ලෝකෙන් බාගයක් බලෙන් වැක්සීන් කරනවාට පාරෙ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    සාක්කි? බීල බලපන්. එන් නෑ. ඕක හෙම්බිරිස්සාවක්, HIV නෙමේ. එක මනුස්සයෙක් හිටියා තනියම කෝවිඩ් ලෙඩ්ඩුන්ට සාත්තු කරපු. මිනිහා කරේ කොත්තමල්ලි සීන් එත. මිනිහට හැදුනෙ නෑ. අපේ අම්මට හැදුනා, එයා ඕවා බීවේ නැති හින්දා. මම ඕන තරම් ලග පාත හිටියා. මට හැදුනෙ නෑ මම බීව හින්දා.
    දැන් උබ ඇත්තටම දන්නෙ නෑ නේද කොත්තමල්ලි වලින් එන අතුරු අබාධ. එහෙම ඒව තියෙනව මම ලින්ක් එකක් දාන්නන් ඒක ශුවර් නැත්තන් ආයුර්වේද වෙද මහත්තයෙක්ගෙන් අහන්න බඩේ ගෑස් වැඩි වෙනව කියල පටන් ගත්තම ලෙඩ ගොඩක් කියයි. මේක බලන්න ඒ ටිකම ඉන්ග්‍රිස් වලින් කියනව https://www.rxlist.com/coriander/supplements.htm

    කොයි කෑමටත් කොයි බේතටත්, හැම වැඩකමත් සයිඩ් ඉෆෙක්ට් තියෙනව. අඩුම ඒ සරල කාරණාවවත් දන්නෙ නැතුව වැක්සීන් වගේ ලොකු දේවල් වල අඩු පාඩු කියන්න බහින එක නන් එච්චර හොද නෑ. විශේෂයෙන්ම මේ වගේ පැන්ඩමික් එකක් වෙලාවට.

    කොත්තමල්ලි බීල හැදුන අයත් හිටියත් නොබී හැදෙන්නෙ නැතුව තිබ්බ අයත් ඉදිය.
     
    • Like
    Reactions: Bitter Truth

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මේකේ හොද නරක කියන්න තරම් දැනුමක් නැති නිසා මුකුත් නොකිය ඉන්න මන් වගේ උන් තව ඉන්නවද ?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Thanks බන් අපහාසේට 🤣. ඕම යමුකො තව අවුරුද්දක් විතර මොකෝ වෙන්නෙ බලන්න කස්ටියට
    etkota uba marila tiyewei. ehema balankot ube kade tiyana kema mukuth kannath epa owa walą dalatiyena ewa eta hapan. yako hamdama kana bath eke idan. Thodanne danne nati usata loke issarahata hadene ehema tama moda harako. vaccine neme tawa monawa issaharta agata dogana wei dane survive wenne thota amaraniya wenna one nam kelawaka jivath weyan.
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    චීන සයිනොෆාම් ගහගනින්. පරණ විදියටම තමයි හදන්නෙ. උඹට පොඩිකාලෙ ඒ වගේ වැක්සීන් ඕනෙ තරම් ගහල ඇතිනෙ. මේකට විතරක් නහින්න දෙයක් නෑ
    මම නම් ඔය ආණ්ඩුවල පරයො දෙන එක මගුලක් වත් ගහන්නෙ නෑ

    etkota uba marila tiyewei.
    ඒකට අවුලක් නෑ. මම මැරෙන්ඩ බය නෑ.
    ------ Post added on Aug 26, 2021 at 9:21 AM
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    දැන් උබ ඇත්තටම දන්නෙ නෑ නේද කොත්තමල්ලි වලින් එන අතුරු අබාධ. එහෙම ඒව තියෙනව මම ලින්ක් එකක් දාන්නන් ඒක ශුවර් නැත්තන් ආයුර්වේද වෙද මහත්තයෙක්ගෙන් අහන්න බඩේ ගෑස් වැඩි වෙනව කියල පටන් ගත්තම ලෙඩ ගොඩක් කියයි. මේක බලන්න ඒ ටිකම ඉන්ග්‍රිස් වලින් කියනව https://www.rxlist.com/coriander/supplements.htm

    කොයි කෑමටත් කොයි බේතටත්, හැම වැඩකමත් සයිඩ් ඉෆෙක්ට් තියෙනව. අඩුම ඒ සරල කාරණාවවත් දන්නෙ නැතුව වැක්සීන් වගේ ලොකු දේවල් වල අඩු පාඩු කියන්න බහින එක නන් එච්චර හොද නෑ. විශේෂයෙන්ම මේ වගේ පැන්ඩමික් එකක් වෙලාවට.

    කොත්තමල්ලි බීල හැදුන අයත් හිටියත් නොබී හැදෙන්නෙ නැතුව තිබ්බ අයත් ඉදිය.
    හ්ම් හ්ම් කොත්තමල්ලි වලින් වැක්සීන් එකට වඩා Side effects එනවා. මරු කතාව බන්. උඹ වැක්සීන් side effect ලිස්ට් එක බලල වරෙන්
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,173
    2,394
    113

    ලෝකෙන් බාගයක් බලෙන් වැක්සීන් කරනවාට පාරෙ. අපේ අයියලා පට්ට පල් නිවුස් ඒම බලලා, ලොක්ඩවුන් එකේ ගෙදර හදපු කාලක් ඒම ගහලා, රෑට ගෑනිවත් ඇද උඩ මරාගෙන කාලා, ස' ටත් ෆුක දිගෑරලම දීලා සැප සේ වසනවා. නාමල් කොල්ලා ඇවිත් උඹලෑ ලමයින්ගෙ කිරි එකත් බීලා, උඹලෑ අළුත ගෙනා මනමාලිගේ චූ පුකත් ඉබලා ඉබලා, පොලිස් පති ඇවිල්ලා උඹලා ෆේස් බුක් එකේ වැක්සීන් ගැන කතා කරා කියලා උඹලගෙ කකුල් කඩපු දාට තමා තොපිට ඇහැරෙන්නෙ. එතකං අනේ මේ වැක්සීන් පාස්පෝට් මරු, අපි බැංකු වලට තැපැල් කන්තෝරු වලට කඩ වලට යන්ඩ හොද නෑ, ස' ගේ ඉස්තරම් මොලෙන් දෙන කාරුණික අවවාදනේ කියලා සහන් හිතෙන් සැතපිලා හිටපියවු.

    Mu kiyana eka hari , vaccine eke barapathalakama terenne tawa 1 year wage giyama , api hamadekama depathama hitanna one okun oka nikn gahanne apita adarekata nan newei kiyala hodata terenawa
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    හ්ම් හ්ම් කොත්තමල්ලි වලින් වැක්සීන් එකට වඩා Side effects එනවා. මරු කතාව බන්. උඹ වැක්සීන් side effect ලිස්ට් එක බලල වරෙන්
    කියපු නැතුව කියන්නෙ මොකෝ බන් මම කොහෙද කිව්වෙ "කොත්තමල්ලි වලින් වැක්සීන් එකට වඩා Side effects එනවා" කියල.
    මම කිව්වෙ කොත්තමල්ලි වලින් සයිඩ් ඉෆෙක්ට් නෑ කියල කිව්ව එකට නෑ තියෙනව කියල කිව්ව එක විතරයි.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම නම් ඔය ආණ්ඩුවල පරයො දෙන එක මගුලක් වත් ගහන්නෙ නෑ

    ඒකට අවුලක් නෑ. මම මැරෙන්ඩ බය නෑ.
    ------ Post added on Aug 26, 2021 at 9:21 AM
    ehenam mokatad harko vaccine walata. Or you are so in love with your body. LOL my precious body. kiyala hamadama maturanwa athi aga diha balagena.
    yes-lawd.gif
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    Mu kiyana eka hari , vaccine eke barapathalakama terenne tawa 1 year wage giyama , api hamadekama depathama hitanna one okun oka nikn gahanne apita adarekata nan newei kiyala hodata terenawa
    යස්. ලෝකේ මොන බේතක් වත් නිකං බෙදලා තියනවද? මෙච්චර ඉක්මනට? ටෙස්ටිං වත් හරියට නැතුව? මුන් මිනිස්සුන්ට මේච්චර ආදරේද අෆ්ෆා? 🤣
     
    • Like
    Reactions: bladeable

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,372
    47,315
    113
    හ්ම් හ්ම් කොත්තමල්ලි වලින් වැක්සීන් එකට වඩා Side effects එනවා. මරු කතාව බන්. උඹ වැක්සීන් side effect ලිස්ට් එක බලල වරෙන්

    කවුරුවත් ඵහෙම කියන්නෙ නෑ..සමහර අයට වැක්සීන් වලට ඵන side effects වැඩියි සමහර අයට ඵන්නෙම නැති තරම්..ඒ කොහොම වුනත් මේ ජරා ලෙඩෙන් දැනට බේරෙන්න තියෙන ඵකම ක්‍රමය වැක්සීන් ඵක විතරයි..මම හොඳටම දන්න කෙනෙක් මැරුණ ගිය සතියෙ කොරෝන නිසා.ඵයත් වැක්සීන් ගහගත්ත නැහැ බයේ‍..ඒත් අන්තිමට මැරෙන්න වුනෙත් ඒ හින්දමයි..ඩොක්‍ටර් කියල තිබ්‍බ ඵකක් හරි ගහගත්තනම් බේරෙන්න තිබ්බ කියල..ඵයාට වෙන කිසිම නිධන් ගත ලෙඩක් තිබ්බෙ නෑ..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Mu kiyana eka hari , vaccine eke barapathalakama terenne tawa 1 year wage giyama , api hamadekama depathama hitanna one okun oka nikn gahanne apita adarekata nan newei kiyala hodata terenawa
    Idiot everything has side effects like it or not. even if you take Pandol and every day. It is the survival way of life. Nobody wants side effects but it is life. LOL just find a way to live your life in a corrupted environment. Mun nikan kata karanne munge age kisima jarawak ne agata ganna ekama sife effect eka vaccine eka wage. ude idan hawas wenakan agata chemical daganna gaman. 😂😂😂😂😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    View attachment 140951

    So, Guys don't waste your time. Unless you're having fun.
    නෑ මචන් අනිවා දන්න දේවල් ටිකක් මේ දාන එවට දාල තියන්න ඕනි එතකොට බලන වෙන කෙනෙක්ට ඩිසිශන් එකක් ගන්න පුළුවන්. ලන්කාවෙ ගොඩක් උන්ට හැම මගුලටම සාක්ෂි ඕනි උනාට අතීත සින්හල, රාවණා වගේ ලේබල් ගහපුවම ඕනි මගුලක් ඇත්ත කියල හිතනව ඒකයි.
     
    • Like
    Reactions: Sen-lu

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,173
    2,394
    113
    Idiot everything has side effects like it or not. even if you take Pandol and every day. It is the survival way of life. Nobody wants side effects but it is life. LOL just find a way to live your life in a corrupted environment. Mun nikan kata karanne munge age kisima jarawak ne agata ganna ekama sife effect eka vaccine eka wage. ude idan hawas wenakan agata chemical daganna gaman. 😂😂😂😂😂
    Mona unath oka balen gahana eka waradi , kohe giyath vaccine card balana eka hari wenna khmda yako
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    කවුරුවත් ඵහෙම කියන්නෙ නෑ..සමහර අයට වැක්සීන් වලට ඵන side effects වැඩියි සමහර අයට ඵන්නෙම නැති තරම්..ඒ කොහොම වුනත් මේ ජරා ලෙඩෙන් දැනට බේරෙන්න තියෙන ඵකම ක්‍රමය වැක්සීන් ඵක විතරයි..මම හොඳටම දන්න කෙනෙක් මැරුණ ගිය සතියෙ කොරෝන නිසා.ඵයත් වැක්සීන් ගහගත්ත නැහැ බයේ‍..ඒත් අන්තිමට මැරෙන්න වුනෙත් ඒ හින්දමයි..ඩොක්‍ටර් කියල තිබ්‍බ ඵකක් හරි ගහගත්තනම් බේරෙන්න තිබ්බ කියල..ඵයාට වෙන කිසිම නිධන් ගත ලෙඩක් තිබ්බෙ නෑ..
    දොස්තරලා දන්නෙත් අපි දන්නට ටික තමා. උන්ටත් info දෙන්නෙ WHO. WHO එකට info දෙන්නෙ Shadow government එකෙන්. එකග වෙන් නෑ තමා, අවුලක් නෑ
     
    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    229
    118
    43
    43
    මේක දැක්කෙයි?

    https://portal.ct.gov/

    WHAT ARE THE RISKS OF COMIRNATY (COVID-19 VACCINE, mRNA) AND THE
    PFIZER-BIONTECH COVID-19 VACCINE?

    Pfizer:
    There is a chance that the vaccine could cause a severe allergic reaction. A
    severe allergic reaction would usually occur within a few minutes to one hour after
    getting a dose of the vaccine. For this reason, your vaccination provider may ask you to
    stay at the place where you received your vaccine for monitoring after vaccination.
    Signs of a severe allergic reaction can include:
    • Difficulty breathing
    • Swelling of your face and throat
    • A fast heartbeat
    • A bad rash all over your body
    • Dizziness and weakness Myocarditis (inflammation of the heart muscle) and pericarditis (inflammation of the
    lining outside the heart) have occurred in some people who have received
    COMIRNATY (COVID-19 Vaccine, mRNA) or the Pfizer-BioNTech COVID-19 Vaccine.
    In most of these people, symptoms began within a few days following receipt of the
    second dose of vaccine. The chance of having this occur is very low. You should seek
    medical attention right away if you have any of the following symptoms after receiving
    the vaccine:
    • Chest pain
    • Shortness of breath
    • Feelings of having a fast-beating, fluttering, or pounding heart Side effects that have been reported with COMIRNATY (COVID-19 Vaccine, mRNA) or
    the Pfizer-BioNTech COVID-19 Vaccine include:
    • severe allergic reactions
    • non-severe allergic reactions such as rash, itching, hives, or swelling of the face
    • myocarditis (inflammation of the heart muscle)
    • pericarditis (inflammation of the lining outside the heart)
    • injection site pain
    • tiredness
    • headache
    muscle pain
    • chills
    • joint pain
    • fever
    • injection site swelling
    • injection site redness
    • nausea
    • feeling unwell
    • swollen lymph nodes (lymphadenopathy)
    • diarrhea
    • vomiting
    • arm pain These may not be all the possible side effects of the vaccine. Serious and unexpected
    side effects may occur. The possible side effects of the vaccine are still being studied in
    clinical trials.

    Moderna:

    There is a chance that the Moderna COVID-19 Vaccine could cause a severe allergic
    reaction. A severe allergic reaction would usually occur within a few minutes to one hour after
    getting a dose of the Moderna COVID-19 Vaccine. For this reason, your vaccination provider
    may ask you to stay at the place where you received your vaccine for monitoring after
    vaccination. Signs of a severe allergic reaction can include:
    • Difficulty breathing
    • Swelling of your face and throat
    • A fast heartbeat
    • A bad rash all over your body
    • Dizziness and weakness Myocarditis (inflammation of the heart muscle) and pericarditis (inflammation of the lining
    outside the heart) have occurred in some people who have received the Moderna COVID-19
    Vaccine. In most of these people, symptoms began within a few days following receipt of the
    second dose of the Moderna COVID-19 Vaccine. The chance of having this occur is very low.
    You should seek medical attention right away if you have any of the following symptoms after
    receiving the Moderna COVID-19 Vaccine:
    • Chest pain
    • Shortness of breath
    • Feelings of having a fast-beating, fluttering, or pounding heart Side effects that have been reported in a clinical trial with the Moderna COVID-19 Vaccine
    include:
    • Injection site reactions: pain, tenderness and swelling of the lymph nodes in the same arm
    of the injection, swelling (hardness), and redness
    • General side effects: fatigue, headache, muscle pain, joint pain, chills, nausea and
    vomiting, and fever Side effects that have been reported during post-authorization use of the Moderna COVID-19
    Vaccine include:
    • Severe allergic reactions
    • Myocarditis (inflammation of the heart muscle)
    • Pericarditis (inflammation of the lining outside the heart) These may not be all the possible side effects of the Moderna COVID-19 Vaccine.
    Serious and unexpected side effects may occur. The Moderna COVID-19 Vaccine is still being studied in
    clinical trials.

    Johnson & Johnson:
    WHAT ARE THE RISKS OF THE JANSSEN COVID-19 VACCINE?
    Side effects that have been reported with the Janssen COVID-19 Vaccine include:
    • Injection site reactions: pain, redness of the skin and swelling.
    • General side effects: headache, feeling very tired, muscle aches, nausea, and fever. Severe Allergic Reactions There is a remote chance that the Janssen COVID-19 Vaccine could cause a severe allergic
    reaction. A severe allergic reaction would usually occur within a few minutes to one hour after
    getting a dose of the Janssen COVID-19 Vaccine. For this reason, your vaccination provider may
    ask you to stay at the place where you received your vaccine for monitoring after vaccination.
    Signs of a severe allergic reaction can include:
    • Difficulty breathing,
    • Swelling of your face and throat,
    • A fast heartbeat,
    • A bad rash all over your body,
    • Dizziness and weakness. Blood Clots with Low Levels of Platelets Blood clots involving blood vessels in the brain, lungs, abdomen, and legs along with low levels of
    platelets (blood cells that help your body stop bleeding), have occurred in some people who have
    received the Janssen COVID-19 Vaccine. In people who developed these blood clots and low levels
    of platelets, symptoms began approximately one to two-weeks following vaccination. Reporting of
    these blood clots and low levels of platelets has been highest in females ages 18 through 49 years.
    The chance of having this occur is remote. You should seek medical attention right away if you
    have any of the following symptoms after receiving Janssen COVID-19 Vaccine:
    • Shortness of breath,
    • Chest pain,
    • Leg swelling,
    • Persistent abdominal pain,
    • Severe or persistent headaches or blurred vision,

    Easy bruising or tiny blood spots under the skin beyond the site of the injection.
    These may not be all the possible side effects of the Janssen COVID-19 Vaccine. Serious and
    unexpected effects may occur. The Janssen COVID-19 Vaccine is still being studied in clinical
    trials.

    Many drugs will have these sode effecticts printed on them. Why dont you get side effect of paracetamol and publish it. I think it is longer