ලෝකයේ හොඳම ආර්ථික වර්දනයක් තිබ්බ ඉන්දියාව

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පහුගිය ටිකේ ලෝකයේ හොඳම ආර්ථික වර්දනයක් තිබ්බ ඉන්දියාව අද ලෝකයේ වැඩිපුරම කඩා වැටෙන රටවලින් එකක් වෙලා. 2020 ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය - (රින) 10% වගේ වෙයි කියලා තමයි කියන්නේ.

    https://www.businesstoday.in/opinio...-in-2015-to-slowest-in-2020/story/421644.html
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    indiawata oka echchara danenne na, bike eke idan Train ekata yanakan unge ratema hadana nisa, api wage watetama p*** dena ratak unoth thama aula thiyenne, dan penne nadda hama ekama awilla arala yanawa

    USA, China, India, France :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕක මොකක්ද බන්..... අපේ 2015 ජනවාරි වෙද්දි 7.5+ තිබුන එක මාස 9න් 2.5- ට ගෙනාවේ මේ කිසි හෙනයක් නැතිව තියෙද්දිත්.........
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    indiawata oka echchara danenne na, bike eke idan Train ekata yanakan unge ratema hadana nisa, api wage watetama p*** dena ratak unoth thama aula thiyenne, dan penne nadda hama ekama awilla arala yanawa

    USA, China, India, France :lol:

    ඒක නම් අැත්ත ඉන්දියාව හදන ජරාව ගන්න අපේ වගේ හිඟන රටවල් සැදී පැහැදී ඉන්නව..ඉතිං හිතපංකො ලංකාව දියුණු වෙනවට ඉන්දියාව කැමති වෙයිද කියලා..ලොකු අයිය ලස්සණට ගේම දෙනව අපිට හැම පැත්තෙන්ම..මොනා උනත් චීනේ අවට අපේ රට තිබ්බනම් මෙලහකට සෑහෙන්න දියුණු වෙලා..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    35,004
    113
    ඒක නම් අැත්ත ඉන්දියාව හදන ජරාව ගන්න අපේ වගේ හිඟන රටවල් සැදී පැහැදී ඉන්නව..ඉතිං හිතපංකො ලංකාව දියුණු වෙනවට ඉන්දියාව කැමති වෙයිද කියලා..ලොකු අයිය ලස්සණට ගේම දෙනව අපිට හැම පැත්තෙන්ම..මොනා උනත් චීනේ අවට අපේ රට තිබ්බනම් මෙලහකට සෑහෙන්න දියුණු වෙලා..
    යකඩ හීන කිය කිය CT 100 තනි රෝදෙන් යන හුජ්ජ කොල්ලෝ ඉන්නකං ඉන්දියාව වැටෙන්නේ නෑ
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    -Lankawe wedihitiyo (Over 50years) thamai mekata mula. Sudda yanakota mola kala gihin thiyenne. Serama nikan hambenakan balan inne TV bala bala. Lamainuth government jobs walata danna balan inne, unwath ice purudu karanna. Government jobs, TV, SL Debt, *****, Politics, Nature serama kala thiyenne.
    -Lankawe godak dewal thibilath me rata nayai. Wena ratawal mukuth nethuwa mara gemak dila udata enawa. Apita hodata thiyana nature ekawath rekaganna be.
    -Wena ratawala main city wala thiyana main prashne wathura. Lankawe e wage ewa wath ne. Japan wala kochchara loku nature disaster thiyanawada, eth loketa awrudhdhakata dena products gana.
    #proudtoforadultsrilankans
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ape kohomath minus ne thibbe, e hinda apita den gaanakma ne. 😂🤣😁😆

    අපේ නම් කොහොමත් රින නේ තිබ්බෙ..

    Lankawe 2020 ta kalin (-) thibbe 2001 di ban. Eeta passe thibbema naha.
    Me awurudde nan lankawa (-) yayi kiyala hamoma hithanne. China, Vietnam, wage ratawal deka thunak arenna mulu lokema (-) me awurudde. Indiawe awula un anik ratawalatath wadiya pattama loku (-) gaanak yana eka.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඕක මොකක්ද බන්..... අපේ 2015 ජනවාරි වෙද්දි 7.5+ තිබුන එක මාස 9න් 2.5- ට ගෙනාවේ මේ කිසි හෙනයක් නැතිව තියෙද්දිත්.........

    :yes:
     
    • Haha
    Reactions: lasankandy