ලෝකයේ විෂසහිතම සතුන්

33000W

Member
ලෝකයේ විෂසහිතම සතුන්

ලෝකයේ විෂසහිතම සතුන් 11 දෙනෙකු විෂවැඩිවන පිලිවලට:shocked::shocked:,ඡායාරෑප සහිතව මෙහි දැක්වේ.:):):)අදුනාගැනිමේ පහසුව පිණීස කෙටි විස්තරයක්ද අඩංගුකර ඇත.;)

1. Box Jellyfish:eek::eek::eek:


මේම ජෙලි ෆිෂ් වර්ගය ආසියා සහ ඔස්ට්‍රේලියා මහද්වීප ආශ්‍රිත සාගරවල දැකගත හැක.

2.King Cobra:shocked::shocked::shocked:


මෙම සත්වයා ලොකයේ දිගම විසකුරැ සර්පයා වේ.වැඩුනු සත්වයකු මිටර 5.6 පමණ දිගය.මෙම සර්පයන්ගෙන් කුඩාම සර්පයකුට වුවද පහසුවෙන් මිනිසෙකු මරණයට පත්කිරිමේ හැකියාවක් පවතින අතර වැඩුනු ආසියානු අලියෙකු පැය 3ක් ඇතුලත මරණයට පත්කිරිමට සමත්ය.

3. Marbled Cone Snail:cool::cool::cool:


මෙම සත්වයා දැකුම්කලු වීදුරැ කේතුවක හැඩගනි.මෙම සත්වයාගේ විෂ බිංදුවකින් වුව,මිනිසුන් 20 කට වඩා මරණයට පත්කිරිමේ හැකියාවක් පවති. මදක් උණුසුම් ලවණ සහිත ජලය ආශ්‍රිතව ජිවත්වන සත්වයකි.මෙම විෂ ශරිර ගතවු පසු අධික වේදනාව,ඉදිමිම,හිරිවැටීම වැනි රෝග ලක්ෂණ ඇතිවි පසුව මරණයට පත්වේ.

4. Blue-Ringed Octopus:D:D:D


ඉතාකුඩා සත්වයකු වන අතර ප්රමාණය ගොල්ෆ් බෝලයක තරම්ය.නමුත් මොවුන්ගේ විෂ ඉතා ප්‍රභලවේ.වැඩුණු මිනිසුන් 26 දෙනෙකු මිනිත්තුවක් තුල මරණයට පත්කිරිමට මෙම විෂ බිංදුවක් ප්‍රමාණවත්ය.මොවුන් පැසිෆික් සාගරයේ ගැඹුරැ ස්ථානවල ජිවත් වේ.

5. Death Stalker Scorpion:shocked::shocked::shocked:


මෙම ගොනුසු වර්ගය උතුරැ අප්‍රිකාව හා මැදපෙරදිග කලාපයේ පැතිරි ඇත.මෙම සත්වයන් දෂ්ඨ කිරිමෙන් අධික වේදනාවක් ඇතිවන අතර මරණයට පත්නොවි ඉතුරැ වුවහොත්,ජිවිත කාලය පුරාවටම අතුරැ ආබාධ ඇතිවන බව වාර්ථාවේ.

6. Stonefish:growl::growl::growl:


මෙම සතුන් මකර නිවර්ථනය සහ උෂ්ණ කලාපික නොගැඹුරැ මුහුදේ ජිවත් වේ.ඉතා විසකුරැ මසුන් වර්ගයක් වන අතර ගල් අසල සැගව සිට ගොදුරැ ජිවින්ට පහරදේ..

7. The Brazilian wandering spider:):):)


මෙම මකුලුවා බොහො ජිවිතහානි සිදුකල සත්වයකු ලෙස 2007 දි වර්ථාපොතට එක් විය.මෙම මකුලුවා දෂ්ඨ කලපසු විෂ ස්නායු පද්ධතියට බලපාන බැවින් ක්ෂණික මරණයක් ඇතිවේ.

8. Inland Taipan:eek::eek::eek:


ඔස්ට්‍රේලියාවෙ ජිවත්වන විසකුරැම සර්පයන්ගෙන් කෙනෙකි.සාමාන්‍ය නාගයාට වඩා 200 ගුණයක් පමණ විෂසහිත වන අතර කුඩාම සත්වයකුට වුව වැඩුනු මිනිසෙකු මිනිත්තු 45 තුල මරණයට පත්කල හැකිය.

9. Poison Dart Frog:D:D:D


මධ්‍යම හා දකුණු ඇමරිකාවේ වර්ෂාවනාන්තර වල ජිවත් වන අධික විෂසහිත ගෙඹි වර්ගයකි.අලංකාර ශරිර ස්භාවයකින් යුක්තවේ.

10. Puffer Fish:oo::oo::oo:


මෙම සත්වයා වඩා විසකුරැ පෘෂ්ඨ වංශින්ගෙන් දෙවැනියා වෙයි( පලමු වැන්නා golden dart Frog ) මෙම සත්වයන්ගේ සම මතුපිට විෂසහිතය.විෂ ශරිර ගතවුවිට පැය 24න් මරණයට පත්වේ.:shocked:

මේ සියල්ලටම වඩා දැනට අතීතයේ සිට වාර්තා වී ඇති අන්දමට ඉතාමත් විසකුරු සත්වයෙක් සිටියි.:shocked::shocked::shocked:............ මෙම සත්වයාගේ ග්‍රහණයට හසු වූ කිසිම මිනිසෙකුට බේරුණු බවට කිසිදු ශාක්ෂියක් නොමැත.:no::no: එසේ වාර්තා වී ඇති සත්වයා වන්නේ ගැහැණියයි. :P:P:P

11 Woman
View attachment 36444



උපුටා ගැනීමක් උනාට ගොඩක් මහන්සි වෙලා කපල කොටල අනවශ්‍ය දේවල් අයින් කරල හැදුවෙ. bump එකක් වත් දාල යන්න.

repost නම් sorry

 
Last edited:
  • Like
Reactions: Diego97

jayafast

Member
Aug 24, 2010
200
29
0
අන්තිම සතා ගිය මාසේ දෂ්ට කරලා ගියා බන් .:(:frown:
 

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
නියම පෝස්ට් එකක් යාළු.... අම්‍මියෝ..මීට පස්සෙවත් මුහුදෙ පනින කොට ටිකක් සැලකිලිමත් වෙන්න ඕනෙ පර වල ඉන්න එක එක පාට සත්තු ගැන.....:shocked::shocked:බොහොම ස්තුතියි බෙදාහදා ගත්තාට..:yes::yes::yes:
 

33000W

Member
ela post eka machan
thanks bro

මටනම් තාමත් දෂ්ඨ කරනවා බන් :growl::baffled:
හිතා ගන්න පුළුවන්.:P:P:lol::lol::lol:

නියම පෝස්ට් එකක් යාළු.... අම්‍මියෝ..මීට පස්සෙවත් මුහුදෙ පනින කොට ටිකක් සැලකිලිමත් වෙන්න ඕනෙ පර වල ඉන්න එක එක පාට සත්තු ගැන.....:shocked::shocked:බොහොම ස්තුතියි බෙදාහදා ගත්තාට..:yes::yes::yes:
:D:D:D:D

ෆට්ට ෆට ෆට කිව්වලු............!!!!!!!!!!!
:rolleyes::rolleyes::rolleyes::rolleyes:
thanks:D

Mathan.... oya anthima satha thama mulatama enna onee bnnn
:yes::yes::yes::yes::lol::lol::lol: