Nokia 3310 මම පාවිච්චි කරලා තියනවා
බිම වැටුනත් කැඩෙන්නෙ නෑ. හදිස්සියකට බල්ලෙකුට හරි ගහලා ආයිත් ඇහිදගෙන පාවිච්චි කරන්න පුලුවන්.
REP ++

1110 ජය වේවා අපි ඕකෙ පොඩි මල්ලි 1280 කවුරු ඔහොම කෑ ගැහුnවත් නොකිය ෆෝන් එකක් අත ගාපු නැති එකෙක් මේ මිහිපිට නෑ

heheNokia 3310 මම පාවිච්චි කරලා තියනවා
බිම වැටුනත් කැඩෙන්නෙ නෑ. හදිස්සියකට බල්ලෙකුට හරි ගහලා ආයිත් ඇහිදගෙන පාවිච්චි කරන්න පුලුවන්.
REP ++