ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 1)

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මැවීමට විද්‍යාත්මක අර්ථ කථනයක් දෙන්න බෑ, මොකද විද්‍යාවේ මැවිම කියලා සංසිද්ධියක් නැති නිසා..

    ඒකනේ ඒක තමයි මාත කිව්වේ. නමුත් උඹ දන්නවද ප්‍රධාන කතෝලික පල්ලි රාශියක් වාර්ෂිකව තමන්ගේ මේ මැවීමේ (විශ්වය ඇතිවීම) තියරිය විද්‍යාත්මකව පැහැදිලි කරගැනීමට කරැණක් හොයමින් අතිවිශාල වශයෙන් මුදල් වියදම් කරමින් පරීක්ෂණ සිදු කරන විත්තිය. ඔවුන් පරිණාමවාදය පතුරැ ගසමින් මැවීම්වාදය ලෝකයට උගන්නනට තැත් කරන විත්තිය. නමුත් නවීන විද්‍යාව මගින් ඒ මත සුනු විසුනු කර දමන බව හැමවිටම.
     

    gavind

    Member
    Mar 11, 2013
    56
    0
    0
    +1. Bumping this up.
    happy8se.gif
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    සිරාවටම අල්ලාහ් දෙවියෝ ලෝකේ මැව්වනම්,දෙවියන්ට ලෝකේ මවන්නේ නැතුව ඉන්න තිබ්බ.තනියම ඉන්න පාලු නිසා වෙන්න ඇති අපිවත් මවන්න ඇත්තේ ,එහෙම බැලුවොත් ඉතින් එයාගේ fun එකට අපි කට්ට කනවා වගේ තමයි.
     

    rock_sl

    Member
    Mar 9, 2013
    211
    31
    0
    564402_406855959372564_865621475_n.jpg


    මෙහි පළමු කොටසෙන්, අල්ලාහ් ඔහුගේ මැවීම් ගැන අධ්‍යනය කරන ලෙස පවසා කුර්ආනයේ උනන්දු කර ඇති බවත්, ජලය බුද්ධිමත් නිර්මාණයක ප්‍රතිඵලයක් බවත් සාකච්ඡා කළේය. අද මා අවධානය යොමු කිරීම‍ට අදහස් කරන්නේ තවත් සාධකයන් කිහිපයකටය.

    -චන්ද්‍රයා-
    අදේව වාදීන්ට මෙම චන්ද්‍රයා අරුම පුදුම වස්තුවකි. එක්තරා කාලයක් ඔවුන්, චන්ද්‍රයා ආදි මුතුන් මිත්තන් කක්ෂ ගත කරන ලද කෘතීම වස්තුවක් ලෙස සිතීය. ඔවුන්ට චන්ද්‍රයා අරුම පුදුම වස්තුවක් වූයේ ඇයි. මේ ගැන සොයා බැලීමට අප, අපට චන්ද්‍රයෙක් අවශ්‍ය මන්දැයි සළකා බැලිය යුතුය. චන්ද්‍රයාගෙන් අපට ඇති ප්‍රයෝජනය නම් කාලය ගණනය කරගැනීමයි. අපගේ චන්ද්‍රයාව සැළකූවිට කලාවන්ගේ වෙනස්වීම මගින් මාසයක කාලයක් නිරූපණය කරයි. අල් කුර්ආනය කියන්නේද මෙයයි.

    (නබියේ! මාස් පතා වැඩෙන හා ගෙවීද උපදින නව) සඳ ගැන ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනුඃ “ඒවා මිනිසුන්ට (සෑම මාසයක්ම) කාලයන්ද හජ්ද දැනුම් දිය හැකි දැයයි”.(අල් කුර්ආන් 2-189).

    ඔහුම සුර්යා (දීප්තිමත් ආලෝකයක් වශයෙන්ද, චන්ද්‍රයා (අලංකාරවත්) ආලෝකය ලබා දෙන්නක් බවටද පත් කර අවුරුදු සංඛ්‍යාවද, (මාසයන්හි) ගණනයද ඔබ දැන ගැනීම පිණිස, (චන්ද්‍රයා වන) එයට (මාරුවෙන් මාරුවට පැමිණිය හැකි) අවස්ථාන්ද මනක්කල්පිත කළේය.(අල් කුර්ආන් 10-5).

    තවද අප සෞරග්‍රහ මණ්ඩලයේ එක් චන්ද්‍රයෙක් පමණක් පවතින එකම ග්‍රහයා වන්නේ පෘතුවියයි. එක් චන්ද්‍රයෙක්ට වඩා සිටිය හොත් එයින් කාලයන් කිහිපයක් නිරූපණය වන නිසා පැටලිලි සහගත තත්වයක් ඇතිවේ. උදාඃ අපගේ අසල් වැසි ග්‍රහයෙකු වන අඟහරුට වෙන වෙනම කක්ෂ දෙකක චන්ද්‍රයන් දෙකක් ඇති නිසා, අඟහරු අවුරුද්දකට මාස ගනන කීම අපහසුය.

    මෙම චන්ද්‍රයා මගින් කාලය ගනනය කරගන්නේ කවුද? මිනිසුන්ය. ලෝකය ඉබේ ඇතිවී අපගේ චන්ද්‍රයාද ඉබේ ඇතිවී කාලය ඉබේ ඇතිවූවා යැයි සිතනවාද? නැත, මෙම චන්ද්‍රයාව බලා කාලය ගනනය කරගන්නා මිනිසුන්ව මෙලොව බිහිකිරීමේ අරමුණින්, ය‍මේ‍ක් මෙම චන්ද්‍රයාව නිර්මාණය කර තිබිය යුතු බව වැටහෙනවා නොවේද? චන්ද්‍රයා යනු බුද්ධිමත් සැළසුමක ප්‍රතිඵලයක් බව වැටහෙනවා නො‍වේද?

    අදේව වාදීට චන්ද්‍රයා අරුම පුදුම වස්තුවක් වූයේ මේ නිසයි. ඔවුන් මැවීමක් ගැන විශ්වාසය නොකරන නිසා, කාලය මැනගැනීම සඳහා ආදි මුතුන් මිත්තන් චන්ද්‍රයා කෘතීමව සාදා කක්ෂගත කරන්නට ඇතැයි ඔවුන් සිතා සිටියා.

    -ඔසෝන් ස්ථරය-
    ඔසෝන් ස්ථරය මගින් අපට ඇති ප්‍රයෝජනය ඔනෑම කෙනෙකු දනී. ඔසෝන් සූර්ය කිරණ වල ඇති පාරජම්බුල වැනි මිනිසුන්ට, සතුන්ට හා ශාකවලට අහිතකර කිරණ උරාගනී. ඔසෝන් ස්ථරයේ කාර්ය භාරය වන්නේ මිහිමත ජීවත් වන ජීවීන් මෙම අහිතකර කිරණ වලින් ආරක්ෂා කිරීමයි. පොඩ්ඩක් සිතන්න, ඔසෝන් ස්ථරය යනු ජීවීන් මෙලොව නිර්මාණය කිරීම අරමුණු කරගෙන, ඔවුන්ව සුර්යාගේ අහිතකර කිරණ වලින් ආරක්ෂා කිරීම සඳහා කරන ලද බුද්ධිමත් නිර්මාණයක් නේද?

    මී‍ට සමාන සංසිද්ධියක් අප සෞරග්‍රහ මණ්ඩලය වටා පවතින හේලියෝ කොපුවෙන්ද සිදුවේ. හේලියෝ කොපුව, අභ්‍යවකාශයේ සිට එන කොස්මික් කිරණ වලින් අපව ආරක්ෂා කරයි.

    ඉන්ෂාඅල්ලාහ් මෙහි තුන්වන කොටස සමග හමුවන්නම්.
    Code:
    http://www.facebook.com/photo.php?fbid=406855959372564&set=a.145974672127362.29230.145956722129157&type=1&relevant_count=1

    Surangana katavakda me kiwwe... ubalage podi unta kiyala deepan...:lol::lol::lol:
     

    rock_sl

    Member
    Mar 9, 2013
    211
    31
    0
    අල්ලාහ් ඔහුගේ මැවීම් ගැන අධ්‍යනය කරන ලෙස පවසා කුර්ආනයේ උනන්දු කර ඇති බවත්, ජලය බුද්ධිමත් නිර්මාණයක ප්‍රතිඵලයක් බවත් සාකච්ඡා කළේය.

    The Water Resources of Earth



    [SIZE=-1]Over 70% of our Earth's surface is covered by water ( we should really call our planet "Ocean" instead of "Earth"). Although water is seemingly abundant, the real issue is the amount of fresh water available. [/SIZE]
    • [SIZE=-1]97.5% of all water on Earth is salt water, leaving only 2.5% as fresh water [/SIZE]
    • [SIZE=-1]Nearly 70% of that fresh water is frozen in the icecaps of Antarctica and Greenland; most of the remainder is present as soil moisture, or lies in deep underground aquifers as groundwater not accessible to human use. [/SIZE]
    • [SIZE=-1]< 1% of the world's fresh water (~0.007% of all water on earth) is accessible for direct human uses. This is the water found in lakes, rivers, reservoirs and those underground sources that are shallow enough to be tapped at an affordable cost. Only this amount is regularly renewed by rain and snowfall, and is therefore available on a sustainable basis[/SIZE]
    source : http://www.globalchange.umich.edu/globalchange2/current/lectures/freshwater_supply/freshwater.html

    meka allahge buththimat nirmanayakda...?:confused::confused::confused:
    ube meti molen hodata hitala balapan....:yes::yes::yes:
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    පව් බං මිනිහා උට තියෙන දැනුමත් කුරානේ තියෙන එච්චත් එතුකරගෙන අපිට සුරන්ගනා කථා කියනවා. :no::no::no: මම උබට ොඩි උපදෙසක් දෙන්නම් යාළුවෙක් හැටියට.. ඔයා ආරබි හරි මුස්ලිම් ෝරම් සයිට් එකක මෙව්වා දැම්මානම් උන් අල්ලා හෆිස් හුවක්වර් හෙම කියලා උබව අප් කරයි. මෙකද උන්ටත් කුරාන්වලින් බැහැරව හිතන්න අවස්ථාවක් නැති හින්දා... අන්න ඒකයි මචන් මුස්ලිම් සයන්ට්ස්කාරෝ එහෙම අඩු....
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අනේ ගල් ඉබ්බෝ. ඕව ගිහින් කියපන් කොන කපා ගත්තු ගල් මෝඩයන්ට. උන්ට මොලේ කලදක් නැනෙ. අල්ල කිව්වොත් ගූත් කන ජාතියක්.
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    නබි තමා හොදම සුරංගනා කතා රචකයා after Hans kristian andersen.:P:P:P
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    බොරලුගොඩ මහතා;13334199 said:



    සක්කිලි ඌරා, අවජාතක කමට ඉපදිච්ච එකා කව්ද කියලා උඹ කියන්න ඕනේ නැ.. උඹේ අවජාතකම උඹ කතාකරන ශෛල්යේම තෙරෙනවා..උඹ හිතුවද මමත් උඹ වගේ මොලේ නැති ගොන් හරකෙක් කියලා.. අපි දන්නැද්ද හරකා ''උම්ඹේ'' ගාන්නේ තණකොළ කන්නද නැත්තම් මීපැණි කන්නද කියලා.. සූකර කතාව ගහගනින් උඹේ අහවල් එකේ..
    උඹ විතරක් හරිම පිරිසිදු පරාමාර්ථයෙන්නේ ඇවිල්ලා තියෙන්නේ..
    ඌරට අවජාතක වෙච්ච ගොනෙක් උඹ..
    මම ද උඹ ලග නෝන්ඩි උනේ? ලොල් සහගතය්.. :lol::lol::lol:අපි දෙන්නගේ වාදය බලමු හැමෝම දන්නවා කව්ද නැවේ කියල??
    කෝ අර ''තුන් හෙළයම'' සින්හල කියපු කතාව..:rofl::rofl::rofl: මාර ලැජ්ජය් නේද.. අඩුමගානේ උඹ උඹල්ගේ ඉතිහාසයවත් දන්නේ නැ.. අනිත් එවුන්ගේ ඉතිහාසය කතාකරන්න එනවා..:D:D

    මම දැන් බලාගෙන ඉදලා ඉදලා කතා නොකරම බැරි නිසායි මේ comment කරන්නේ. ඉතිහාසේ. අනේ උබලගේ ඉතිහාසේ. ළමා අපචාර ඉතිහාසය ගැනද උබ කියවන්නේ. උබ දැනගනින් ඔය සුරංගනා කතා ආගම අදහන්න පටන්ගන්නකොටම උබලා චාටර් වෙලා ඉවරයි කියල.
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    2-117. අහස්හීද මහපොළොවෙහිද (පෙර නිදසුනක් නොමැතිව මැවු) නිර්මාතෘවරයා, ඔහු (අල්ලාහ්) කිසියම් දෙයක් තීරණය කළ විට “වනු” යයි කියන්නේය. එකෙනෙහිම (එය) සිදු වන්නේය.

    3-5. මේ මහපොළොවෙහි වේවා, අහස් ගැබ්හි වේවා, නියත වශයෙන් කිසිදෙයක් අල්ලාහ්ගෙන් සැඟවෙන්නේ නැත.

    3-189. මහපොළොවෙහිද අහස්වලද ආධිපත්‍යය අල්ලාහ් සතුය. සියලූ දෑ කෙරෙහි අල්ලාහ් බල සම්පන්නය.

    3-190. අහස් සහ මහපොළොව මැවීමෙහිත් දිවා රාතී‍්‍ර පරස්පරානුගමනයෙහිත් මනා සිහි බුද්ධියෙන් පසුවන අයට නියත වශයෙන්ම සංඥාවන් (බොහෝ) ඇත.

    3-191. මොවුහු කවරෙක් නම්, නැගිට සිටීමෙන්ද හිඳගනිමින්ද ඔවුන්ගේ ඇළෙන් හිඳගනිමින්ද අල්ලාහ් සිහි කරති. තවද අහස් හා මහපොළොව නිර්මාණයේ (විශ්මය ජනක දේ) ඔවුහු මෙනෙහි කරති. අපගේ රබ්(පරමාධිපතියාණනි) ඔබ (මේ සියල්ලක්ම) මවා ඇත්තේ හුදෙක් පරමාර්ථයක් නැතිව නොවේ. ඔබ ශුවිශුද්ධය. එනිසා අප අපාග්නියේ වදයෙන් මුදවා ගනු මැනව.

    3-192. අපගේ රබ්(පරමාධිපතියාණනි) කවරෙක් ඔබ (නිරයේ) ගින්නට දමන්නේද නියත වශයෙන්ම ඔබ, ඔහු නින්දාවට පාත‍්‍ර කරන්නේය. අපරාධ කරුවන්ට පිහිටවන කෙනකු නැත.

    4-126. අහස්වල හා මහපොළොවේ ඇති සෑම දෙයක්ම අල්ලාහ් සතුය අල්ලාහ් සියල්ලක්ම වටළමින් සිටී.

    4-131. තවද අහස්වල තිබෙන දෑද, මහපොළොවේ තිබෙන දෑද, අල්ලාහ් සතුය. නුඹලාට පෙර ධර්ම ග‍්‍රන්ථය පිරිනමනු ලැබුවන්ටද (දැන්) නුඹලාටද (නුඹලාගේ සියලූම ගනු දෙනු හා කටයුතුවලදී) අල්ලාහ්ට නුඹලා බියබැතිමත් විය යුතු යැයි අනුශාසනා කරමු. නුඹලා ප‍්‍රතික්ෂේප කළහොත් නියත වශයෙන්ම අහස්වල තිබෙන දැ හා මහපොළොවේ තිබෙන දෑ අල්ලාහ් සතු(බව නුඹලා දත යුතුය)ය. අල්ලාහ් ස්වයංසම්පූර්ණ වන්නාද, සකල ප‍්‍රසංශාවටම හිමිකරුවන්නාද වේ.

    5-120. අහස්වලත් පොළොවෙහිත් සහ එහි පවතින සියලූ දෙය කෙරෙහිත් පරමාධිපතිත්වය අල්ලාහ් සතු වෙයි. ඔහු සෑම දෙයක් කෙරෙහිම බල සම්පන්නය.

    6-1. අහස් හා මහපොළොව මැවූ, තවද ආලෝකය හා අන්ධකාරයන් ඇති කළ අල්ලාහ්ටම සියලූ ප‍්‍රශංසා හිමි වේ. එසේ නමුත් ප‍්‍රතික්‍ෂ්ප කළ අය ඔවුන්ගේ රබ්(පරමාධිපති)ට සමානයන් තබන්නෝය.

    6-2. නුඹලා මැටියෙන් මවා ඉන්පසුව (නුඹලාට) ආයුකාලයක් නියම කළේ ඔහුය. තවද (නුඹලාට) නියම කළ කාලයක්ද ඔහු වෙත ඇත. නමුත් ඒ ගැන නුඹලා සැක කරන්නෝය.

    6-3. අහස්වලද” මහපොළොවෙහිද” අල්ලාහ් ඔහුය. නුඹලාගේ රහස්ද” නුඹලාගේ හෙළිදරව්ද ඔහු දනියි. නුඹලා උපයාගන්නා (හොඳ හා නරක) දේ ගැනද ඔහු සපුරා දනියි.

    6-73. තවද ඔහු(අල්ලාහ්)මය, අහස්ද මහපොළොවද සත්‍ය පදනම් කරමින් නිර්මාණය කළේ. (සිදු) වනුයි ඔහු පවසන දිනයේ (මළවුන් කෙරෙන් නැගිටුවීම, ඔවුන් එක්රැුස් කිරීම ආදි) සිදුවනු ඇත. ඔහුගේ වචනයයි සැබෑ සත්‍යය වන්නේ. සූර් (හොරණෑව) පිඹිනු ලබන දින (සියලූ) ආධිපත්‍යයන් ඔහු සතු වේ. (මිනිසුන්ට නොවැටහෙන) ගුප්ත (දේ) ගැනද දෘෂ්‍යමාන (දේ) ගැනද ඔහු දන්නේය. තවද ඔහු සර්ව ප‍්‍රාඥයය, සර්වඥයය.