ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 1)

sonlanka

Member
Aug 4, 2008
253
9
0
පිටසක්වල ජීවීන් මේ නිෂ්පාදනය කල විශ්වය තවත් ප්‍රසාරනය කරමින් අවශ්‍යය ඉඩකඩ ලබාගන්න පුලුවන්.විශ්වයක් ප්‍රසාරනය කරලා එහි ගැල්ක්ෂියක් කෘතිමව නිෂ්පාදන කිරීම ඉතා පහසුයි.ඉතාම අපහසු දෙය පොසිටිව් ඇස්ට්‍රල් ශක්තියක් සහිත ජීවියෙක් පරිණාමය කිරීමයි.
ඇත්තෙන්ම ඔයාලා දන්නවා විශ්වය ප්‍රසාරණය වෙනවා කියලා.ප්‍රසාරනය වෙනවා නෙවෙයි පිටසක්වල ජීවීන් ප්‍රසාරනය කරනවා.ඒ අලුතෙන් ඇස්ට්‍රල් පරිණාමය කරන ජීවීන්ට අවශ්‍යය ඉඩකඩ ලබාගන්න.
විශ්වය ප්‍රසාරණයේදී වෙන්නේ තිබෙන වස්තූන්ම ඈත්වීමක්. නව වස්තූන් සෑදෙන්නේ නැත. මෙම විශ්වය ඒකලිත පද්ධතියක්. මුළු ශක්තිය හා මුළු ස්කන්ධය නියතයක්. ඔබ කියන ආකාරයට ගැලක්සි අළුතෙන් නිර්මාණය කරනවනම් ඒකට විශාල ශක්ති ප්‍රමාණයක් වැයකරන්න වෙනවා(E=mc2). කෙසේ වෙතත් විශ්වයේ මුළු ශක්තිය හා ස්කන්ධය නියත නිසා මෙම කාර්‍ය කවදා හෝ නවත්වන්න වෙනවා.
 
djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    ඉතිං මෝඩයෝ E=mc² සමීකරණයෙන්ම කියවෙනව නෙ ස්කන්ධය නියත නෑ කියලා...:rofl:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ඉතිං මෝඩයෝ E=mc² සමීකරණයෙන්ම කියවෙනව නෙ ස්කන්ධය නියත නෑ කියලා...:rofl:

    ස්කන්ධය කියන්නේ වස්තුවක අඩංගුවෙන පදාර්ථ ප්‍රමාණයටයි ,එතකොට ඒක නියතයක් විශ්වයට සාපේක්ෂ ලෙස.. ඒක ස්කන්ධ සංස්ථි නියමයට අනුව වෙනස් වෙන්නේ නෑ මේක A/L භෞතික විද්‍යාවේ දි මුලින්ම උගන්වන දෙයක්..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    උබට පිස්සු බන් ඔක කවුරුත් නිර්මාණය කරපු දෙයක් නෙවෙයි. දිගුකාලීන ක්‍රියාවලියක ප්‍රතිපලයක්. අනික අයිස් මිදිලා පාවෙන එක මහලොකු මිරකල් එකක් නෙවෙයි.
    අල්ලටත් හිනා යනවා ඇති බොරු මිරකල් වලට එයාම අහුවෙන කොට...:lol::lol:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ස්කන්ධය කියන්නේ වස්තුවක අඩංගුවෙන පදාර්ථ ප්‍රමාණයටයි ,එතකොට ඒක නියතයක් විශ්වයට සාපේක්ෂ ලෙස.. ඒක ස්කන්ධ සංස්ථි නියමයට අනුව වෙනස් වෙන්නේ නෑ මේක A/L භෞතික විද්‍යාවේ දි මුලින්ම උගන්වන දෙයක්..

    මම A/L භෞතික විද්‍යා පාඨමාලාව අවසන් කළේ දැන් අවුරුදු ගානකට කලින් මිත්‍රයා. මම උඹට දෙයක් කියන්නම්, උඹ එක්කෝ ඇත්තටම මේ සමීකරණයෙන් කියවෙන දේ උඹ හරියට තේරුම් අරගෙන නැහැ, නැත්නම් මේ සමීකරණය ගැන උඹ ලියූ කමෙන්ටුව උඹටම තේර්න්නෙ නැහැ. තවම A/L විභාගෙට මුහුණ දුන්නෙ නැති නම් ගුරුවරයෙක් ගෙන් අහල හරියට තේරුම් ගන්න. උඹට ලැජ්ජා කරන්න නෙමෙයි මේ කියන්නෙ, උඹේම හොඳට. :yes:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    huh මම කිව්ව දේ හරි. මේ විශ්වසයේ තියෙන්නේ පදාර්ථ එක්කෝ ශක්තිය හැටියට නැත්නම් ස්කන්ධය හැටියටයි, ඉතින් ඒක කොහොම තිබුනත් නියතයක්. මොකද අළුතෙන් දේවල් හැදෙන්න විදියක් නෑ ඔරායන් කියන විදියට. පරිවර්තනය වීමක් විතරයි වෙන්නේ, මම හිතන්නේ ඔයා වටහාගෙන නෑ හරියට මම කියපු දේ.. එහෙම නැත්නම් බොරලුගොඩ වගේ තවත් ආධානග්‍රාහියෙක්..
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අඩෝ කව්රු හරි මේ ලෝකේ හැදුවානම් ගිහින් පේටන්ට් බලපත්‍රය ගන්න කියපන්.. අරන් තියෙනවා නම් ඒක මෙතන දාපන් එතකොට මන් පිළිගන්නම් මේ ලෝකේ මැව්වා කියලා ..
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මම ආගම් කාරයෙක් නම් නොවෙයි, ඒත් භෞතික විද්‍යාව මම හදාරණ විශය, ඒ නිසා මේ අදහස ගැන යමක් නොලියා සිටිය නොහැකියි.

    ජලයේ ප්‍රසාරණය ගැන ඔබ ලියා ඇති දේ බොහෝ දුරට නිවැරදියි මිත්‍රයා. ඒ සංසිද්ධියට හේතුව ජල අනු අතර හයිඩ්‍රජන් බන්ධන අඩු උෂ්ණත්ව වලදී ශක්තිමත් වීම. ජළ අණුවක කෝණික හැඩය නිසා අඩු උෂ්ණත්ව වලදී අඩු ඝණත්වයක් සහිත ස්ථායී ස්ඵටිකයක් හැදෙන එක තමයි එතැනදි සිද්ධ වෙන්නෙ.

    ඔබේ තර්කය දිහා මගේ කෝණයෙන් බැලුවම මට මෙහෙම දෙයක් පේනවා. ඔබ කියන්නෙ මේක දෙවි කෙනෙක් බුද්ධිමත්ව කරපු නිර්මාණයක් කියල නම් එතැන පොඩි පරස්පර කිහිපයක් තියනවා මෙහෙම :-

    1. ඇයි ජලයේ ඝණත්වය ඔය විදියට හැසිරෙන්න මවන්න දෙවි කෙනෙක් කරදර වෙන්නෙ? ජීවයට අහිතකර උෂ්ණත්ව නොමවා හිටිය නම් පහසුයි නෙ.

    2. ඇයි අඩු උෂ්ණත්ව වලට ඔරොත්තු නොදෙන දුබල ඒක ශෛලිකයො හෝ ඊටත් ප්‍රාථමික විදියට ජීවය මවන්න දෙවි කෙනෙක් හිතුවෙ? අද පවතින ජීවී වර්ග ඒ ආකාරයෙන්ම දියුණු ජීවීන් විදියට එක් වරම නිර්මාණය කළා නම් උෂ්ණත්වය ජීවය ඇති වීමට මහා ලොකු බාධකයක් නොවෙන්න තිබුණා නෙ.

    GOOD POINT :)

    reply to OrionThuma
    Please ,write a scientific fiction. I really like your stories ,seriously..

    YA..IT WILL BE THE BEST SELLING Scientific Fiction In The World :cool:

    උබට පිස්සු බන් ඔක කවුරුත් නිර්මාණය කරපු දෙයක් නෙවෙයි. දිගුකාලීන ක්‍රියාවලියක ප්‍රතිපලයක්. අනික අයිස් මිදිලා පාවෙන එක මහලොකු මිරකල් එකක් නෙවෙයි.
    අල්ලටත් හිනා යනවා ඇති බොරු මිරකල් වලට එයාම අහුවෙන කොට...:lol::lol:

    :lol::lol::lol::lol::lol:
    අඩෝ කව්රු හරි මේ ලෝකේ හැදුවානම් ගිහින් පේටන්ට් බලපත්‍රය ගන්න කියපන්.. අරන් තියෙනවා නම් ඒක මෙතන දාපන් එතකොට මන් පිළිගන්නම් මේ ලෝකේ මැව්වා කියලා ..

    :yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :lol: ඔබ අලුත් ප්‍රවාදයක් ගොඩනගනවා වගෙයි පේන්නේ. ඔබ පිටසක්වල ජීවීන් ගැන විශ්වාස කරන්න හේතුව කුමක්ද? ඔබ හා ඔවුන් අතර සම්බන්ධයක් තිබේද? ඔබ මොකද්ද එහෙක සාමාජීකයෙක් කියලත් කිව්වා. ඇයි ඔබ ප්‍රසිද්ධියේ ඒගොලලොත් එක්ක එකතුවෙලා මෙක ප්‍රචාරය නොකරන්නේ?
    පිටසක්වල ජීවීන් සහ මම අතර විශාල සම්බන්ධයක් තියෙනවා.ඒක මේ වසර තුලම අපි හෙලි කරනවා.ඔවුන් සමග ප්‍රසිද්ධියේ ගෙන යන වැඩ පිලිවෙලට අවස්ථාව මෙය නෙවෙයි.නමුත් මේ වසර තුලම ඒ අවස්ථාව ඔබලා දකිනු ඇත.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    පිටසක්වල ජීවීන් සහ මම අතර විශාල සම්බන්ධයක් තියෙනවා.ඒක මේ වසර තුලම අපි හෙලි කරනවා.ඔවුන් සමග ප්‍රසිද්ධියේ ගෙන යන වැඩ පිලිවෙලට අවස්ථාව මෙය නෙවෙයි.නමුත් මේ වසර තුලම ඒ අවස්ථාව ඔබලා දකිනු ඇත.

    සම්බන්ධයක් තියනවා කියල අපි දැනගත්ත කියල ගිහිං කියනව එහෙම නෙමෙයි ඕං... :lol:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ස්කන්ධ සංස්ථියක් ගැන අමතක කරන්න ඒක මුලින්ම මම සදහන් කරේ නිදර්ශනයක් වශයෙන්, නමුත් මෙතන වැදගත්ම දේ සාපේක්ෂතාවදයයි.. ඒක තමයි මම දෙවැනියට සදහන් කරේ.. e= mc^2 ඒ කියන්නේ විශේෂ සාපේක්ෂතාවදයට අනුව වස්තුවක් විශ්වසයේ පවතින්න පුලුවන් ආකාර දෙකකට එකක් පදාර්ථමය ස්භාවයෙන් අනෙක් ශක්ති ආකාරයෙන්, ඉතින් ශක්තිය පදාර්ථමය බවටත්, පදාර්ථය ශක්තිය බවටත් පරිවර්ථනය වෙන්න පුලුවන් මීට හොදම උදාහරණය තමයි සුපර්නෝවා පිපිරීම්, එතකොට කළු කුහර නිපදවෙනකොට ඇති වෙන සිද්ධීන්, නියිට්‍රෝන තාරකා වලින් නිකුත් වෙන විකිරශීලි නිසා ඇති වෙන තත්වයන් ඉතින් මේ,
    මේ සමීකරණය්ට අනුව
    e= mc^2
    අපි විශ්වසයේ තියෙන හැම ශක්තියක්ම පදාර්ථ බවට පත් කරොත් එතකොට ඒක නියතයක්, ඒක වෙනස් වෙන්නේ නෑ, අළුතෙන් පදාර්ථ පහළ වෙන්නේ නෑ, අළුතෙන් කිසිම දෙයක් මේ විශ්වීය පද්ධතියට එකතු වෙන්නේ නෑ. මේ හැම දෙයක්ම පරිවර්තනකට ලක් වෙනවා විතරයි..
    මේකයි මම කිව්වේ, මේක තේරුම් ගන්න බැරුව තමන්ගේ සුදුසුකම් ගැන පුරසාරම් දෙඩවීම අනුවන කමක්..
    තර්කයක් පාදක වෙන්න ඕන යථාර්තය දකින්න මිසක් තමන් හරි අනෙක් කෙනා වැරදි කියන්න ඔප්පු කරන්න නෙවෙයි..
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පිටසක්වල ජීවීන් සහ මම අතර විශාල සම්බන්ධයක් තියෙනවා.ඒක මේ වසර තුලම අපි හෙලි කරනවා.ඔවුන් සමග ප්‍රසිද්ධියේ ගෙන යන වැඩ පිලිවෙලට අවස්ථාව මෙය නෙවෙයි.නමුත් මේ වසර තුලම ඒ අවස්ථාව ඔබලා දකිනු ඇත.

    මේ වසර තුලම ඔබගේ ඔබගේ එලකිරියෙන් අතුරුදහන් වීම අපිට බලාගත හැකියි.

    yako pissu kelinna epa...:lol:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    :lol: මොනව කරන්නද ඉතිං. ලංකාවෙ අපි අමු අමුවෙ කරපු වැරදි පෙන්නලා දෙනවට කැමති නැහැ නෙ. හරි හැටි දැනුමක් නැතිව ගොඩනගන තර්ක වල තියන අලි රිංගන හිල් තමන්ට වත් නොපෙනෙන එකයි වැරැද්ද. මේක ලිව්වෙ බිග්ටොප් ට එහෙම නෙමෙයි.
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පිටසක්වල ජීවීන් සහ මම අතර විශාල සම්බන්ධයක් තියෙනවා.ඒක මේ වසර තුලම අපි හෙලි කරනවා.ඔවුන් සමග ප්‍රසිද්ධියේ ගෙන යන වැඩ පිලිවෙලට අවස්ථාව මෙය නෙවෙයි.නමුත් මේ වසර තුලම ඒ අවස්ථාව ඔබලා දකිනු ඇත.

    මචන් උබට පොඩි කාලෙ ඉදල ඔය ලෙඩේ තිබ්බ ද ?
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    තමං කතා කරන විශය ගැන "දනන්" කෙනෙක් නම් කීයට වත් කරන ජාතියෙ වැරැද්දක් නෙමෙයි ඒක. ඒ වැරැද්ද එයා කළා අපි දැක්කා නෙ. එතකොට ඉතිං prejudice නොවේ. :cool: (මේකත් බිග්ටොප් ට නොවේ) :lol:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    පිටසක්වල ජීවීන් සහ මම අතර විශාල සම්බන්ධයක් තියෙනවා.ඒක මේ වසර තුලම අපි හෙලි කරනවා.ඔවුන් සමග ප්‍රසිද්ධියේ ගෙන යන වැඩ පිලිවෙලට අවස්ථාව මෙය නෙවෙයි.නමුත් මේ වසර තුලම ඒ අවස්ථාව ඔබලා දකිනු ඇත.
    එතොකොට ඔය පාවිච්චි කරන්නේ පරිගණකයක් ද නැත්නම් පිටසක්වල උපකරණයක් හරහා එළකිරි එක වෙබ් එකට ලොග් වෙනවද?.ලෝකේ මෙචර බුද්දිමත් මිනිස්සු ඉද්දි ඇයි ඔයාවම පිටසක්වල ජීවින් තෝරාගෙන ඉන්නේ?ඔයා පිටසක් වල ජීවියෙක් ද?නැත නම් මනුෂයෙක් ද :lol::lol::lol: