ලෝකෙ ලාබාලතම දෙමව්පියෝ

harsha.perera

Well-known member
  • ලෝකෙ ලාබාලතම දෙමව්පියෝ

    431176_103829793075045_100334200091271_17067_663411839_n.jpg


    මේ තමයි ලෝකෙ ලාබාලතම දෙමව්පියෝ. අම්මට 15 තාත්තට 13. හැබැයි ලස්සනම කතාව ඒක නෙමෙයි, තාත්ත කව්ද කියල හොයාගෙන තියන්නේ DNA පරීක්ෂණයක් කරලා මොකද මේ අම්ම තව පිරිමි ළමයි ගොඩක් එක්ක ඉඳල තියනවා. ඔය බබාව වඩාගෙන ඉන්න ළමය හිතල තියෙන්න බබා එයාගේ කියල එත් තනියම ඉන්න ළමය තමයි හරි තාත්තා. ලංකාවෙත් මේ යන විදියට ගියොත් තව ටිකකාලෙකින් ඔයවගේ දේවල් වෙන රටක් වෙන්න පුළුවන් මොකද අපේ අයත් අවරුදු 8-10 වෙනකොට ආදරය කරන්න පටන් ගන්න නිසා.

    ගත්තේ FB එකෙන්
    රීපොස්ට් නම් සොරි
     
    • Like
    Reactions: Ereshaz77