චිරි චිරි වැස්ස;15049319 said:හුන්නස්ගිරිය පැත්තෙ පාර අයිනෙ පොඩි තේ කඩ වල තියනව පොල් රොටි වගයක් එක්ක කන් දෙකෙන් දුන් දාන අමු මිරිස් දාල අඔරපු ලුණුමිරිසක්![]()
අන්න කෑමලොවෙත් නෑ. ලංකාවෙ විතරයි![]()




නයි මිරිස් බන්. දන්නෙ නැති එවුන් ඔක හොදට දාගෙන කාලා සීනි හොය හොය හකර වටේ දුවනව...





