ලෝකයේ හොඳම එයාර් ලයින්ස් දහය මෙන්න.

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ලෝකයේ හොඳම එයාර් ලයින්ස් දහය මෙන්න.

    [FONT=&quot]ලෝකයේ [/FONT][FONT=&quot]හොඳම [/FONT][FONT=&quot]එයාර්[/FONT][FONT=&quot]ලයින්ස් [/FONT][FONT=&quot]දහය [/FONT][FONT=&quot]මෙන්න[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මචන් මම එලකිරියට ඇවිත් දාන පලවෙනි ත්‍රෙඩ් එක මේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අඩුපාඩු හොඳ නරක තියෙනවනම් කියපල්ල මචන්ලා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඊළඟට දාන ත්‍රෙඩ් එක මීට වඩා හොඳට දාන්න එය උපකාරයක් වේවි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]
    1.[/FONT][FONT=&quot]කටාර් [/FONT][FONT=&quot]එයාවේස්[/FONT][FONT=&quot]- Qatar Airways[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කටාර් [/FONT][FONT=&quot]එයාවේස්[/FONT][FONT=&quot]- Qatar Airways
    2006
    [/FONT][FONT=&quot]වසරේ[/FONT][FONT=&quot] දෙවන [/FONT][FONT=&quot]ස්ථානයේ[/FONT][FONT=&quot] පසුවූ[/FONT][FONT=&quot] මොවුන් [/FONT][FONT=&quot]2017 [/FONT][FONT=&quot]දී[/FONT][FONT=&quot] පළමුතැනට [/FONT][FONT=&quot]පත්විය[/FONT][FONT=&quot].

    [/FONT]
    qutar_air.jpg

    [FONT=&quot]2. [/FONT][FONT=&quot]සින්ගප්පූරු [/FONT][FONT=&quot]ගුවන්සේවය[/FONT][FONT=&quot] - Singapore Air Lines[/FONT]
    [FONT=&quot]සින්ගප්පූරු [/FONT][FONT=&quot]ගුවන් [/FONT][FONT=&quot]සේවය[/FONT][FONT=&quot] - Singapore Air Lines[/FONT]
    [FONT=&quot]2006 [/FONT][FONT=&quot]වසරේ[/FONT][FONT=&quot] තුන්වන [/FONT][FONT=&quot]ස්ථානයේ [/FONT][FONT=&quot]පසුවූ [/FONT][FONT=&quot]මොවුන් [/FONT][FONT=&quot]2017[/FONT][FONT=&quot]දී[/FONT][FONT=&quot] දෙවන තැනට[/FONT][FONT=&quot] පත්විය[/FONT][FONT=&quot].[/FONT]

    SINGAPORE_AIR_LINE.jpg
    [FONT=&quot]

    3. ANA [/FONT]
    [FONT=&quot]ඕල් [/FONT][FONT=&quot]නිපොන් [/FONT][FONT=&quot]එයාවේස්[/FONT][FONT=&quot]- ANA All Nippon Airways[/FONT]
    [FONT=&quot]ANA [/FONT][FONT=&quot]ඕල් [/FONT][FONT=&quot]නිපොන් [/FONT][FONT=&quot]එයාවේස්[/FONT][FONT=&quot]- ANA All Nippon Airways[/FONT]
    [FONT=&quot]2006 [/FONT][FONT=&quot]වසරේ [/FONT][FONT=&quot]පස්වන [/FONT][FONT=&quot]ස්ථානයේ [/FONT][FONT=&quot]පසුවූ [/FONT][FONT=&quot]මොවුන්[/FONT][FONT=&quot] 2017 [/FONT][FONT=&quot]දී[/FONT][FONT=&quot] තුන්වනතැනට [/FONT][FONT=&quot]පත්විය[/FONT][FONT=&quot].[/FONT]

    ANA_AIR_LINES.jpg

    [FONT=&quot]4. [/FONT][FONT=&quot]එමිරේට්ස් [/FONT][FONT=&quot]ගුවන්සේවය[/FONT][FONT=&quot] - Emirates Air Lines[/FONT]
    [FONT=&quot]4. [/FONT][FONT=&quot]එමිරේට්ස්[/FONT][FONT=&quot] ගුවන්[/FONT][FONT=&quot]සේවය[/FONT][FONT=&quot] - Emirates Air Lines[/FONT]
    [FONT=&quot]2006 [/FONT][FONT=&quot]වසරේ[/FONT][FONT=&quot] පළමුස්ථානයේ[/FONT][FONT=&quot] පසුවූ[/FONT][FONT=&quot] මොවුන් [/FONT][FONT=&quot]2017 [/FONT][FONT=&quot]පසුබෑමකට [/FONT][FONT=&quot]ලක්වෙමින් [/FONT][FONT=&quot]හතරවන තැනට [/FONT][FONT=&quot]පත්විය[/FONT][FONT=&quot].[/FONT]

    EMIRATES_AIRLINE.jpg

    [FONT=&quot]5.[/FONT][FONT=&quot]කැතී [/FONT][FONT=&quot]පැසිෆික්[/FONT][FONT=&quot] එයාර්[/FONT][FONT=&quot]ලයින්ස්[/FONT][FONT=&quot] - Cathay Pacific Air Lines[/FONT]
    [FONT=&quot]කැතී[/FONT][FONT=&quot] පැසිෆික් [/FONT][FONT=&quot]එයාර්ලයින්ස්[/FONT][FONT=&quot] - Cathay Pacific Air Lines[/FONT]
    [FONT=&quot]2006 [/FONT][FONT=&quot]වසරේ [/FONT][FONT=&quot]හතරවන[/FONT][FONT=&quot]ස්ථානයේ [/FONT][FONT=&quot]පසුවූ [/FONT][FONT=&quot]මොවුන් [/FONT][FONT=&quot]2017 [/FONT][FONT=&quot]එක්ස්ථානයකින්[/FONT][FONT=&quot] පසුබෑමකට [/FONT][FONT=&quot]ලක්වෙමින් [/FONT][FONT=&quot]පස්වෙනිතැනට[/FONT][FONT=&quot] පත්විය[/FONT][FONT=&quot].[/FONT]


    Cathay_Pacific_AIRLINE.jpg
    [FONT=&quot]
    6. EVA [/FONT]
    [FONT=&quot]එයාර්[/FONT][FONT=&quot]ලයින්ස්[/FONT][FONT=&quot] -EVA Air Lines[/FONT]
    [FONT=&quot]EVA [/FONT][FONT=&quot]එයාර්ලයින්ස්[/FONT][FONT=&quot] -EVA Air Lines[/FONT]
    [FONT=&quot]2006 [/FONT][FONT=&quot]වසරේ [/FONT][FONT=&quot]අටවැනි [/FONT][FONT=&quot]ස්ථානයේ [/FONT][FONT=&quot]පසුවූ [/FONT][FONT=&quot]මොවුන් [/FONT][FONT=&quot]2017[/FONT][FONT=&quot]දී [/FONT][FONT=&quot]හයවැනිතැනට[/FONT][FONT=&quot] පත්විය[/FONT][FONT=&quot].[/FONT]

    EVA_Air_Lines.jpg


    [FONT=&quot]7. [/FONT][FONT=&quot]ලූෆ්තන්සා [/FONT][FONT=&quot]එයාර්[/FONT][FONT=&quot]ලයින්ස්[/FONT][FONT=&quot] - Lufthansa Air Lines[/FONT]
    [FONT=&quot]ලූෆ්තන්සා [/FONT][FONT=&quot]එයාර්ලයින්ස්[/FONT][FONT=&quot] - Lufthansa Air Lines[/FONT]
    [FONT=&quot]ලෝකයේ[/FONT][FONT=&quot] නමරැන්ඳු [/FONT][FONT=&quot]එයාර්ලයින් [/FONT][FONT=&quot]එකක්වන [/FONT][FONT=&quot]මෙය[/FONT][FONT=&quot] 2006 [/FONT][FONT=&quot]වසරේ [/FONT][FONT=&quot]දසවැනිස්ථානයේ [/FONT][FONT=&quot]පසුවූ [/FONT][FONT=&quot]මොවුන් [/FONT][FONT=&quot]2017[/FONT][FONT=&quot]දී[/FONT][FONT=&quot] හත්වැනිස්ථානයට[/FONT][FONT=&quot] පත්විය[/FONT][FONT=&quot].[/FONT]


    LUFTHANSA.jpg
    [FONT=&quot]

    8. [/FONT]
    [FONT=&quot]එටිහාර්ඩ්[/FONT][FONT=&quot] එයාවේස්[/FONT][FONT=&quot] - Etihad Airways[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]එටිහාර්ඩ්[/FONT][FONT=&quot] එයාවේස්[/FONT][FONT=&quot] - Etihad Airways[/FONT] [FONT=&quot]2006 [/FONT][FONT=&quot]වසරේ [/FONT][FONT=&quot]හයවැනිස්ථානයේ[/FONT][FONT=&quot] පසුවූ [/FONT][FONT=&quot]මොවුන් [/FONT][FONT=&quot]2017[/FONT][FONT=&quot]දී [/FONT][FONT=&quot]පසුබෑමකට[/FONT][FONT=&quot] ලක්වෙමින් [/FONT][FONT=&quot]අටවැනිතැනට [/FONT][FONT=&quot]පත්විය[/FONT][FONT=&quot].[/FONT]

    Etihad.jpg


    [FONT=&quot]9. [/FONT][FONT=&quot]හයිනන් [/FONT][FONT=&quot]එයාර්[/FONT][FONT=&quot]ලයින්ස්[/FONT][FONT=&quot]- Hainan Airlines[/FONT]
    [FONT=&quot]හයිනන් [/FONT][FONT=&quot]එයාර්ලයින්ස්[/FONT][FONT=&quot]- Hainan Airlines[/FONT]
    [FONT=&quot]2006 [/FONT][FONT=&quot]වසරේ[/FONT][FONT=&quot] දොළොස්වනස්ථානයේ[/FONT][FONT=&quot] පසුවූ [/FONT][FONT=&quot]මොවුන් [/FONT][FONT=&quot]2017 [/FONT][FONT=&quot]දී[/FONT][FONT=&quot] නමවැනිතැනට [/FONT][FONT=&quot]පත්විය[/FONT][FONT=&quot].[/FONT]


    Hainan_Airlines_Boeing_737-800.png


    [FONT=&quot]10. [/FONT][FONT=&quot]ගරුඬ[/FONT][FONT=&quot] ඉන්දුනීසියා [/FONT][FONT=&quot]එයාර්[/FONT][FONT=&quot]ලයින්ස්[/FONT][FONT=&quot] - Garuda Indonesia[/FONT]
    [FONT=&quot]ගරුඬ[/FONT][FONT=&quot] ඉන්දුනීසියා[/FONT][FONT=&quot] එයාර්[/FONT][FONT=&quot]ලයින්ස්[/FONT][FONT=&quot] -Garuda Indonesia[/FONT]
    [FONT=&quot]ලෝකයේ[/FONT][FONT=&quot] පැරණි[/FONT][FONT=&quot] ගුවන්සේවයක්[/FONT][FONT=&quot] වන[/FONT][FONT=&quot] මෙය[/FONT][FONT=&quot] 2006 [/FONT][FONT=&quot]වසරේ [/FONT][FONT=&quot]එකලොස්වන[/FONT][FONT=&quot]ස්ථානයේ[/FONT][FONT=&quot] පසුවූ [/FONT][FONT=&quot]අතර [/FONT][FONT=&quot]මොවුන්[/FONT][FONT=&quot] 2017[/FONT][FONT=&quot]දී [/FONT][FONT=&quot]දසවැනිතැනට [/FONT][FONT=&quot]පත්විය[/FONT][FONT=&quot].[/FONT]


    Garuda-_Indonesia.jpg.jpg


    -[FONT=&quot]කොන්කෝර්ඩ්[/FONT]777 -
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    [FONT=&quot]මචන් මම එලකිරියට ඇවිත් දාන පලවෙනි ත්‍රෙඩ් එක මේ[/FONT][FONT=&quot].[/FONT]

    :baffled:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    SL airways loweth naa nedda :dull:

    You must spread some Reputation around before giving it to CONCORDE777 again.

    SriLankan Airlines- 81
    පළමු සිය දෙනා අතරේ 81 වෙනියට ඉන්නවා මචන්. හරියට කරානම් ලෝකේ හොඳම එයාර් ලයින්ස් 10 අතරේ ඉන්න ඕන එයාර් ලයින් එකක්.:yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එමිරෙටෙස් එකෙන් ශ්‍රීලංකන් එක කරන කාලේ නම් දකුණු ආසියවේ ඉහල ප්ලේස් එකක් ස්රින්න්ලන්කන් එක තිබ්බ;ලු :baffled::baffled:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Apita hulan thamai+13 Rep
    :yes::yes::yes:
    අපි මුල් සියදෙනා අතර ඉන්නව මචන්.
    sri_lankan.jpg


    එමිරෙටෙස් එකෙන් ශ්‍රීලංකන් එක කරන කාලේ නම් දකුණු ආසියවේ ඉහල ප්ලේස් එකක් ස්රින්න්ලන්කන් එක තිබ්බ;ලු :baffled::baffled:
    :yes::yes::yes:
    ඔව්. ඒ කාලේ මීට වඩා හොඳයි කියල තමයි කියන්නේ. ඒවගේම AIR LANKA තියෙන කාලේ මුළු ලෝකෙම හොඳ පිළිගැනීමක් තිබ්බ. SINGAPORE AIR LINES එක්ක කරට කර වගේ.
    air_lanka.jpg

     
    Last edited:
    • Like
    Reactions: KDI12

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :yes::yes::yes:
    අපි මුල් සියදෙනා අතර ඉන්නව මචන්.
    sri_lankan.jpg



    :yes::yes::yes:
    ඔව්. ඒ කාලේ මීට වඩා හොඳයි කියල තමයි කියන්නේ. ඒවගේම AIR LANKA තියෙන කාලේ මුළු ලෝකෙම හොඳ පිළිගැනීමක් තිබ්බ. SINGAPORE AIR LINES එක්ක කරට කර වගේ.
    air_lanka.jpg

    අපේ අවුල තියෙන්නෙ එයාර්හොස්ටස්ලගෙ. මන් හිතන්නෙ ඔය කාලෙ වෙන රටවලින් කෙල්ලො හයර් කරන්න ඇති. දැන් ඉන්න ගෑනුන්ව දැක්කම කාටවත් යන්න හිතෙන්නෙ නෑ.