පට්ට විස්තරයක් මචන්ම
Rep
ලංකාව ගැන කිව්වොත්
මම රන්දෙණිගල රන්ටැඹේ වික්ටෝරියා ඩෑම් වල යටට ගිහින් තියෙනවා
වික්ටෝරියා එකේ නම් යටටම යන්න බැරි උනා
පට්ට ඒවා ඇතුල උමං වලින් යන්න තියෙන්නේ
රන්දෙණිගල නම් යට තනි කලු ගලක්
රන්ටැඹේ නම් පොඩියි කොන්ක්රීට් බ්ලොක් වලින් හදලා තියෙන්නේ
වතුර පාරට කැඩුනොත් ඩෑම් එකම නොකැඩී බ්ලොක් වෙන්වෙලා යන විදියට
වික්ටෝරියා එක කැඩුනොත් වතුර පාර නවත්තන්න බෑලු රන්දෙණිගලට
රන්ටැඹේ නම් කොහොමත් පොඩියි
වික්ටෝරියා එකේ කොන්ක්රීට් අනලා තියෙන්නේ අයිස් වතුරෙන්
කොච්චර උනත් හැබැයි වික්ටෝරියා එකට වඩා රන්දෙණිගල ඩෑම් එකේ ලස්සනක් තියෙනවා මට නම්
වතුර ඇරලා තියෙන කාලෙට වික්ටෝරියා එක නම් සුපිරි
රන්දෙණිගල වතුර ඇරලා තියෙද්දි වික්ටෝරියා තරම් ලස්සන නෑ
එක පාරක් හරි බලාගන්න ට්රයි කරපල්ලා ඇතුල
ජීවිතේට අමතක වෙන එකක් නෑ