ලෝකෙ උතුම් රටෙත් නැති මනුස්සකම,හැමෝම බලප&#3517

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    reputation_pos.gif
    ලෝකෙ උතුම් රටෙත් නැති... 09-23-2013 08:00 AM suddanata kade noya hitu ude paandarama

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හැම රටේම හොරුත් ඉන්නව හොද උනුත් ඉන්නවා, ප්‍රතිශතයේ තමා ගැටලුව තියෙන්නේ.. මම දැක්කා ලගදි ස්වර්නවාහිනියේ පෙන්නනවා මෙක්සිකන් ටුවරිස්ට් කෙනෙක්ගේ පර්ස් එකක් කඩේක දාලා ගිහින් ලක්ශ 5ක විතර සල්ලිත් එක්ක, ඒ කඩේ මුදලාලි එයාර් පොට් එකටයි වටේ හොටල් වලටයි කොල් කර කර මේ මනුස්සයව හොයලා අන්තිමට කඩේ කොල්ලෙක්ව කඩේ ඉස්සරහ මුරට තියලා සුද්දා ආවොත් එක්ක එන්න කියලා, අන්තිමට සුද්දා හොයාගෙන ආවා.. මේ ඔක්කොම CCTV එකේ තිබුනා.. හොදම වැඩේ කියන්නේ සුද්දා කිසිම අවුලක් නැතුව අර පර්ස් එකේ තිබුන සල්ලි ඔක්කොම මුදලාලිට වැදලා දෙන්න හැදුවත් ඒ මනුස්සයා සතයක්වත් ගත්තේ නැ.. අන්තිමට මෙක්සිකන් පොර කිව්වා මෙක්සිකො ගිහින් ලන්කාවෙ මිනිස්සු ගැන කියනවා කියලා.. ඉතින් ඔහොම අයත් ඉන්නවා
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    Lankaweth innwa ban me wage minissu oni tharam. e wage minissu me wage daewal dakinna oni minissunta penne nathi ekai aula!