ලෝකෙම පාළු වෙනවා

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    Trump පැරදුනොත් ලෝකෙම පාළු වෙනවා :(
    ගිනි අවි සහ ගිනි කෙලි ‍ෆිල්ම් එක පෙන්නන්න ඔන්න මෙන්න තියෙන්නේ..
    තව ටිකකින් පෙන්නයි..එතකන් ඉන්න :lol:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    ලොවක් හිනැවූ ඒ ඩොනා ලෝකයෙන් සමු ගැනීමට සූදානම් වෙන මොහොතක් :lol:
    - මූ නම් සජියා වගේමයි ඕයි -
     
    • Haha
    Reactions: hodakolla

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,050
    34,550
    113
    Trump පැරදුනොත් ලෝකෙම පාළු වෙනවා :(
    ඇමෙරිකානු අහසම කළු වෙලා.... පාන් පිච්චෙන්නෑ..... බොක යන්නෑ ට්‍රම්පච්චියෝ..............................