ලෝකය ගෝලාකාර බවට සාක්ෂි

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    ලෝකේ තැටියක් වගේ පැතලියි. ඕක ගෝලාකාර කියන්නේ බටහිර කුමන්ත්‍රණයක්. ගෝලාකාරනම් පෘතුවියේ යට තියන රටවල්වල් කාන්තාර වෙන්න ඕනේ මොකද වතුර ඔක්කොම පහලට වැටෙන නිසා... :yes:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    ඔව්. ටෙනිස් බෝලේක උනත් කුඹියෝ ඉන්නේ වැටෙන්නේ නැතුව.
    Ow Kubiyata sapekshawa tenisball eka lokui.

    ගෝලයක් නම් අපිව පහලට වැටෙන්න ඕන.
    Watenne na. Space ekata visi wenawa gravity ekak nattam. Space eka apita hitha ganna bari tharam lokui. api inna place ekata sapekshawa thamai eketh uda yata hitha ganna wenne.
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Watenne na. Space ekata visi wenawa gravity ekak nattam. Space eka apita hitha ganna bari tharam lokui. api inna place ekata sapekshawa thamai eketh uda yata hitha ganna wenne.

    වැටෙන්නෙ නැත්නම් මෙහෙම ගෝලයේ යට පැත්තෙ ෆොටෝ එකක් දාපන් බලන්න.

    GR8wfcp-XEAAr1-LL.jpg
     
    • Haha
    Reactions: NRTG