ලෝකයේ මුල්ම ලැප්ටොප් එක දැකල තියෙනවද?
අද දාන්නෙ ලෝකයේ මුල්ම ලැප්ටොප් එකේ පින්තූරයක්.osborne කියල සමාගමකින් තමයි මේක හදලා තියෙන්නෙ.මට එක පින්තූරයයි හම්බවුනේ.තව පින්තූර තියෙනවනම් මට කමෙන්ට් එකකින් කියන්න.මේකේ තිබිලා තියෙන්නෙ අඟල් 5*5 තිරයක්.මේක වැහුවහම හරියට ලොකු පෙට්ටියක් වගේලු.මෙන්න පින්තූරෙ.Google හි සර්ච් කිරීමෙන් මට තවත් තොරතුරු සහ පින්තූර වගයක් ලැබුනා

Osborne 1
Introduced: April 1981
Price : US $1,795
Weight : 24.5 pounds
CPU : Zilog Z80 @ 4.0 MHz
RAM : 64K RAM
Storage : dual 5-1/4 inch, 91K drives
Display : built-in 5" monitor 53 X 24 text
Ports : parallel / IEEE-488 modem / serial port
OS : CP/M
Osborne සමාගමේ අයිතිකරු Adam Osborne
හොදයි නම් සලකලා යන්න ! අපි කැපුනා ජයශ්‍රි !