ලෝකයේ යුධ ශක්තිය :yes::rolleyes:
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Mar 29, 2015 #2 අප්පච්චිහ්ල විමල් වීරවංශල ඉන්න කාලෙ නම් ඇමරිකාවත් අපිට භයෙන් හිටියෙ මයිත්‍රී ආවට පස්සෙ තමා අපි බැස්සෙ මේකද යහපාලනේ
අප්පච්චිහ්ල විමල් වීරවංශල ඉන්න කාලෙ නම් ඇමරිකාවත් අපිට භයෙන් හිටියෙ මයිත්‍රී ආවට පස්සෙ තමා අපි බැස්සෙ මේකද යහපාලනේ
august Well-known member Nov 26, 2009 1,107 65 48 Mar 29, 2015 #3 ade north koreawa muhudeda tiyenne?
Peter Quinn Active member Jan 17, 2015 472 36 28 රටකින් එහා Apr 17, 2015 #4 North Korea- population 25 mil Military - 13 mil භාගයක්ම හමුදාවේ
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Jul 3, 2015 #5 athula.j said: Click to expand... ලංකාව 73
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Jul 3, 2015 #6 Ape hamudawata loku loku ayuda nathi unata yuda upakrama athin ihalama thanaka inne.. lankawe army eka karapu de thama wena kisima army ekakata karanna puluwan wela na.. Last edited: Jul 3, 2015
Ape hamudawata loku loku ayuda nathi unata yuda upakrama athin ihalama thanaka inne.. lankawe army eka karapu de thama wena kisima army ekakata karanna puluwan wela na..
arsehole-froce Well-known member Nov 11, 2014 2,530 182 63 Gampaha Jul 3, 2015 #8 markhaloce said: අප්පච්චිහ්ල විමල් වීරවංශල ඉන්න කාලෙ නම් ඇමරිකාවත් අපිට භයෙන් හිටියෙ මයිත්‍රී ආවට පස්සෙ තමා අපි බැස්සෙ මේකද යහපාලනේ Click to expand... මෛත්‍රීපාල සිරිසේන හිටියනන් සීල් ටීම් බස්සවල ප්‍රභාකරන්ට ඇමරිකාව ගේම දෙනවලු, අපේ මහසොහොන් ටීම් එකට බයේ සීල්ටීම් තියා එයාබෝන් ටීම් එකක්වත් බැස්සෙනෑ කියනවනෙ
markhaloce said: අප්පච්චිහ්ල විමල් වීරවංශල ඉන්න කාලෙ නම් ඇමරිකාවත් අපිට භයෙන් හිටියෙ මයිත්‍රී ආවට පස්සෙ තමා අපි බැස්සෙ මේකද යහපාලනේ Click to expand... මෛත්‍රීපාල සිරිසේන හිටියනන් සීල් ටීම් බස්සවල ප්‍රභාකරන්ට ඇමරිකාව ගේම දෙනවලු, අපේ මහසොහොන් ටීම් එකට බයේ සීල්ටීම් තියා එයාබෝන් ටීම් එකක්වත් බැස්සෙනෑ කියනවනෙ