ලෝකෙ "ඇත්තටම" ලොකුම ලස්සන නත්තල් ගස්
අර ගෝල් ෆේස් එකේ තියෙන පුනීලෙ වගේ නෙවි බං. බලපං උස ටිකක් අඩු උනත් කොච්චර ලස්සනද නිර්මාණශීලිද කියලා. උසට උසේ ඔය මොකක් හරි අටවලා නත්තල්ගහක්ය කිව්ව පලියට ගීනස් වාර්තාවක් වෙනවද? අනේ මන්ද බං. සංවාදයට විවෘතයි
ගොඩාක් ෆොටෝ තියෙන්නෙ මෙන්න මේකෙ... ලෝකෙ උසම පාවෙන නත්ත්ල් ගහ. 2007 බ්රසීලෙ තිබිල තියෙන්නෙ, ඔන්න තියෙනවා ෆොටෝස්.. ඇඬෙනවා නේද?
ගත්තෙ මෙතැනින් http://www.dailymail.co.uk/news/article-2242063/Worlds-largest-floating-Christmas-tree-lights-Rio-Janeiro.html
ඉස්සුවෙ මෙතැනින් http://www.dailymail.co.uk/news/article-2242063/Worlds-largest-floating-Christmas-tree-lights-Rio-Janeiro.html
2016 අවුරුද්දෙ ලෝකෙ හදපු ලස්සනම නත්තල් ගස් ගැන තියෙන ඩීඩියෝවක් මෙන්න. උස නම් අර පුනීලෙට වඩා අඩු ඇති. ඒත් කොච්චර ලස්සනද බලපං. මේ එකක් හැදුව නම් මීට වඩා ජන ආකර්ශණයක් ගන්න තිබ්බ.
Mean While in Sri lanka....
මුකුත් නොකියමි.. සංවාදය විවෘතයි....

Last edited: