ලෝකයේ වඩාත්ම ප්‍රීතිමත් රාජ්යයන් 2019

malrulz

Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    ලංකාවේ මිනිස්සු friendly බං වෙන ගොඩක් රටවල් එක්ක බලද්දී..
    පවුල් සංස්ථාව හොඳට තියනව..
    මිනිස්සු තනි වෙන්නේ නෑ...
    කන්න බොන්න තියනව...
    ආරක්ෂාව,
    පවුලකින් ලැබෙන ආදරයයි කන්න කෑමයි ආරක්ෂාවයි තියනව නම් සතුට යම් මට්ටමකින් හරි තියනව...
    ඔය දෙක නැති රටවල් තමයි ලෝකේ වැඩිපුර තියෙන්නේ,,,
    එක නිසා ලන්කාව 130 කියල පිළිගන්න අමාරුයි...

    :yes::yes: fake data

    anika mara sira ranila anuraya dana jogi walata hina kala marenawane ;)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕවා සුද්දෝන්ගේ කුමන්ත්‍රණ :yes: අපි ඉන්න ඕනේ උඩ හරියේ ඔකුන්ගේ ඉරිසියාව හින්ද අපිව දාල නෑ