ලෝකයේ ලස්සනම කාන්තාව.....

harsha.perera

Well-known member
  • ලෝකයේ ලස්සනම කාන්තාව.....

    ලෝකයේ ලස්සනම කාන්තාව

    ලොව ලස්සන කාන්තාව ඇන්ජලීනා ජොලී හෝ අයිස්වර්යා රායි නොවේ. ලස්සන එකිනෙකා දකින ආකාරය වෙනස් වූවත් දැනට ලොව ලස්සනම කාන්තව ලෙස කිරුළු දරා සිටින්නේ ෆාතිමා කුල්සම් සොහාර් ගෝදාබරී නම් වූ කාන්තාවයි.
    ඇය කලක් රාජකීය කුමාරිය වූ අතර දැන් සෞදි අරාබි රාජ්‍යයේ නීත්‍යානුකූල රැජිනයි. ඇගේ සේයාරූ මෑතක් වෙනතුරු කිසිවෙක් දැක නොතිබුනද අහම්බෙන් මෙන් මෑතදී ඇගේ සේයාරූ කීපයක් අන්තර්ජාලයට එක්වී තිබෙනවා. මේ තිබෙන්නේ ඒවායි.

    Most-Beautiful-Woman-In-The-World-Ever-Photos-02.jpg


    Most-Beautiful-Woman-In-The-World-Ever-Photos-03.jpg


    Most-Beautiful-Woman-In-The-World-Ever-Photos-04.jpg


    Most-Beautiful-Woman-In-The-World-Ever-Photos-05.jpg


    Most-Beautiful-Woman-In-The-World-Ever-Photos-06.jpg


    Most-Beautiful-Woman-In-The-World-Ever-Photos-07.jpg


    Most-Beautiful-Woman-In-The-World-Ever-Photos-08.jpg


    ඔබේ අදහස comment කර යන්න අමතක කරන්න එපා.

    repost නම් sorry
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    makeup නැත්නම් මෙයාල ඉවරය්... මට නම් ඓශ්වර්යා ලස්සනය් මීට වඩා ගොඩක් ...