ලෝකය අසාර්ථකම කතානායක

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ලෝකය අසාර්ථකම කතානායක

    14517553_10209689131896361_3521404050233698912_n.jpg

    වර්තමාන කතානායක, කරු ජයසූරිය පාර්ලිමේන්තුව හසුරුවන විදිහ ඉතාමත් ම අසාර්ථක යි, ඒ විතරක් නෙවෙයි පක්ෂපාති යි!
    ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නව නං, පාර්ලිමේන්තු ක්‍රමය පිළිගන්න ඕනෙ. ඒ තමයි, දැනට ක්‍රියාත්මක සහ යම් මට්ටමකටවත් සාර්ථක කරගන්න පුළුවං කියල පිළිගන්න සිද්ධවෙන රාජ්‍ය පාලන ක්‍රමවේදය. පාර්ලිමේන්තුව කියන්නෙ සජීව ක්‍රියාවලියක් සහිත ආයතනයක්, හැදෑරීම් සහිත වාද විවාද හරහා, යහපාලනය මතුකර ගන්න තමයි පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙන්න නියමිත. ලෝකය පුරාම පාර්ලිමේන්තු ක්‍රමය අභියෝගයට ලක්වෙන තත්වයකුත් එක පැත්තක තියෙනව, ඒ, ධනවාදයෙ වර්ධනීය පැවැත්මට අදාළව.
    ඒ තත්වය එසේම තිබියදීත්, යහ පාලනයක් සඳහා අපිට යම් උත්සහයක් ගන්න පුළුවං ද කියන අවකාශය තමයි ප්‍රජාතන්ත්‍රවාදය විදිහට පුළුල් කරගන්න ඕනෙ. මේ පාර්ලිමේන්තු ක්‍රමයෙදි, කතා නායකවරයට තීරණාත්මක කර්යභාරයක් පැවරෙනව. ඔහු තමයි පාර්ලිමේන්තු සංවාදය මෙහෙයවන ප්‍රධාන මෙහෙයුම් කරුවා. එදා මේද තුර, ලංකා පාර්ලිමේන්තුවෙ හිටිය කියල අපි අහල තියෙන, අපි දැකල තියෙන හැම කතානායකවරයෙකුට ම වඩා, කරු ජයසූරිය අසාර්ථක වෙන්නෙ මෙන්න මේ කාර්යභාරය කරන්න ඔහුට තියෙන නොහැකියාව නිසා, ඔහුගෙ ප්‍රකාශත් ඉතාම අවිචාරවත්. විරුද්ධ මත යටපත් කරන්න වගෙම තමන් නියෝජනය කරන කඳවුරේ මත ප්‍රවර්ධනය කරන්න, ඔහු ඉතාම ප්‍රජාතන්ත්‍ර විරෝධී වෑයමක් ගන්නව.
    ඇත්තටම, කරු ජයසූරිය කියන්නෙ ජනමාධ්‍ය සහ වෙනත් කට කතා ඔස්සෙ, ප්‍රවීණ සහ බුද්ධිමත් කෙනෙක් හැටියට නිර්මාණය වෙච්ච දුර්වල චරිතයක්. මම 'රාවය' පුවත් පතට ට වැඩ කරන කාලයෙ ( 1998 - 2001 අතර නොවිධිමත් කාලය ) එක වෙලාවක, කරු ජයසූරිය පෙරමුණෙ ගමන් කරපු පෙළපාළියකට ගම්පහ ප්‍රදේශයෙ දි සරණ ගුණවර්ධනගෙ මැරයො පහර දුන්න, ඒ පෙළපාළියෙ අන්තිම හරියෙ යන අයට. රාවය කතෘ මණ්ඩලයෙ හිටපු මම සිද්ධිය දැනගත්ත ගමන්, කරු ට දුර කථනයෙන් කතාකරල සිද්ධිය ගැන ඇහුව, යම් මැදිහත්වීමක් කරන්න ( අපි ඒ වෙනකොට, දේශපාලන ප්‍රචණ්ඩත්වයට එරෙහිව ප්‍රබල මැදිහත්වීමක හිටිය! ), ඔහු එහෙම දෙයක් ගැන දන්නෙ නැහැ කිව්වනෙ! ඔන්න කරු!
    ඊට පස්සෙ, ඒ කියන්නෙ 'නිදහස්' පටන් ගත්තට පස්සෙ, 2001 - 2010 අතර කාලයෙ එක වෙලාවක, එක්සත් ජාතික පක්ෂය ඇතුළෙ, රනිල් ට එරෙහිව කරු ( තව පැත්තකින් සජිත් ) බල ගන්වන වැඩ පිළිවෙළක් දියත් වුණා. ' මහින්ද නොකරන, රනිල් ට බැරි සහ කරු ට පුළුවං මොකද් ද?' කියල ප්‍රශ්න කරමින් එතකොට මම 'නිදහස්' පත්තරේට ලිපියක් ලිව්ව. බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වූ, නීතඥ වෙනුර ගුණවර්ධන ඒ දවස්වල 'නිදහස්' වැඩවලට යම් යම් වේලාවල් වල සම්බන්ධ වෙමින් හිටියෙ, කරු සමග ඔහුගෙ සමීප ඇසුරක් තිබුණු නිසා ඒ හරහා කරු අර ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණා, ප්‍රශ්නයට උත්තරයක් නැති අහිංසක (?) ප්‍රතිචාරයක්. ඊට පස්සෙ දවසක සම්මුඛ සාකච්ඡාවක් සඳහා මට ත් කරු හම්බ වුණා. එදත් අර ප්‍රශ්නයම මම ඔහුගෙන් ඇහුව, උත්තරය ක් නැහැ! (මේ පිළිබඳ විස්තරයක් 'කුඹි' පොතේ සටහන් වෙනව ) කොහොම වුණත්, ඔය ප්‍රශ්නය අදටත් ඒ විදිහටම කරු ජයසූරිය ට වලංගුයි.
    ඒ අතීත සටහන මෙතැන යළි සටහන් කරන්නෙ කරු ජයසූරිය කියන දේශපාලන චරිතය ගැන පැහැදිළි කරන්න.
    කොහොම හරි මේ සියල්ල එක්ක ලංකාවෙ දේශපාලනය දුර්වල රාජ්‍ය පාලනයක් නිර්මාණය කරන්න හේතු වන බව ඉතාම පැහැදිළියි, අන්තිමට සිද්ධවෙන්නෙ මේ මොහොතෙ ජීවත්වෙන අය විදිහට අපිත් එහි කොටස් කරුවන් සහ සාක්ෂි කරුවන් වෙන එක විතරයි!
    CHAPA
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රටේ පබයා - සිරා
    පාලිමන්ට් පබයා - කරූ
     
    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28

    Studious guy,
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    ජාතික අහවල් පුතාල ටික ECTA එක ගැන වචනයක් වත් නෑ නේද දැන් :lol:
    කටු කන අවස්ථාවාදී බලු රැල
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,454
    1,402
    113
    Chapa is a highly overrated journalist. There is nothing good in this world for him. A cynical character