ස්කන්ධ සංස්ථියක් ගැන අමතක කරන්න ඒක මුලින්ම මම සදහන් කරේ නිදර්ශනයක් වශයෙන්, නමුත් මෙතන වැදගත්ම දේ සාපේක්ෂතාවදයයි.. ඒක තමයි මම දෙවැනියට සදහන් කරේ.. e= mc^2 ඒ කියන්නේ විශේෂ සාපේක්ෂතාවදයට අනුව වස්තුවක් විශ්වසයේ පවතින්න පුලුවන් ආකාර දෙකකට එකක් පදාර්ථමය ස්භාවයෙන් අනෙක් ශක්ති ආකාරයෙන්, ඉතින් ශක්තිය පදාර්ථමය බවටත්, පදාර්ථය ශක්තිය බවටත් පරිවර්ථනය වෙන්න පුලුවන් මීට හොදම උදාහරණය තමයි සුපර්නෝවා පිපිරීම්, එතකොට කළු කුහර නිපදවෙනකොට ඇති වෙන සිද්ධීන්, නියිට්රෝන තාරකා වලින් නිකුත් වෙන විකිරශීලි නිසා ඇති වෙන තත්වයන් ඉතින් මේ,
මේ සමීකරණය්ට අනුව
e= mc^2
අපි විශ්වසයේ තියෙන හැම ශක්තියක්ම පදාර්ථ බවට පත් කරොත් එතකොට ඒක නියතයක්, ඒක වෙනස් වෙන්නේ නෑ, අළුතෙන් පදාර්ථ පහළ වෙන්නේ නෑ, අළුතෙන් කිසිම දෙයක් මේ විශ්වීය පද්ධතියට එකතු වෙන්නේ නෑ. මේ හැම දෙයක්ම පරිවර්තනකට ලක් වෙනවා විතරයි..
මේකයි මම කිව්වේ, මේක තේරුම් ගන්න බැරුව තමන්ගේ සුදුසුකම් ගැන පුරසාරම් දෙඩවීම අනුවන කමක්..
තර්කයක් පාදක වෙන්න ඕන යථාර්තය දකින්න මිසක් තමන් හරි අනෙක් කෙනා වැරදි කියන්න ඔප්පු කරන්න නෙවෙයි..