්දේ ltte සමග යුද්දේ පමණි) දැන් එන්න එන්නම බලය නැතිවෙන ආර්ථිකය පහල යන, imf මගින් රටවල් කන මිනීමරු යුදෙව් ක්‍රිස්තියානි මුලදර්මවාදී කඳවුර

    2. චීනය / රුසියාව ඇතුළු නැගෙනහිර, වාම ජාතින් - දුප්පත් රටවල් වලට අදරයැ කරන උදව් කරන ඒ රටවල් වලට ආර්ථිකමය වසයෙන් සක්තිමත් වීමට උර දෙන ලංකාවේ යුද්දේ ඉවර කරන්න උදව් කල , අනාගතේ ලෝක බලවත්තු වෙන දැනටම ලෝක ආර්ථිකේ 1 වන අපිට නොමිලේ ගොඩක් දේවල් දුන්න ජාතිමාමක බල කඳවුර
     
    හැබැයි යන්න ට්‍රය් කරන්නෙ යුරෝපෙ ඇමරිකාවෙ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,952

    උඹලා British flag ජොකෙක් අැඳන් ලංකාවේ හිටියට සුද්දෙක් වෙන්නෙ නෑ බං..බලපං උඹලා ඔය පල් හෑලි ලියන්නෙත් සිංහලෙන්..බිග් ටෝකර්ස් ලා ඒ වුනාට වැඩ බෑ..ඒක නිසා රටවල් හූරන් කාල පෝසත් වුන සුද්දොන්ට වහල් වෙන්නම තමයි හිත යන්නේ🤣🤣

    LRP-WEBUSE-062-2.jpg
     
    Last edited: