
නංගිගේ පොඩි කෙල්ල උපන්දිනේට බ්ලැක් පින්ක් වතුර බෝතලයක් ඉල්ලුව .මන් හිතන් හිටියේ පාට දෙකේ වතුර බෝතලයක් කියල .පස්සෙනේ දන්නේ බෑන්ඩ් එකක් කියල ,මරු සින්දු ටික හැබැයිBlackpink la danne 2017 idan ..
dan ballayi pusai okkoma dananwa balan balana eka ge kate thienne APT APT .. kiyanna bari nm nokiya inna one hutta ..