ලෝකයේ විශාලතම ජල විදුලි බලාගාර

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පට්ට විස්තරයක් මචන්ම
    Rep
    ලංකාව ගැන කිව්වොත්
    මම රන්දෙණිගල රන්ටැඹේ වික්ටෝරියා ඩෑම් වල යටට ගිහින් තියෙනවා
    වික්ටෝරියා එකේ නම් යටටම යන්න බැරි උනා
    පට්ට ඒවා ඇතුල උමං වලින් යන්න තියෙන්නේ
    රන්දෙණිගල නම් යට තනි කලු ගලක්
    රන්ටැඹේ නම් පොඩියි කොන්ක‍්‍රීට් බ්ලොක් වලින් හදලා තියෙන්නේ
    වතුර පාරට කැඩුනොත් ඩෑම් එකම නොකැඩී බ්ලොක් වෙන්වෙලා යන විදියට
    වික්ටෝරියා එක කැඩුනොත් වතුර පාර නවත්තන්න බෑලු රන්දෙණිගලට
    රන්ටැඹේ නම් කොහොමත් පොඩියි
    වික්ටෝරියා එකේ කොන්ක්‍රීට් අනලා තියෙන්නේ අයිස් වතුරෙන්
    කොච්චර උනත් හැබැයි වික්ටෝරියා එකට වඩා රන්දෙණිගල ඩෑම් එකේ ලස්සනක් තියෙනවා මට නම්
    වතුර ඇරලා තියෙන කාලෙට වික්ටෝරියා එක නම් සුපිරි
    රන්දෙණිගල වතුර ඇරලා තියෙද්දි වික්ටෝරියා තරම් ලස්සන නෑ
    එක පාරක් හරි බලාගන්න ට්‍රයි කරපල්ලා ඇතුල
    ජීවිතේට අමතක වෙන එකක් නෑ
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    Victoria Power Station

    Installed capacity 210 MW
    Annual generation 780 GWh
    lankawe thathwe okai
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    පට්ට විස්තරයක් මචන්ම
    Rep
    ලංකාව ගැන කිව්වොත්
    මම රන්දෙණිගල රන්ටැඹේ වික්ටෝරියා ඩෑම් වල යටට ගිහින් තියෙනවා
    වික්ටෝරියා එකේ නම් යටටම යන්න බැරි උනා
    පට්ට ඒවා ඇතුල උමං වලින් යන්න තියෙන්නේ
    රන්දෙණිගල නම් යට තනි කලු ගලක්
    රන්ටැඹේ නම් පොඩියි කොන්ක‍්‍රීට් බ්ලොක් වලින් හදලා තියෙන්නේ
    වතුර පාරට කැඩුනොත් ඩෑම් එකම නොකැඩී බ්ලොක් වෙන්වෙලා යන විදියට
    වික්ටෝරියා එක කැඩුනොත් වතුර පාර නවත්තන්න බෑලු රන්දෙණිගලට
    රන්ටැඹේ නම් කොහොමත් පොඩියි
    වික්ටෝරියා එකේ කොන්ක්‍රීට් අනලා තියෙන්නේ අයිස් වතුරෙන්
    කොච්චර උනත් හැබැයි වික්ටෝරියා එකට වඩා රන්දෙණිගල ඩෑම් එකේ ලස්සනක් තියෙනවා මට නම්
    වතුර ඇරලා තියෙන කාලෙට වික්ටෝරියා එක නම් සුපිරි
    රන්දෙණිගල වතුර ඇරලා තියෙද්දි වික්ටෝරියා තරම් ලස්සන නෑ
    එක පාරක් හරි බලාගන්න ට්‍රයි කරපල්ලා ඇතුල
    ජීවිතේට අමතක වෙන එකක් නෑ

    Mama ahala thiyena widihata Victoriya eke doors okkoma automatic , ita amatharawa dam eka flexible lu. e kiyanne dam eka water pressure eka hatiyata cm keepayak eheta meheta wenawalu.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Mama ahala thiyena widihata Victoriya eke doors okkoma automatic , ita amatharawa dam eka flexible lu. e kiyanne dam eka water pressure eka hatiyata cm keepayak eheta meheta wenawalu.

    ඔටෝමැටික් තමා
    ඔව් 2cm වගේ move වෙනවා
    ඒක ඕනම එකක වෙනවලු වතුර ප්‍රෙෂර් එකට
    ඩෑම් වල තැනින් තැන උමං ඇතුලේ තියෙනවා move වෙච්ච දුර බලන්න ගැජට්

    ඕක හදන්න කොන්ක්‍රීට් එහා මෙහා ගෙනිච්ච කම්බි තියෙනවා
    එක කම්බියක් මහතයි රේල් පීල්ලකට වඩා
    ඔතනට එහායින් ඉස්සර දිය ඇල්ලක් තිබිලා තියෙනවා වික්ටෝරියා කියලා
    ඒ නිසා ඒ නම දාලා තියෙන්නේ
    අපේ උන් රැජිණට දැම්මා කියලා කියලා තියෙන්නේ
    ගාමිණී දිසානායක UNP උනාට පට්ට වැඩ්ඩෙක්
    මිනිහා තනිකරම ගේම ගහලා තියෙන්නේ මේකට
    ඕකේ හදද්දි මැරිච්ච මිනිස්සු නිසා කවදාවත් ඕක බලන්න යන්න සල්ලි ගන්න එපා කියලා තියෙනවා
    අදටත් ඕක නොමිලේ බලන්න පුලුවන්
     
    Last edited: